පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සිත ඔබට මුවාවී ඉකි බිදිනා
ඔබ ඇය හා සිනාසී සුව විදිනා
මේ ප්‍රේම ලොවේ දොර කවුළු වැසේ
සිත ඉකිගසමින් හඩන හැටී
සිත ඔබට මුලා වූ දා ඉඳලා


නිරෝශා
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
රෑ පුරා පායනා තාරුකා
පහන් සේ දිදුලනා
දෑසපා මා දිහා
හිනැහුණා බල බලා
ළංවෙලා ඔබ එදා
තාරුකා
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    ලයට තුරුලු පාලුවෙන්
    මීදුමින් වෙලා ගොසින්
    හදෙහි ඇදී පින්තාරුව
    හදෙහි ඇදී පින්තාරුව
    බොදවෙලා ගොසින්..
    බොදවෙලා ගොසින්...
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Hey ladies drop it down
    Just want to see you touch the ground
    Don't be shy girl go Bananza
    Shake ya body like a belly dancer

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උදම් රළ ඔබ උදම් විය යුතු නෑ
    ගෙන ගියේ ඔබ මුහුදු පතුළට
    රැගෙන යා යුතු උන් නොවේ
    උදම් රළ ඔබ උදම් විය යුතු නෑ

    පණ අදිද්දී තමන් ගේ උන්
    පැළඳි කණ කර ඉරාගෙන ගිය
    අරන්තිකයන් ඉතිරිකර වෙරළේ
    අහිංසකයන් ගෙන ගියා වතුරේ

    උදම් රළ ඔබ ...........

    වෙලපෙනා බෝ සතුන් දන් දුන්
    නිදන පැදුරත් සොරාගෙන ගිය
    අමනයන් රැල තබා අප අතරේ
    අහිංසකයන් ගෙන ගියා වතුරේ


    ගායනය :- අමරසිරි පීරිස් හා වසන්තා තිලකාංගනී
     

    nwnbs

    Member
    තොරතුරු විමසනවා
    ආගිය තැන් පවසනවා
    සංසාරේ හුරු පුරුදුයි කියල කියනවා
    කියල කියනවා....
    මා ඔබත් එක්ක දිගට කතාවක්
    ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්...

    රස රහස් කියනවා
    විටකදි ඉඟිත් කරනවා
    ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා
    යමුද අහනවා...
    සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක්
    තරු මාත් එක්ක ප්‍රේම කතාවක්...

    වරදක් නැහැ කියනා
    කවුරුත් නොම එයි සිතනා
    සිතගන්නට ලංවෙන්නට එන්න අහනවා
    එන්න අහනවා...
    මා ඔබත් එක්ක සුහද කතාවක්
    ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    11.gif
    11.gif
    One of ma Fav's
    3.gif

    :D

    තොරතුරු විමසනවා
    ආගිය තැන් පවසනවා
    සංසාරේ හුරු පුරුදුයි කියල කියනවා
    කියල කියනවා....
    මා ඔබත් එක්ක දිගට කතාවක්
    ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්...


    මාත් කැමතිම ගීතයක්..:D
    අපරාදෙ හොඳට හිටපු ගායකයෙක් :dull:
     

    nwnbs

    Member
    මන්දාරමෙන් එහා
    දෙව් දුවක් ඇති බලා...
    මට යන්න දෙන්න සියුමැලියේ
    සුවඳ සොය සොයා...
    මේ රාත්‍රියම නිසංසලයි
    ඒත් ඔබ නිසා...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබ නැති මේ රැයට
    පුර සද එළිය කුමටද
    ඔබ නැති මේ බිමට
    නල මුදු සුවද කුමටද
    නල මුදු සුවද කුමටද.....
    :(:dull:
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට...
    සිහිනෙක දැවටී ඔබ එනවා...

    හිත හිර කරගමි ඔබට නො එන්නට...
    සිතුවිල්ලක් වී ඔබ එනවා...
     
    • Like
    Reactions: amila_90210

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara


    It's been the longest winter without you
    I didn't know where to turn to
    See somehow I can't forget you
    After all that we've been through

    Going coming
    Thought I heard a knock
    Who's there no one
    Thinking that I deserve it
    Now I realize that I really didn't know
    If you didn't notice you mean everything
    Quickly I'm learning to love again
    All that I know is I'mma be ok

    Awesome song thnx to T man :cool:
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    අහස පොළොව වටපිටාව හරිම හිස්තැනක්
    ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
    ඇදී එන්න ඒ මොහොතේ හඩා වැටෙන හඩ මඩලට
    ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක්
    නැහැනෙ තනිකමක්...

    කණක මිණක තරුවක රුව
    නොපෙණුනි ඔබ දකින තුරා
    ලොවක සිරිය නොදුටිමි මම
    ඔබෙ සෙනෙහස ලබන තුරා

    විලක දොළක සුව නොලදිමි
    ඔබ මා හා රැදෙන තුරා
    මලෙක සුවඳ ඇත මසිතේ
    ඔබ මා ළඟ සිටින තුරා

    ~සුනිල් එදිරිසිංහ..
     

    nwnbs

    Member
    වැහි බිඳුවක් වගේ ඇවිත් සීතල අරගෙන
    හිරුට බියෙන් සැඟවී නුඹ කොහෙදෝ කොතැනක
    සිහිල හදවතේ සඟවා නොමැකෙන විලසට
    ඇවිත් ගියේ ඇයිද කියන් හිනාව අරගෙන
     
    Status
    Not open for further replies.