පද පේලි .....

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
සෙනෙහසේ නවාතැන් මගේ ලොවේ...වේදනා නිවේ මට දැනේ සුවඳ ආදරේ..
මල් පිපි ඹබේ මගේ අනාගතේ වාසනා මැවේ.....ඹබ මගේ පැතුම පිව්තේ...
මා ඹඛේ කියා කියු දිනේ....වැහුනාය හදවතින් සෙනේ එ පැතු ලෙසේ මා සදා ඹබේ.......
ආදේරේ බ්දි නොයේ...............
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම අහසක් වෙන්නම්
    ඔබ මගේ සඳ වෙන්න
    මම නටුවක් වෙන්නම්
    ඔබ මගේ මල වෙන්න
    මම සයුරක් වෙන්නම්
    ඔබ කිඳුරිය වෙන්න
    මම පණ හරි දෙන්නම්
    ඔබ මගේ සඳ වෙන්න

    සයුරේ ජල කඳ තරමට සෙනෙහස දෙන්නම්
    ගඟනේ තරු කැට ගණනට සෙනෙහස දෙන්නම්
    පොළොවේ වැලිකැට ගණනට ආදරෙ වෙන්නම්
    අතිනතගත් පසුවත් මා මේ ලෙසට ම ඉන්නම්

    මම අහසක් වෙන්නම් .....

    මට මෙන් වෙන හිතකට ඔයා ආදරෙ ඇත්නම්
    ඒ ආදරෙ මගේ පෙමට වැඩිය දැනෙනව නම්
    ඔහුගේ ළඟ මටත් වඩා ඔයාට සෙනෙහස ඇත්නම්
    ඔබට හොඳක් වෙන්න සිතා මං තනිව ම ඉන්නම්

    මම අහසක් වෙන්නම් .....

    ගායනය :- අජිත් පෙරේරා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    පෑව මල් සිනා ඔබ මට මා වශී වුණා ඔබ හට

    තාම මා සිතේ රැදී තියේ

    වේදනා ගෙනේ හදවත දරා ගන්න බැරි තරමට

    කාරනා පැතුම් අතීතයේ.......

    නිලන වැසි සමේ ඉක්බිද හඩන හිත මගෙ නුඹ ගැන

    හීනය සිත යටම නිදි වරයි

    හිතට හිත නැතත් නෙත ලග තවම මැවි මැවී නොපෙනෙන

    ජීවිතයට සැනසුම නුඹමයි

    සුවද මල් නෙලා සැරසුව පාට හැඩ තියා ගැලපුව මගේ නොවන හිත නුඹ ලග‍යි

    කදුලු තව තියෙ සිතල හඩනවාම නම් දෙනුවන
    මගෙ හිතට...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Waiting for the end to come
    Wishing I had strength to stand
    This is not what I had planned
    It's out of my control....

    Flying at the speed of light
    Thoughts were spinning in my head
    So many things were left unsaid
    It's hard to let you go...


     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    රණබිම මැරුනේ සිංහලයෙකු නම්
    පපුවේ වෙඩි සලකුණ ඇත්තේ
    සතුරට ලය දී මිස මැරුණේ නෑ
    ලේ පැල්ලම් නෑ පිට පැත්තේ...
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Do you ever feel like a plastic bag
    Drifting through the wind, wanting to start again?
    Do you ever feel, feel so paper thin
    Like a house of cards, one blow from caving in?

    Do you ever feel already buried deep?
    Six feet under screams but no one seems to hear a thing
    Do you know that there's still a chance for you
    'Cause there's a spark in you?

    You just gotta ignite the light and let it shine
    Just own the night like the 4th of July

    'Cause baby, you're a firework
    Come on, show 'em what you're worth
    Make 'em go, oh
    As you shoot across the sky

    Baby, you're a firework
    Come on, let your colors burst
    Make 'em go, oh
    You're gonna leave 'em falling down

    You don't have to feel like a waste of space
    You're original, cannot be replaced
    If you only knew what the future holds
    After a hurricane comes a rainbow

    Maybe you're reason why all the doors are closed
    So you could open one that leads you to the perfect road
    Like a lightning bolt, your heart will blow
    And when it's time, you'll know

    You just gotta ignite the light and let it shine
    Just own the night like the 4th of July

    'Cause baby you're a firework
    Come on, show 'em what you're worth
    Make 'em go, oh
    As you shoot across the sky

    Baby, you're a firework
    Come on, let your colors burst
    Make 'em go, oh
    You're gonna leave 'em falling down

    Boom, boom, boom
    Even brighter than the moon, moon, moon
    It's always been inside of you, you, you
    And now it's time to let it through

    'Cause baby you're a firework
    Come on, show 'em what you're worth
    Make 'em go, oh
    As you shoot across the sky

    Baby, you're a firework
    Come on, let your colors burst
    Make 'em go, oh
    You're gonna leave 'em falling down
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    වලා තීරයෙන් එහා කොහේද ලොකයක්
    සොයා ඇදෙන් පැතුම් දිනූ අපේම ලෝකයක්
    වලා තීරයෙන් එහා කොහේද ලොකයක්
    සොයා ඇදෙන් පැතුම් දිනූ අපේම ලෝකයක්
    අපේම ලෝකයක්

    තරංයක් ලෙසින් අදී බිදී නොයන් හදින්
    වසන්තයක් ලෙසින් උදාව එන්න ජීවිතේන්
    වලා තීරයෙන් එහා කොහේද ලොකයක්
    සොයා ඇදෙන් පැතුම් දිනූ අපේම ලෝකයක්
    අපේම ලෝකයක්

    සිහිල් සහන් සුසුම් සරින් පවන් රොදක් ලෙසින්
    නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින්
    වලා තීරයෙන් එහා කොහේද ලොකයක්
    සොයා ඇදෙන් පැතුම් දිනූ අපේම ලෝකයක්
    අපේම ලෝකයක්
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    නොදැක ඉන්න බෑ මට නම්
    මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තව නම්
    ඔබෙ ආදරේ
    නොසිත ඉන්න බෑ මට නම්
    කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ

    පැහැදුල් කතා මතකේ වෙලා
    දෙනුවන් තෙමා පියමන් කලා
    පෙර පෑ සිනා පාවී ගියා
    මා හැරදමා සිහිවෙනවා
    ඔබ කී කතා මුළු රෑ පුරා
    මතකේ දරා විඳිමි සදා

    මිහිඳුම් වළා සළුවෙන් වෙලා
    පැතුමන් දරා රකිමි සදා
    පෙර පෑ සිනා පූජා කලා
    අඳුරේ තියා සඟවා දමා
    මේ වේදනා යළි එනතුරා
    දිවියේ පුරා ඉඳිමි බලා
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    You said goodbye
    I fell apart
    I fell from all we had
    To I never knew
    I needed you so bad

    You need to let things go
    I know, you told me so
    I've been through hell
    To break the spell

    Why did I ever let you slip away
    Can't stand another day without you
    Without the feeling
    I once knew

    I cry silently
    I cry inside of me
    I cry hopelessly
    Cause I know I'll never breathe your love again
    I cry
    Cause you're not here with me
    I cry
    Cause I'm lonely as can be
    I cry hopelessly
    Cause I know I'll never breathe your love again

    If you could see me now
    You would know just how
    How hard I try
    Not to wonder why

    I wish I could believe in something new
    Oh please somebody tell me it's not true (oh girl)
    I'll never be over you

    Why did I ever let you slip away
    Can't stand another day without you
    Without the feeling
    I once knew

    I cry silently
    I cry inside of me
    I cry hopelessly
    Cause I know I'll never breathe your love again
    I cry
    Cause you're not here with me
    I cry
    Cause I'm lonely as can be
    I cry hopelessly
    Cause I know I'll never breathe your love again

    If I could have you back tomorrow
    If I could lose the pain and sorrow
    I would do just anything
    To make you see
    You still love me

    I cry silently
    I cry inside of me
    I cry hopelessly
    Cause I know I'll never breathe your love again
    I cry
    Cause you're not here with me
    I cry
    Cause I'm lonely as can be
    I cry hopelessly
    Cause I know I'll never breathe your love again
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුවඳ මේ ඔබෙ නම්
    සුවඳ විඳගන්නම්
    ආදරේ නැතිනම්
    මම එය දරාගන්නම්

    සිතට දැනෙනා මිහිරි සිතුවිලි
    ඔබ ගැනයි තුන් තිස් පැයේ
    ඈත සිට එන සුලඟ කීවෙත්
    ඔබ ගැනයි රහසින් වගේ
    ඔබට එය නැතිනම්
    මම එය දරාගන්නම්

    සුවඳ මේ ඔබෙ නම් ...........

    හදට හුරු නැති සො‍‍ඳුරු සිතුවම්
    ලඟ මැවැයි නිදි නැති රැයේ
    දරන්නට බැරි දුකක් තිබුණත්
    එය ද සතුටක් ලෙස සිතේ
    ඔබට එය නැතිනම්
    මම එය දරාගන්නම්

    සුවඳ මේ ඔබෙ නම් ...........

    ගායනය :- කුමාරසිරි පතිරණ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිසසල ගං දි‍ය ඇ‍යි කැළඹී....
    නිහඬව මා දිවි අඳුරෙ දමා....
    හසරැලි ඇ‍යි මා රිදවන්නේ....
    නොකි‍යා ආදරෙ බොඳව ගිහින්....



     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    All the times that I cried
    keeping all the things I knew inside
    It's hard, but it's harder to ignore it
    If they were right, I'd agree
    but it's them you know not me
    Now there's a way and I know that I have to go away
    I know I have to go:love::love:


    Ronan Keating - Last Thing On My Mind
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබෙ නෙත් දෙක දුටුදා ඉඳලම සිහිනෙන් පෙම් බැන්ඳා
    මගෙ සිත් තුළ ඇති ඒ සෙනෙහස සඟවා ඉකිබින්දා
    ඔබ මා හඳුනන්නේ නෑ මගෙ සිත ගැන දන්නේ නෑ
    එය ඔබට පුදන්නට හැමදාමත් මම ලුහු බැන්ඳා

    ඔබ දුටුවම හදවත ගොළුවන්නේ ඇයි කියන්න බෑ
    කීමට ඇති දේ අමතක වන්නේ ඇයි කියන්න බෑ
    පසු තැවි තැවී හිත සැලි සැලී
    ආදරයක් මේ හැටි වදදෙන්නේ ඇයි කියන්න බෑ

    ඔබෙ නෙත් දෙක දුටුදා ................

    සුළඟට හෝ වලාකුලට සිත ඇති දුක පවසන්නම්
    එය ඔබ වෙත දැනෙනා තුරු මම නිසලව ඉවසන්නම්
    දින සති වෙවී කල් යයි ගෙවී
    නොලැබුණොත් ඔබේ පෙම ඒ දුක තනිවම විඳගන්නම්

    ඔබෙ නෙත් දෙක දුටුදා ................


    ගායනය :- වරුණ මධුෂංක
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    විසිරුණු මල්පෙති දෝතට ගත් තුනුවී
    ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    විසිරුණු පෙති යලි මලක් නොවෙයි නැගණී..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නවතින්නැයි කී විට හිත නිනව් නැතිව දුවනවා
    ඉක්මන රිසි වූවිට හිත නැවතුණ තැන ඉන්නවා
    ලද දේ ඉවත හෙළන නොලැබෙන දේම යදින
    හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා
    හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරනවා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මුවරඳ සුවඳ ගෙනා සමණලුනේ
    කියන්න හෙමිහිට
    කොයියම් ඉසව්වෙන්ද මුණ ගැසුනේ
    මා හැරගිය ඇය
    මට තව කියන්න එක සැරයක් ඈ හමුවන්නට
     
    Status
    Not open for further replies.