පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴



You are my light in the dark
You are the beating in my heart
But that is not enough,

will I ever be by your side
Your hair is dancing in the wind
Your eyes are burning up my skin
And I’m so happy when I see,
That you are smiling back at me

You’re leaving burn marks on the ground
Thank you God for what I’ve found
I don’t know how, I don’t know why
But you’re my angel in the night


 

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    අහස සරනා සිහිනයන්...
    සයුර හඬනා මතකයන්..
    ඉතින් මා ඔබෙන් වෙන් වී යමී..
    ඔහුට ඔබ හද දී..
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
    කවදා හෝ යළි දකින තුරා
    රැව් පිළි රැව් දී ඇසෙණ ඔබේ හඬ
    යළි මගෙ සවනත වැකෙන තුරා
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්නද මේ භවය පුරා

    දෙලොවක් අතරේ සරණ ඔබේ හිත
    මෙතරම් සසලෙන් නැතුව ඇතී
    ඔබෙ මගෙ මුළු ලෝකයම නිසා මට
    වැඩියෙන් දුක දැනෙනවා ඇතී
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්නද මේ භවය පුරා

    භවයෙන් භවයේ අහිමව හිමිවන
    නොපිරූ පාරමිතාව පුරා
    සමුගනිමු ද අපි අපේම වූ මතු
    භවයක යළි හමුවෙමුයි පතා
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්නද මේ භවය පුරා

    - දයාන් විතාරණ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    මට මෙන් ඔහුටද කදුල ඔබයි
    කදුල ඔබයි හසරැල්ල ඔබයි...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    if you've got dreams in your heart
    why don't you share them with me?
    and if dreams don't come true
    i'll make sure that your nightmares
    are through

    if you've got pain in your heart
    why don't you share it with me?
    and we'll just wait and see
    if it's half of what it used to be

    and lay it down slow
    lay it down free
    lay it down easy
    but lay it on me

    if you've got love in your heart
    why don't you keep it with mine?
    i can't promise a miracle
    but i'll always be trying

    and lay it down slow
    lay it down free
    lay it down easy
    but lay it on me

    lay it down easy
    lay it on me

    lay it down easy
    but lay it on me...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    hundred days have made me older
    Since the last time that i saw your pretty face
    a thousand lies have made me colder
    & i don't think i can look at this the same
    but all these miles that seperate
    disappear now when i'm dreaming of your face

    im here without you baby
    but you're still on my lonely mind
    i think about you baby
    & i dream about you all the time
    im here without you baby
    but you're still with me in my dreams
    & tonight it's only you and me ...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    ඈස ගටෙනා දසදහසක් නෙතු මත
    ඔබේ දෑසම මා සෙවූ තරම්....
    ඒ නෙතු කිසිදින මා සතු නොව බව
    දෑන දෑන මා පෙම් කෙරු තරම්...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දෙනෙත් අගින් කඳුළැළි පීදී
    සිතට මගේ තව දුක දී
    නැවතත් ඔබ මා තුරුළේ
    නපුරුද ඔබගේ ආදරේ
    ආදරේ මටමයි කියා
    කීවා මතකයි දිවුරා එදා
    හැරයයි කියලා
    සිතුවේ නෑ මෙමා
    මා හැර දමා ඔබ ගියා

    රුක්ශාන් මාර්ක්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මන්දාරම් වැහි පොද හිරිකඩ
    මගේ සියොලඟ රන්දාලා
    උන් අප ආගිය මග වගතුග
    මතක අගුළු හැර දාලා....

    වාවන්නට බැරි තැන දුක් කඳ
    දෙනෙත් පියන් කවුළු කඩා
    දෝරෙ ගලා ගිය උණු කඳුළැලි
    වියළි දෙතොල් මත වැටුණා.....

    පැහැසර ඔබේ ආදරේ
    මන්දාරම් අදුරේ වෙළි
    සැගවී ගිය ඔබෙ සෙනෙහේ
    හද රිද්දනවා රහසේ......

    මැළවුනු මගේ දෙතොලෙහි රැදි සැඟවුනු තතු
    හැමගෙන් සඟවා ඉන්න
    ඔබ නොමැතිව සිනා නගනයුරු මට කියාදී යන්න
    උමත්ව හද විලාප දෙන හඩ අහගෙන ඉන්න
    බිදකට ඇවිදින් මගෙ ළය මට ඔය සවන තියන්න

    centigradez

     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    හදුනා ගත්තද
    පෙම්ලොව ඔබගේ
    පියමන් කෙරුවද
    පෙම්ලොව ඔබගේ
    ඔබ අන්සතු වෙයි
    මා අන්සතු වෙයි
    නික්මී යමු අපි
    පෙම් මල් උයනේ..
     
    Jan 15, 2009
    9,238
    368
    0

    රුදුරු රළපෙළ බිරිඳ අරගෙන ගියාදෝ
    රුදුරු මිනිසුන් දරුවා සොරකම් කලාදෝ
    අනේ..දෙවියනේ.කියාපන්.. මගේ දරුවා සොයාපන්
    අනේ..දෙවියනේ.. දරුවා කොහෙදැයි සොයාපන්

    දෑතෙ වෙරගෙන සැදූ පැල තුල
    පැටවා රැකගෙන උන්නු මගෙ බිරිඳ
    යදම් බිඳගෙන උදම් රළ පෙළ
    රකුසු වෙස් ගෙන ගියා බිම් පෙරළා

    අනේ..දෙවියනේ..
    දරුවා කොහෙදැයි කියාපන්..

    මගේ දෑසට දුටුව මලකඳ
    ඇදී ඈතට ගියේ මගෙ බිරිඳ
    මගේ රන්කඳ පුතේ මගෙ සඳ
    වියරු රළ මැද කෙනෙකු නුඹ අහුලා

    අනේ..දෙවියනේ..
    මගේ දරුවා සොයාපන්..

    රුදුරු රළපෙළ බිරිඳ අරගෙන ගියාදෝ
    රුදුරු මිනිසුන් දරුවා සොරකම් කලාදෝ
    අනේ..දෙවියනේ..මගේ දරුවා සොයාපන්
    අනේ..දෙවියනේ.. දරුවා කොහෙදැයි කියාපන්
    අනේ..දෙවියනේ..මගේ දරුවා සොයාපන්.....
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    පෙම් කවක් ලියනවා මම ආයෙ
    මල් ගහක් ගහක් ගානෙ
    ඔබ ටිකක් නතර වි බලුවොතින්
    හමුවෙවි සිත මාගේ...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මගේ හද විල එකළු කරමින්
    වැටුණු සිසිකැන් දහර නුඹගෙයි
    එළෙස විදිමින් ඒ සිසිළ් සොමි රැස්
    අනෙකු සතු වූ නිසා පුරහඳ

    අමරසිරි
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මලක් උනේ ඇයි නුඹ මට
    ජීවිතයට සුවඳ සදන
    එනමුදු සිප ගන්නට තහනම්
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    පොල් රුප්පාවේ දඟකල සෙල්ලම්
    සුලඟේ පාවී සිතට දැනේ
    පිට ගම් යනදා එය සිහිවෙනවා
    හීන්සැරේ ඔබ මා අමතක කරදා
    මායාවක්දෝ බැදුනු සිතුම්
    ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්...

    රෑ රැහැයි හඩේ දුක් ගීත රාවයේ
    රෑ රැහැයි හඩේ දුක් ගීත රාවයේ
    සවනේ වැකුනේගොලුවූ හඩක් ලෙසින්
    මායාවක්දෝ බැදුනු සිතුම්
    ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්...

    ඈත ගුරු පාරේ පියමන් සලා යන්නේ
    කදුලින් පිරිලා දෙනුවන් වැසී යාදෝ
    මායාවක්දෝ බැදුනු සිතුම්
    ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්...

    පොල් රුප්පාවේ දඟකල සෙල්ලම්
    සුලඟේ පාවී සිතට දැනේ
    පිට ගම් යනදා එය සිහිවෙනවා
    හීන්සැරේ ඔබ මා අමතක කරදා
    මායාවක්දෝ බැදුනු සිතුම්
    ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    තරුද නිදන මහ රෑ
    නිදමි මහද නිදි නෑ
    මතක පොතේ කදුලින් කටු ගෑ
    කවි ලියවෙයි මහ රෑ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    කොතරම් පඩිවරු
    කීවත් අනාවැකි
    ආලය මිනී වල
    කපනා උදැල්ලකි...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    සිනහව අතරින් කදුලක් උපන්නා
    ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා
     
    Status
    Not open for further replies.