පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මා සිතට අහම්බෙන්
    ඔබ එබිකම් කල අරුමය රහසින්...
    මුළු ලොවට මුවාවෙන්
    සඟවාගන්නෙද මතු දා කෙලෙසින්......:rolleyes:
    ♥♥
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    දම් පාටින් ලා සඳ බැස යනවා
    ආකාසේ රන්වන් පාටයි
    සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
    නොදොඩා ඉන්නේ ඇයි //

    දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
    වෙන්වී යන මොහොතක් නෑඟෙයි
    දෑසට ලංව තවත් මේ මොහොතේ
    ගොළුවී ඉන්නෙමි මම් //

    සෙවනැලි නොමැකේ නම්
    එළිය කළු නොවේ නම්
    බිත්ති පුරා ඔබෙ සෙවනැලි ඇන්දේ
    තනිය මකා ගන්නයි
    එනතුරු සොයා මගේ සෙනෙහස ඉල්ලා

    දම් පාටින් ලා සඳ බැස යනවා
    ආකාසේ රන්වන් පාටයි
    සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
    නොදොඩා ඉන්නේ ඇයි //

    දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
    වෙන්වී යන මොහොතක් නෑඟෙයි
    දෑසට ලංව තවත් මේ මොහොතේ
    ගොළුවී ඉන්නෙමි මම් //


    රෑකල දිගුවේ නම්
    ලා සඳ නොමැකේ නම්
    නෙළුම් පතක රෑඳි පිණි බිඳුවක්සේ
    ළමැද තලා යහනේ ඉන්නම්
    පමා වෙලා හිරු නැගෙන තුරා

    දම් පාටින් ලා සඳ බැස යනවා
    ආකාසේ රන්වන් පාටයි
    සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
    නොදොඩා ඉන්නේ ඇයි //

    දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
    වෙන්වී යන මොහොතක් නෑඟෙයි
    දෑසට ලංව තවත් මේ මොහොතේ
    ගොළුවී ඉන්නෙමි මම් //

    ගුණදාස කපුගේ / මාලිනී බුලත්සිංහල
    පද රචනය - ලූෂන් බුලත්සිංහල
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මදුර වසන්තේ
    මල් වියකම් බබලා
    සතර දිගන්තේ ඔබේ පිලිරු පිපිලා
    කුමරියනේ වසන්ත සමයේ
    මලින් මලේ ලලිත ලතා
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Billie Jean-MJ

    She was more like a beauty queen from a movie scene
    I said don't mind, but what do you mean I am the one
    Who will dance on the floor in the round
    She said I am the one, who will dance on the floor in the round

    She told me her name was Billie Jean, as she caused a scene
    Then every head turned with eyes that dreamed of being the one
    Who will dance on the floor in the round

    People always told me be careful of what you do
    And don't go around breaking young girls' hearts
    And mother always told me be careful of who you love
    And be careful of what you do 'cause the lie becomes the truth

    Billie Jean is not my lover
    She's just a girl who claims that I am the one
    But the kid is not my son
    She says I am the one, but the kid is not my son

    For forty days and for forty nights
    The law was on her side
    But who can stand when she's in demand
    Her schemes and plans
    'Cause we danced on the floor in the round
    So take my strong advice, just remember to always think twice
    (Do think twice)

    She told my baby we'd danced till three, then she looked at me
    Then showed a photo my baby cried his eyes were like mine (oh, no!)
    'Cause we danced on the floor in the round, baby

    People always told me be careful of what you do
    And don't go around breaking young girls' hearts
    She came and stood right by me
    Then the smell of sweet perfume
    This happened much too soon
    She called me to her room

    Billie Jean is not my lover
    She's just a girl who claims that I am the one
    But the kid is not my son

    Billie Jean is not my lover
    She's just a girl who claims that I am the one
    But the kid is not my son
    She says I am the one, but the kid is not my son

    She says I am the one, but the kid is not my son
    Billie Jean is not my lover
    She's just a girl who claims that I am the one
    But the kid is not my son
    She says I am the one, but the kid is not my son

    She says I am the one, but the kid is not my son
    She says I am the one

    Billie Jean is not my lover
    Billie Jean is not my lover
    Billie Jean is not my lover
    Billie Jean is not my lover
    Billie Jean is not my lover

    Billie Jean is
    Billie Jean is
    Billie Jean is

    Not my lover
    Not my lover
    Not my lover
    Not my lover

    Billie Jean is not my lover (she is just a girl)
    Billie Jean is not my lover (she is just a girl)
    Billie Jean is not my lover (she is just a girl)
    Billie Jean is not my lover (she is just a girl)

    Billie Jean is
    Billie Jean is

    Billie Jean is not my lover
    Billie Jean is not my lover

    Billie Jean is
    Billie Jean is

    Billie Jean is not my lover
    Billie Jean is not my lover

    Billie Jean is
    Billie Jean is

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මේ නිහඬ බව බිදෙන්න
    තව මොනව හරි කියන්න
    ඔය නෙත් අගින් සිනාසී
    මා දිහා දැන් බලන්න...

    ඔබ මගේ මයි කියන්න
    මට අයිති නැත සිතන්න
    ඔබ පතා තැවෙන්න
    මට සුසුම් නෑ හෙලන්න

    දැන් ළඟයි හිරු නැගෙන්න
    තව වරක් මා සිඹින්න
    මට ආදරේ යැයි
    එක වරක් වත් කියන්න.
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ඔබ දන්නවනම්...
    එක කදුලු බිදක්...
    හිත යටට වෙලා....
    දුක් විදින තරම්....

    ඒ කදුල වුනත්...
    නෙතු අගට ඇවිත්,
    යලි ඔබේ පයට පෑගෙනවානම්....:sorry:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මුහුද මගේ ගොඩබිමයි
    නැව මගෙ නිවසට සමයි
    සියළු සතුන් මගෙ තමයි
    දොස්තර හොදහිත නම් මම නෙමෙයි
    :P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දේදුන්න වෙත පියඹා...පාට තවරා සිහිනේ
    ඔබ මගේ මා ඔබගේ.. ලියමු අපි අම්ඹ්රයේ

    සොඳුරු සීතල යාමේ .. ඔබට ලංවී රහසේ
    උණුසුමේ හංගීලා පාවෙමුද ආකාසේ......


    My ever loving song :)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තාරකා මල් පිපී හිනැහෙන
    ප්‍රේමයේ මල් මාවතේ
    පානඟා යමු ඈත ලොවකට
    නිවා ල'තැවුල් ජීවිතේ.....
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    there’s a boy up here
    who wants you to love him
    but he can’t ignore his fears
    there’s a girl down there
    who wants you to love her
    like you did this time last year


    and I could fill that hole for you
    how can I apply to you?
    i could fill that hole for you some way....
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    I never could have seen this far
    I never could have seen this coming
    Seems like my world’s falling apart

    Yeah

    Why is everything so hard
    I don’t think I can deal with the things you said
    It just won’t go away

    In a perfect world
    This could never happen
    In a perfect world
    You’d still be here
    And it makes no sense
    I could just pick up the pieces
    But to you
    This means nothing
    Nothing at all....
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Every night in my dreams
    I see you, I feel you
    That is how I know you go on.

    Far across the distance
    and spaces between us
    You have come to show you go on.

    Near, Far,
    wherever you are,
    I believe that the heart does go on.

    Once more, you opened the door
    And you're here in my heart,
    and my heart will go on and on.

    Love can touch us one time
    and last for a lifetime
    And never let go till we're gone.

    Love was when I loved you,
    one true time to hold on to
    In my life we'll always go on.

    Near, far,
    wherever you are,
    I believe that the heart does go on.

    Once more, you opened the door
    And you're here in my heart,
    and my heart will go on and on.

    You're here, there's nothing I fear
    And I know that my heart will go on.
    We'll stay, forever this way
    You are safe in my heart

    and my heart will go on and on.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,781
    1
    4,863
    113
    40
    හත් ඉලව්වෙ!


    Teri Meri Dosti Ka Aasmaan -2 Jaane Kahaan O O O
    Tere Mere Faasale Jo Kho Rahe Hai Jamin Pal Pal Yahaan O O O
    Teri Meri Dosti Ka Aasmaan Jaane Kahaan
    Teri Meri Dosti Ka Aasmaan -2 Jaane Kahaan O O O
    Tere Mere Faasale Jo Kho Rahe Hai Jamin Pal Pal Yahaan O O O
    Inn Mulaakaaton Ka Teri Inn Baaton Ka Mujhape Asar Hai Khila
    Kho Gaya Tha Kahin Khud Pe Jo Tha Yakin Usaka Pata Phir Mila
    Tera ?? Mujhe Jaane Kahaan O O O
    Teri Meri Dosti Ka Aasmaan Jaane Kahaan
    Mere Khayaalon Ka Tere Khayaalon Se Milana Hai Kitana Suhaana
    Tujhase Milaane Ki Saajish Thi Yeh Koyi Duri Usika Bahaana
    Jaaye Yahaa Se Mera Safar Jaane Kahaan O O O
    Teri Meri Dosti Ka Aasmaan Jaane Kahaan
     
    Status
    Not open for further replies.