පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාළියේ
රූබර ස්වර්ණමාලියේ
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    Look towards the forest
    And meet your insignificance
    Feel the warmth of the ancient fires
    Look towards the forest

    There won 't be no tonight
    The world dies with her
    There won 't be no tonight
    She 's long gone

    "Love is dead and thou art free
    She doth live but dead to thee"

    Look toward the raven
    As he flies away in the dark
    Look toward the night
    That took your love away

    There won 't be no tonight
    The world dies with her
    There won 't be no tonight
    She 's gone forever

    "Love is dead and thou art free
    She doth live but dead to thee"
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    Im just an average man with an average life
    i work from nine to five, hey hell I pay the price
    all I want is to be left alone in my average home
    but why do I always feel like I'm in the twilight Zone
    & ...
    i always feel that somebody's watchin me
    & i have no privacy
    i always feel that somebody's watchin me
    tell me is it just a dream....? :confused:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ලඟ ලඟම මා එතැයි සිතාලා බිඳක්වත් දෑස හැර බැලීනම්
    ඇබින්දක් ඔය මුනුන සිඹින්නට අනේ මට ඔබව හිමිඋනා නම්
    ගිලන්වී ඔබ හිඳින වෙලාවේ ආදරයෙන් ලංවෙලා හිඳීවී
    උරහිසේ හිස හොවා හඬන විට හාදු වැස්සක් වෙලා වැටේවී

    සඳ පහන් රැයේ සදාකල් ලඟින් හිඳින්නම්
    මං නුඹව මලක් සේ රකින්නම්
    අනේ මම් මලක් සේ රැඳෙන්නම්
    ඔය හිතේ මට ඉඩක් දේ නම්
    ආදරයෙන් ලංවෙලා හිඳීවී
    හාදු වැස්සක් වෙලා වැටේ
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඔබේ රුව රසඳූනක් වූවට
    කමක් නෑ මට තවත් ඇසකට
    නමුදු ඒ රුව තවත් කෙනෙකුට
    අයිතිවෙනු බෑ දරා ගන්නට....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මදු සඳ තරු අද හමුවීලා
    සිටියද ඔබ මා ලංවීලා
    ඒ දුරක එදා අප පිපිලා
    තිබු සොඳූරු සෙනෙහෙ ගඟ සිඳීලා...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඔබේම දසුනයි දෙනෙත සොයන්නේ
    ඔබේම දෙනෙතයි සිත සසලන්නේ
    ඔබේම දෑතයි නිබඳ පතන්නේ
    ඔබේම වදනයි සවණ රැඳෙන්නේ...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මහද ඇදුණු රුව පියවි රුවින් හදුනා
    මා දෑසට ළං වූ
    ඔබ රූ සේයා
    මගේම පිළිරූ ඔබේ නෙතට නැගෙනා
    ඔබේ ඇසින් යළි
    දකිමි මගේ සේයා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    අසුරු සැනක්වූ රුසිරු අතීතය
    සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ
    සදා රැඳේවා..ඔබේ ලොවේ...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    What if I wanted to break
    Laugh it all off in your face
    What would you do? (Oh, oh)
    What if I fell to the floor
    Couldn't take all this anymore
    What would you do, do, do?

    Come break me down
    Bury me, bury me
    I am finished with you



    What if I wanted to fight
    Beg for the rest of my life
    What would you do?
    You say you wanted more
    What are you waiting for?
    I'm not running from you (from you)

    Come break me down
    Bury me, bury me
    I am finished with you
    Look in my eyes
    You're killing me, killing me
    All I wanted was you
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මිදුලේ වැලි මාළිගාවෙ සක්විති පදවිය ලබන්න
    ගල් වැට ලඟ වාඩි වෙලා හඳ පායන හැටි බලන්න
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඉගිල්ලිලා යන්න යන් කෝ පිහාටු නෑ අනේ
    මුහුදු හතේ යන්න යන් රුවල් හබල් නෑ අනේ
    රජෙක් වෙන්න යන්න යන් ඉහට ඔටුනු නෑ අනේ
    අහංකාර විලම්භීත ඇයි
    :oo:
    :P
     
    Status
    Not open for further replies.