Your scent The smell of flowers in decay So sad The way you sit there, rotting away
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 23, 2012 #15,261 Your scent The smell of flowers in decay So sad The way you sit there, rotting away
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 23, 2012 #15,262 ජීවිතයේ තව කදුළක් වන්නටදෝ තහනම් පෙමකට මෙලෙසින් ලියැවෙන්නේ යුවතියෙ ඔබෙ මුල් වදන් අතර මා මුල් පෙම බොදවී යන්නේ මුල් පෙම ගිළිහී යන්නේ
ජීවිතයේ තව කදුළක් වන්නටදෝ තහනම් පෙමකට මෙලෙසින් ලියැවෙන්නේ යුවතියෙ ඔබෙ මුල් වදන් අතර මා මුල් පෙම බොදවී යන්නේ මුල් පෙම ගිළිහී යන්නේ
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 23, 2012 #15,263 සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී මල් සුවදකි අර ගෙන එන්නේ ආදර උයනේ දොරටුව ඇරගෙන ඔච්චම් කරමින් පියඹන්නේ
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 23, 2012 #15,264 ආදරෙයි මං මේ දකින සිහිනෙට හතරවට මල් පිපෙන මේ සිහිනෙට නෙලා ඒ මල් සිහින මේ සිහිනෙට මටම මා රැවටෙනා සිහිනෙට
ආදරෙයි මං මේ දකින සිහිනෙට හතරවට මල් පිපෙන මේ සිහිනෙට නෙලා ඒ මල් සිහින මේ සිහිනෙට මටම මා රැවටෙනා සිහිනෙට
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 23, 2012 #15,265 හිරු ගිලී ක්ෂිතිජයේ සැගවුනු වෙලාවේ සද වළාවෙන් එඹී හිනැහුණු වෙලාවේ ගං තෙරේ පාළුවේ තනිවුණු විරාමේ ඔබ සොයා සිතුම් ඉගිලුනා මගේ
හිරු ගිලී ක්ෂිතිජයේ සැගවුනු වෙලාවේ සද වළාවෙන් එඹී හිනැහුණු වෙලාවේ ගං තෙරේ පාළුවේ තනිවුණු විරාමේ ඔබ සොයා සිතුම් ඉගිලුනා මගේ
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 23, 2012 #15,266 ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩිනා ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා ඒ මල් සුවදේ අද ලොව්තුරු සුව විදිනා කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩිනා ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා ඒ මල් සුවදේ අද ලොව්තුරු සුව විදිනා කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 23, 2012 #15,267 ඇසළ නිල් සද නැගෙන රාත්රියේ වැව් තාවුල්ලේ නුඹේ කටහඩ තාම ඇහෙනවා මට රන්මලියේ
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 23, 2012 #15,268 ඇසළ නිල් සද නැගෙන රාත්රියේ වැව් තාවුල්ලේ නුඹේ කටහඩ තාම ඇහෙනවා මට රන්මලියේ
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 23, 2012 #15,269 රෑනේ ඉගිලෙන්න ඕනේ දෑස පෙනෙනා ඉමේ විහඟුන් වාගේ පියාඹා පාවි මේ ගං තෙරේ
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 23, 2012 #15,270 ඇය යන්න ගියා මැකිලා වන සිරසක තුරු සෙවනැලි අතරේ ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා පිණි කඳුලක් මල් පෙති අග තවරා මිහිදුම් සළුවෙන් මුහුණ වසා
ඇය යන්න ගියා මැකිලා වන සිරසක තුරු සෙවනැලි අතරේ ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා පිණි කඳුලක් මල් පෙති අග තවරා මිහිදුම් සළුවෙන් මුහුණ වසා
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 23, 2012 #15,271 සිත හැදිනුවෙත් නුඹයි පසුපසම එලව එලවාවිත් සැනසුවෙත් නුඹයි නුඹ මගේ සිත අරන්ගියා පුදුමයක් නොවෙයි ........
සිත හැදිනුවෙත් නුඹයි පසුපසම එලව එලවාවිත් සැනසුවෙත් නුඹයි නුඹ මගේ සිත අරන්ගියා පුදුමයක් නොවෙයි ........
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 23, 2012 #15,272 Shame, such a shame I think I kind of lost myself again Day, yesterday Really should be leaving but I stay
Shame, such a shame I think I kind of lost myself again Day, yesterday Really should be leaving but I stay
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 23, 2012 #15,273 නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රැදු සපුන් නිබද සරණා බිමේ.... ඔබේ සිනා වත මගේ නවාතැන අරුණ විහිදුවාලී ජීවිතයේ....
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රැදු සපුන් නිබද සරණා බිමේ.... ඔබේ සිනා වත මගේ නවාතැන අරුණ විහිදුවාලී ජීවිතයේ....
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 23, 2012 #15,274 මේ අහස මේ වගෙම ගණ නිල් සළුවකින් එතී සැරසුණු එක් වසන්තයක හමු වුණා අපී ගහ කොළ ද මල් පිපී සැරසී සුළඟෙ දඟ වෙවී ඔබයි මමයි එක් කළ හැටි සිහිනයක් මෙනී
මේ අහස මේ වගෙම ගණ නිල් සළුවකින් එතී සැරසුණු එක් වසන්තයක හමු වුණා අපී ගහ කොළ ද මල් පිපී සැරසී සුළඟෙ දඟ වෙවී ඔබයි මමයි එක් කළ හැටි සිහිනයක් මෙනී
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 23, 2012 #15,275 මිනිසා සුවදයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවී වැටිලා ඒ හිරුමල මේ දෙරණේ.....
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 23, 2012 #15,276 මේ අහස මේ වගෙම ගණ නිල් සළුවකින් එතී සැරසුණු එක් වසන්තයක හමු වුණා අපී ගහ කොළ ද මල් පිපී සැරසී සුළඟෙ දඟ වෙවී ඔබයි මමයි එක් කළ හැටි සිහිනයක් මෙනී
මේ අහස මේ වගෙම ගණ නිල් සළුවකින් එතී සැරසුණු එක් වසන්තයක හමු වුණා අපී ගහ කොළ ද මල් පිපී සැරසී සුළඟෙ දඟ වෙවී ඔබයි මමයි එක් කළ හැටි සිහිනයක් මෙනී
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 23, 2012 #15,277 You have my heart And we'll never be worlds apart Maybe in magazines But you'll still be my star
rule Active member Nov 18, 2008 712 43 28 In my den Dec 23, 2012 #15,278 mage pem lowa sihasun dara siti kumariye oba kalath abi nikman..... mahada uyane karamin sakman karanu ai thawa ma hade...
mage pem lowa sihasun dara siti kumariye oba kalath abi nikman..... mahada uyane karamin sakman karanu ai thawa ma hade...
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 23, 2012 #15,279 ලොවේහි ඈත අනන්තේ පෑලක් තුලේ නොපෙනී ඈතත් හොරෙන් හෑන්ගීලා මගේ දුකත් නොදෑනී අරන් එමී ඔබ කෑන්දා ඈසිල්ලකින් පෑමිණී
ලොවේහි ඈත අනන්තේ පෑලක් තුලේ නොපෙනී ඈතත් හොරෙන් හෑන්ගීලා මගේ දුකත් නොදෑනී අරන් එමී ඔබ කෑන්දා ඈසිල්ලකින් පෑමිණී
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 23, 2012 #15,280 මා නිසා ඔබ නොපිරු පෙරුම් මා නිසා ඔබ නොපෑතු පෑතුම් ඒ සිනහා මෑද ඉටුවේවි නම් ආයේ නාවත් කම්නෑ ඉතින්