පද පේලි .....

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • ජීවිතයේ තව කදුළක් වන්නටදෝ
    තහනම් පෙමකට මෙලෙසින් ලියැවෙන්නේ
    යුවතියෙ ඔබෙ මුල් වදන් අතර මා
    මුල් පෙම බොදවී යන්නේ
    මුල් පෙම ගිළිහී යන්නේ
     

    thanujaka

    Well-known member
  • හිරු ගිලී ක්ෂිතිජයේ සැගවුනු වෙලාවේ
    සද වළාවෙන් එඹී හිනැහුණු වෙලාවේ
    ගං තෙරේ පාළුවේ තනිවුණු විරාමේ
    ඔබ සොයා සිතුම් ඉගිලුනා මගේ
     

    thanujaka

    Well-known member
  • ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩිනා
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
    ඒ මල් සුවදේ අද ලොව්තුරු සුව විදිනා
    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
     

    thanujaka

    Well-known member
  • ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවනැලි අතරේ
    ගී ගයමින් හිඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා
    පිණි කඳුලක් මල් පෙති අග තවරා
    මිහිදුම් සළුවෙන් මුහුණ වසා
     

    thanujaka

    Well-known member
  • මේ අහස මේ වගෙම ගණ නිල් සළුවකින් එතී
    සැරසුණු එක් වසන්තයක හමු වුණා අපී
    ගහ කොළ ද මල් පිපී සැරසී සුළඟෙ දඟ වෙවී
    ඔබයි මමයි එක් කළ හැටි සිහිනයක් මෙනී
     

    thanujaka

    Well-known member
  • මේ අහස මේ වගෙම ගණ නිල් සළුවකින් එතී
    සැරසුණු එක් වසන්තයක හමු වුණා අපී
    ගහ කොළ ද මල් පිපී සැරසී සුළඟෙ දඟ වෙවී
    ඔබයි මමයි එක් කළ හැටි සිහිනයක් මෙනී
     

    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    mage pem lowa sihasun dara siti kumariye oba
    kalath abi nikman.....
    mahada uyane karamin sakman karanu ai thawa ma hade...
     
    Status
    Not open for further replies.