පද පේලි .....

Status
Not open for further replies.
සද දිය උතුරා අපතේ යයි
ගිලී නාන්නට එන්න ප්‍රියේ
තරු කැට ගිලිහී දියේ ගිලෙයි
ඒ තරු ඇහිදින්නට එන්න දියේ...


නිරොශා විරාජිනි
 
Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සුලන් කෝඩයක මහා මේයක සැගවී සැතපී
හෙමින් සැරේ ආවාද මාවෙත හිනැහී සැනහී
අවුල් කරන්නට නිසල දිවි මගේ
කොහේ සිටන් ආවාද නොදනිමි
අවාරයේ පිපි මල් කැකුළී

Edwerd Jayakodi
 
Last edited:

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
Ho hoo hoo hooo
hoo hoo hoo
hoo hoo hoo
hoo hoo hoo

buduhaamuduruwo apith dakinnethi
banath ahannethi ee kaleeeeeeeee

niwan dakinnata
pin madiwennethi

eekai thawamath
sansaaareeeeee...//

Ho hoo hoo hooo
hoo hoo hoo
hoo hoo hoo
hoo hoo hoo


~VicToR RatNaYakE ~
 
Jan 15, 2009
9,238
368
0
ChuttaFX said:
මගෙ පොඩි තාරා, පීප් පීප් ගෑවා
හොට රතු පාටයි, ඇඟ සුදු පාටයි
අර අර පේනා, සීතල වතුරේ
අත්තටු සලමින්, පීන පීන නෑවා

:D

machan meke mp3 eka thiyenawada? :rofl:
 
Jan 15, 2009
9,238
368
0

රුදුරු තුරු වදුලේ
තියුණු කටු අත‍රේ
දිළෙන සියුමෑලියේ
ඔබය් ජීවන සුවඳ දෙන්නේ
රෝස කුසුම මගේ
රෝස කුසුම මගේ....




~ සුනිල් එදිරිසින්හ
~
 
Jan 15, 2009
9,238
368
0

තනි තරුවේ..........
තනි තරුවේ..........

ඔබත් ඔහොම ඔතෑන ඉන්න
මමත් මෙහෙම මෙතෑන ඉන්නවා...



~ වික්ටර් රත්නායක ~
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~ මේඝයක් සේ හුදකලා වී නීල අම්බ‍රයේ
    නොදැන මගතොට බලා වටපිට
    අයාලේ යන ගමන කොතැනටදෝ
    මේඝයක් සේ හුදකලා වී

    පෑලදිග රතු ක්ෂිතිජ රේඛාවේ
    බුර බුරා නැගි අග්නි ජාලාවේ
    දැවී අළුවී යාද මා
    අත‍්රමන්වී ඇදෙන මේ ගමනේ

    මේඝයක් සේ හුදකලා වී..... ~


    :dull::baffled:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම් පත
    ඔබෙ සෙව්න පමණි මිහිපිට ඇති එකම සම්පත


    මද පවන මොටද ඔබෙ සුවද මුසුවී නැත්නම්
    සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ළඟ නැත්නම්
    හෙලිකරමි මගේ ළඟ ඇති ආදරයේ ව්ත්කම්
    පැල්පතද මට හොඳය් මිහිරියේ එක හිත ඇත්නම්


    කල්ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම ප්‍රිය කතේ
    කල්පනාකල පමණ මට කල්පනාවක් නැතේ
    ඇඳිරියෙද මැණික හඳුනණ ඇස් දෙකක් මට ඇතේ
    එනු මැනවි රස බලමු සෙව්නක එකම පැල්පතේ......
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    thilzz said:
    ~ මේඝයක් සේ හුදකලා වී නීල අම්බ‍රයේ
    නොදැන මගතොට බලා වටපිට
    අයාලේ යන ගමන කොතැනටදෝ
    මේඝයක් සේ හුදකලා වී

    පෑලදිග රතු ක්ෂිතිජ රේඛාවේ
    බුර බුරා නැගි අග්නි ජාලාවේ
    දැවී අළුවී යාද මා
    අත‍්රමන්වී ඇදෙන මේ ගමනේ

    මේඝයක් සේ හුදකලා වී..... ~


    :dull::baffled:

    මේසයක් :baffled:
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    isuruimg said:
    machan joke ekakda :D
    naa ithin umba ne eka kiwwe . eka hinda ithin umba gaawa aniwa thiyenna epai . mama ahala nathi hinda illuwe :D me araka joke ekak nam thana kiyapan tharaha nathuwa :D
    :shocked: ahala na? uba oya aththatamada ahanne. chooti kale iskoledi kiyala dunne. teacher eka thama kiwwe. mama gawa oke mp3 1k natha. :D
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~ ඔබ මගේ වෙලා
    මගෙ ලඟට වෙලා
    නිවාඩුපාඩුවේ කියන්න
    ආද‍රෙයි කියා
    ආද‍රෙයි කියා

    සඳ මඬල වෙලා
    තරු ලඟට වෙලා
    කියා.... දෙන්න
    ආද‍රෙයි කියා ~
     
    Jan 15, 2009
    9,238
    368
    0
    thilzz said:
    ~ ඔබ මගේ වෙලා
    මගෙ ලඟට වෙලා
    නිවාඩුපාඩුවේ කියන්න
    ආද‍රෙයි කියා
    ආද‍රෙයි කියා

    සඳ මඬල වෙලා
    තරු ලඟට වෙලා
    කියා.... දෙන්න
    ආද‍රෙයි කියා ~


    OK.....
     
    Jan 15, 2009
    9,238
    368
    0


    මගෙ කිරිකැටි යව්වනයේ දොරකඩ් මේ
    මගෙ තුරුණුවියේ හැඟුමන් අවදිවුනේ
    සිතිවිලි තෙරපෙන යාමේ ඔබ ආවේ
    ඔබ පිළිගන්නට මා නෑ දන්නේ


    ~ නලීන් පෙරේරා ~
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    An empty street
    An empty house
    A hole inside my heart
    I'm all alone, the rooms are getting smaller

    I wonder how - I wonder why
    I wonder where they are
    The days we had
    The songs we sang together.... oh yeah

    And oh my love
    I'm holding on forever
    Reaching for a love that seems so far

    So I say a little prayer
    Hope my dreams will take me there
    Where the skies are blue
    To see you once again My love

    Overseas from coast to coast
    To find the place I love the most
    Where the fields are green
    To see you once again My love

    ~ West Life~
     
    Jan 15, 2009
    9,238
    368
    0


    බිඳුණු පෙම් හද නිවාලන්නට කඳූල ඔබ ආ දා
    අදුර රජයන හුදෙකලා සිත ඔබට පෙම් බැන්දා

    සරාගිකවූ නෙතින් ගිලිහී ජීවිතෙන් පිදු ආදරේ
    සරාගිකවූ නෙතින් ගිලිහී ජීවිතෙන් පිදු ආදරේ
    නිමාවූ සිහිවටන පමණකි දෙනෙත් දෑලේ ඉදිවුනේ
    කඳුල නුඹ පිපුනා දැවී ගිනිගත් පෙම් සුසානේ
    කඳුලු මල් පිපුනා

    ප්‍රේම ආතුරයන් වෙලා ජීවිතේ තනි ම0සලේ
    ප්‍රේම ආතුරයන් වෙලා ජීවිතේ තනි ම0
    සලේ
    දිනෙක ඇය මා අමුත්ත්න් සේ යළිත් හමු වේවි
    කඳූල නුඹ නාඩන් දුරස්වන්නේ නැතේ නුඹ මා
    කඳූල නුඹ නාඩන්

    ~ ගුණදාස කපුගේ ~

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ~සඳ ගත් පිණි දිය කඩා හැලෙනවා
    දැව මුවා කුළුණු හිස පහන් නිවෙනවා
    මන් එනතුරු අද්දර අල්තාරේ ඉන්වද මග බලා
    අමීශා අමීශා.........
    අමීශා~

    KITHSIRI JAYASEKARA
     
    Status
    Not open for further replies.