මල් පෙත්තක් සේ සුසිනිඳු සිත මගෙන්
ඔබ කොහින්දෝ හොරකම් කරා
තවරිදෙන්න නෑ ඉඩක් මගෙ හදවතේ
දුකද සතුට වේ

ඔබ කොහින්දෝ හොරකම් කරා
තවරිදෙන්න නෑ ඉඩක් මගෙ හදවතේ
දුකද සතුට වේ


මා දිහා බලන්නේ නැතිව බිම බලාන ඔබ ගියාටමම ආදරේ කලත්
මම ආදරේ කලත් ඔබ මට ආදරේ නැතත්
තව තව ආදරේ කලෙ ඔබටම ආදරේ නිසයි
ආදරේ කලේ මම ආදරේ නිසයි
මා දිහා බලන්නෙ නැතිව
බිම බලාන උන්නේ නම්
නුඹේ දිහාමයි.......//
මම ආදරේ නිසයි....
මම ආදරේ කලත් ඔබ මට ආදරේ නැතත්
තව තව ආදරේ කලෙ ඔබටම ආදරේ නිසයි
ආදරී කලේ මම ආදරේ නිසයි
දුන්න හසුන බලන් නැතිව
ගුලිකරලා විසිකලාට....//
මේ ලියන්නේ තව හසුනක්
ඔබට දෙන්නටයි......//
මම ආදරේ නිසයි.......
මම ආදරේ කලත් ඔබ මට ආදරේ නැතත්
තව තව ආදරේ කලෙ ඔබටම ආදරේ නිසයි
ආදරී කලේ මම ආදරේ නිසයි.....
ගායනය-සුමිත් මන්දනායක



