පද පේලි .....

Status
Not open for further replies.

bniro

Member
Jun 29, 2009
73
3
0
මගේ ලෝකයෙ
යුග ගනන් පැමිණි මඟ පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ
 

bniro

Member
Jun 29, 2009
73
3
0
මගේ ලෝකයෙ
රෑ හඳේ හේනකින් සීපද ඇහුනයි
හීනෙකින් ඒ හඬට මගෙ හිත බැඳුනයි...

රෑණ බඹරු වටකර ගත් වැටකේ මල වැන්නේ
නුඹෙ රූ වරුණා සීපද මට කියන්න හිත දෙන්නේ

මීරකින් කීවොතින් ගී කවි සින්දු
ආදරෙයි කෝළ පෙම් රූබර ලන්දු

හවුහරනෙට පැලඉණි වැට විතරයි කළ එළියේ
මා කාන්සියේ රෑ වරුවම හිරිමල් හුරතලියේ

පාලුවේ රෑ දවල් කිමද තැවෙන්නේ
ගංගොඩින් කවුරු හෝ කැන්දන් එන්නේ

නපුරු බහට සුබා රුසිරු අඩුවක් නොම වන්නා
රෑ බැත පාගන කමතෙදි කවි කියමුද අපි දෙන්නා
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
දඟකාර හසපාන හැඩකාරියක් සේ
කිමිදෙන්න සඳකැන් විලේ
හංස ගමනේ සිත සැලේවී
සැතපෙන්න හද මංතලේ

චන්දන
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    Dashing through the snow
    In a one horse open sleigh
    O'er the fields we go
    Laughing all the way
    Bells on bob tails ring
    Making spirits bright
    What fun it is to laugh and sing
    A sleighing song tonight

    Oh, jingle bells, jingle bells
    Jingle all the way
    Oh, what fun it is to ride
    In a one horse open sleigh
    Jingle bells, jingle bells
    Jingle all the way
    Oh, what fun it is to ride
    In a one horse open sleigh

    A day or two ago
    I thought I'd take a ride
    And soon Miss Fanny Bright
    Was seated by my side
    The horse was lean and lank
    Misfortune seemed his lot
    We got into a drifted bank
    And then we got upsot

    Oh, jingle bells, jingle bells
    Jingle all the way
    Oh, what fun it is to ride
    In a one horse open sleigh
    Jingle bells, jingle bells
    Jingle all the way
    Oh, what fun it is to ride
    In a one horse open sleigh yeah

    Jingle bells, jingle bells
    Jingle all the way
    Oh, what fun it is to ride
    In a one horse open sleigh
    Jingle bells, jingle bells
    Jingle all the way
    Oh, what fun it is to ride
    In a one horse open sleigh
    .. ..


    christmastreed.png
    christmastreed.png
    christmastreed.png
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    එපා කඳුලැල් සලා
    හඩන්නට ඔබේ නෙත
    මල් සුවඳ ගලා
    සිප ගනී ඔබේ මුව

    එපා සුසුමන් සලා රිදවන්න ඔබේ හද
    එපා සුසුමන් සලා රිදවන්න ඔබේ හද
    සියොත් කැල ගී ගයා සතපවයි ඔබේ සිත
    සතපවයි ඔබේ සිත...

    ආදරෙ හැඟුමන් සලා මිරිඟුවක වෙලෙන්නෙපා
    ආදරෙ හැඟුමන් සලා මිරිඟුවක වෙලෙන්නෙපා
    ඔබේ හද පුදසුනේ හිමි කුමරු එන තුරා
    හිමි කුමරු එන තුරා...

    ~ආත්මා..
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    පායා එන සඳවත මනරම්
    තනිකමත් බෝම සීතයි
    වාවාගෙන මහ මෙරක තරම්
    උණුසුමකින් තුරුළු වෙමී
    දිවිය පුරා ළඟ හිද මා හා සංසාරේ වෙලෙනා
    උණුසුමකින් තුරුළු වෙමී සසර පුරා ළඟ හිදිමී

    නොහඩනා දිනක් නොතිබුනාද මන්දා
    ඔබ පෙම් හසුනක ලියනා
    පෙම් කවි කීවෙමි මුමුණා
    මඟ බලා හිදී නම්

    පායා එන සඳවතක තරම්
    තනිකමත් බෝම සීතයි
    වාවාගෙන මහ මෙරක තරම්
    උණුසුමකින් තුරුළු වෙමී
    දිවිය පුරා ළඟ හිද මා හා සංසාරේ වෙලෙනා
    උණුසුමකින් තුරුළු වෙමී සසර පුරා ළඟ හිදිමී

    නොසැලෙනා සිතින් නෙළා ගන්න තිබෙනා
    නෙතු අද්දර මල් පිපෙනා
    හැර යන්නට සිත නොදෙනා
    අපි අපේම වේ නම්

    පායා එන සඳ සිසිල අරන්
    මා හා හිඳ ඟං ඉවුර ළඟින්
    උණුසුමකින් තුරුළු වෙමී
    දිවිය පුරා ළඟ හිද මා හා සංසාරේ වෙලෙනා
    නෙතු කැළුම් තාම මතකයි
    උණුසුමකින් තුරුළු වෙමී දිවිය පුරා ළඟ හිදිමී

    ~BNS..
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පිණි බිඳුවක් වෙන්නට ආසයි
    මිහිමත සිසිළස රැදුණු
    දියරැළ්ලක් වෙන්නට ආසයි
    දොළමත දියරැළ් නැඟුණු
    සිසිළස දෙන්නම් මා සැමදා
    පවනක් වී එන හමා
    සුරකින්නම් සෙනෙහස සැමදා
    ඔබෙ මතකය සිත් පුරා
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    සෙනෙහස දෙවොලකි පුද නොහැකි
    ඔබ නමටයි ඒ දෙවොල හිමී
    ආයාචනයට මසිත ගැයු
    ඔබ දෙසවන් ඇයි අගුලු වැටී...
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    වත්සුණූ තැවරූ ගත මට අගේ නොවෙන්නා
    වනේ පිපුණූ මලක් ලෙසට සුවද හමන්නා
    ඔමරි බැළුම් හෙළාවී
    මුහුණ බිමට නැමේවී
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකී
    රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
    ආලෙ බිඳූණු දා කුමකට කඳූළු හෙලනු සකී
    ආලවඩන යන තේරුම බෝසත්කම සකී....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Manzil nahoo koi hasil nahoo
    Tho he kis kaam ki Zindagi
    Koi apnaa naho, koi sapna naho
    Tho he bas naam ki Zindagi
     
    Status
    Not open for further replies.