පද පේලි .....

Status
Not open for further replies.

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අහස පොළොව වටපිටාව හරිම හිස් තැනක්
ගහක් කොලක් විලක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඩලට
ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනි කමක්
නැහැනෙ තනිකමක්
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නෝ මෑටර් වට් අයි ඩූ. ඕල් අයි තින්ක් අබවුට් ඉස් යූ
    ඊවන් වෙන් අයිම් විත් මයි බූ නෝ යූ නෝ අයිම් ක්‍රේසි ඕවර් යූ



    නෙලී ෆීට් (අනර් නැති) කෙලී
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කහමලියේ අන්නර කහමලියේ
    අන්නර කහමලියේ අන්නර කහමලියේ
    තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්
    තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්

    ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ
    බෝසේ සරු විදානෙකී මම බින්තැන්නේ
    බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ
    තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළගෙ බින්තැන්නේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ස‍ඳු‍ද‍ අ‍ව‍දි‍යෙ‍න්‍
    ත‍රුද‍ අ‍ව‍දි‍යෙ‍න්‍
    මේ‍ නි‍ශා‍න්‍ත‍යේ‍
    ඔ‍බ‍ ළ‍ඟ‍ නැ‍ති‍ ත‍ව‍
    දි‍න‍ක්‍ ගෙ‍වී‍ ය‍යි‍
    ත‍නි‍වු‍න‍ ව‍ස‍න්‍ත‍යේ‍
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සුවඳයි මල් සුවඳ සේ
    මිහිරියි මී පැණි වගේ
    ජීවත් වෙන්න ආසයි
    හැමදාම හිමිදිරිය සේ
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    යළි උදාවූ වසන්තේ ලෙසින්
    එන්න ළංවී සදා ආදරෙන්
    කඳුළු බිඳුවක් වගේ නෙත් අගින්
    ඇයිද සමුගන්නේ මේ ජීවිතෙන්
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    එඩිතර සොයුරු සෙනේ
    රණබිම මිලින උනේ
    දෑහිත වඩවා හෙළබිම සුරකින්
    රිදෙනු එපා රිදවන්න එපා
    කාලි දිවංගනියේ
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මලක් උනේ ඈය් නුබ මට
    ජිවිතයට සුවද සරන
    එනමුදු සිප ගන්නට තහනම්
    විලක් උනෙ ඈය් නුබ මට
    ජිවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්

    පහන් තාරකාවක් සේ
    ජිවිතයට මග කීවද
    ඒ එලියෙන් මහද පහන්
    දල්වනු කෙලෙසින්
    කියන්න...

    මලක් උනේ ඈය්............

    සහන් ගීතිකාවක් සේ
    ජිවිතයෙ ගිම් නිව්වද
    ඒ ගියේ සොදුරු වදන්
    මුමුනනු කෙලෙසින්
    කියන්න....

    මලක් උනේ ඈය්............


    අමරසිරි පීරිස්
     
    Jan 15, 2009
    9,238
    368
    0
    පෙම්බර යුවතිය කුලකුමරිය වී
    මංගල මල් නැකතේ
    පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ
    දීගෙක යන දවසේ
    වාසනා.වේවා වාසනා.වේවා. . .
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    Can a song replace a broken heart?
    Now can a song replace broken love?
    No
    Fall within the brake
    Won't you fall within the brake?
    Won't you fall?
    Why won't you fall?
    On the brake?

    A Song for a Broken Heart - A Static Lullaby
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    තුරු සෙවනෙ මල් අතරෙ වැලපෙන කතාවක්
    මද සුලඟෙ පාවී ගියේ
    සුසුමකට ලං වෙන්න කඳුලට රිදුම්දෙන්න
    ඇයි ආදරෙන් හමු වුනේ
    ඇයි ආදරෙන් හමු වුනේ

    :(
     
    Status
    Not open for further replies.