පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අනාත මාරුතේ
    කුණාටු සාගරේ
    දිවිය තියෙන තුරු මගේ
    ඔබයි ආදරේ
    දිවිය තියෙන තුරු මගේ
    ඔබයි ආදරේ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පෑල දිග අහසේ පාට දේදුනු සේ
    රැඳී නොරැඳී මගේ මතකේ
    හිඳී ඔබ රහසේ...........
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    So close, no matter how far
    Couldn't be much more from the heart
    Forever trusting who we are
    and nothing else matters

    Never opened myself this way
    Life is ours, we live it our way
    All these words I don't just say
    and nothing else matters
     
    Jan 15, 2009
    9,238
    368
    0
    23vn4v7.png

     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    "කිරි ඉතිරේවා නව වසරේ
    සාමයේ ගීතයේ රැව් නැඟි දස අතේ
    කිරි ඉතිරේවා නව වසරේ "

    "දුක් දොම්නස නැතිවුනා වන වසරක් එළබුනා
    අවුරුදු දා ප්‍රීති වන්න මතු කරමින් මල්හිනා "

    "සාමයේ ගීතයේ රැව් නැඟි දස අතේ
    කිරි ඉතිරේවා නව වසරේ "

    "බත බුලතින් අඩු නොවී
    සුර සැප මිහිපිට මැවී
    උපන් බිමේ කිරි ඉතිරී ගොඩ මඩ සරු සාර වී
    සාමයේ ගීතයේ රැව් නැඟී දස අතේ"

    ~~ ජෝතිපාලයන් ~~

    (මෙම පද පේලිය පරණ සින්දු මහ ගෙදරට සුරංග සහෝදරයා එකතු කරලා තිබුනා)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    lithium don't wanna lock me up inside
    lithium don't wanna forget how it feels without
    lithium i wanna stay in love with my sorrow..
    but god i wanna let it go..

    come to bed don't make me sleep alone
    couldn't hide the emptiness you let it show
    never wanted it to be so cold
    just didn't drink enough to say you love me

    i can't hold on to me, wonder what's wrong with me

    lithium......

    don't wanna let it lay me down this time...
    drown my will to fly..
    here in the darkness i know myself
    can't break free until i let it go..
    let me go...

    darling i forgive you after all..
    anything is better than to be alone..
    and in the end i guess i have to fall..
    always find my place among the ashes

    i can't hold on to me, wonder what's wrong with me

    lithium don't wanna lock me up inside
    lithium don't wanna forget how it feels without
    lithium..stay in love with me ..
    I'm gonna let it go...

    just love the meaning to this song..this song is for all who are depressed...(I wanna stay in love with my sorrow) lol..
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සුරංගනාවියේ ඔබගෙන් පැතු ආදරේද මේ
    නොයන්න මා දමාලා
    කී ඔබ ඇයි මා හැර යන්න ගියේ
    සුරංගනාවියේ ඔබගෙන් පැතු ආදරේද මේ
    ..
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    a 2 the l 2 the i to the g%sy
    j 2 the U 2 the l i easy ..
    S to the h a double G$y
    Oh, the boys get busy ..
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    පියමැන්නේ ඇයිද එසේ රිදවාලා ඔබ මසිත මෙසේ
    දුර ගව්වේ මා ඉන්නේ මතකේ රැඳූනා ඒ සිතුවිල්ලේ
    සෙවණැලි මාවතේ ඇඳී ඒ ජීවිතේ
    රැළි මත සාගරේ මතුවේවා
    සදා ඒ සිහිනේ

    සියුමැලි ඔබෙ වත රැඳී ඒ දෙකොපුල කී කතා
    ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ
    අත්වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලේ නිසල රැයේ

    සිප ගත්තේ නැතුව නොවේ
    සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
    හද අරණේ රඳූණු සෙනේ
    පුබුදා සොයනුමැනේ හසරැල්ලේ
    නැතුවත් මේ භවේ මතු එන ජීවිතේ
    සැමදා ඒ සෙනේ සතුවේවා
    සදා ඒ ළඳූනේ

    සියුමැලි ඔබෙ වත රැඳී ඒ දෙකොපුල කී කතා
    ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ
    අත්වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලේ නිසල රැයේ
    ...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    lately ive been hard to reach
    ive been too long on my own
    everybody has a private world
    Where they can be alone...
    r u calling me r you trying to get through...
    r you reaching out for me...
    & im reaching out for you . . .

    MNM
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    උදා නොවුනද වස්සානයේ
    පිපෙනු දුටුවෙමි
    සෙනෙහසේ අසණිය මල්
    කෙසේ නම් මා නොවිඳ යන්නද
    සුවඳ මල් නම් හිත වසඟ වෙනවා නම්...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මලට බුදු ගුණ
    සුවඳ දොළදිය
    සිහිළ දුන් අම්මේ
    සිත නිවන් සුව
    විදින බෝමැඩ
    සොයා එමි අම්මේ
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    හිරුට හොරෙන් සඳුට හොරෙන්
    තරු මල් උයනේ...
    ලොවට හොරෙන් සැදූ ලොවයි
    අපේ ආදරේ...

    ඔබේ නුවන් තරු එළියේ
    ඒ රූපයේ සිරි නරඹන්නම්
    තවත් කුමටදෝ එළියක්
    මගේ ලෝකයේ...

    ඔබේ වදන් අම සරින්
    ඒ ලෝකයේ හඩ රැව් දේ නම්
    තවත් කුමටදෝ මිහිරක්
    අපෙ ලෝකයේ...

    ~ටී.එම්.ජයරත්න..
     
    Status
    Not open for further replies.