පද පේලි .....

Status
Not open for further replies.

BLOOD MONEY

Member
Apr 24, 2011
111
3
0
රෑ සිහිනේ
ඔබ ලඟ මා සැනසෙනවා
මා සැබැවින්
ඔබ ගැන සිත ලතැවෙනවා

මේ බැදුණු සෙනේ
කෙලෙසද මා පවසන්නේ
ආදරිය කියා කෙදිනද
මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප තනි වන්නේ
 

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    අහන් ඉන්න අහගෙන ඉන්න
    මගෙ හිත මොනවද මුමුණනවා..
    යාය පුරා නෙක නෙක පාටින්
    මුදු මල් පෙති ඇහැරෙනවා..
    පොද වැස්සක සීතල ඇවිදින්
    හිතට එබෙනවා..
    කෝඩුකාර මල් රේණු අගින්
    සුවඳ බෙදනවා..

    ඒ සුවඳින් මගෙ හුස්ම රටා මවනවා..

    සිලි සිලියේ හමන සුළඟ
    කොඳුරන්නෙ අපිටමයි..
    සතුට මිසක දුක මොකටද

    සෙනෙහස මහමෙරයි..
    අමාවකේ දුක දුරලන
    දහසක් තරු කැට නුඹටයි..
    ඒ එලියෙන් දැල්වෙන ලෝකය
    මගෙමයි මටමයි..


    අහන් ඉන්න අහගෙන ඉන්න
    මගෙ හිත මොනවද මුමුණනවා..
     
    • Like
    Reactions: Alex Mercer

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    I've got some issues that nobody can see
    And all of these emotions are pouring outta me
    I bring them to the light for you
    It's only right
    This is the soundtrack to my life
    The soundtrack to my life
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    පාත ඉඳන් අපි ආවේ
    නා මල් පූජා කරන්න
    දළදා හාමුදුරුවනේ
    පාත මාලයට වඩින්න

    හීල් හෙවණෙ හිඳගෙන බෑ
    හේන් කුඹුරු වැඩ කරන්න
    ඇඟ පත කළු වුණත් අපේ
    කිළි කුණු නැති හිත බලන්න
    දළදා හාමුදුරුවනේ
    පාත මාලයට වඩින්න

    මූදු ගියා ලෙලි තැළුවා
    පිළි ගඳින් බෑ මිදෙන්න
    ඒත් අපේ මල් සුවඳයි
    එපා බාර නොගෙන ඉන්න
    දළදා හාමුදුරුවනේ
    පාත මාලයට වඩින්න

    හඬ: වික්ටර් රත්නායක
    පද: රත්න ශ්‍රී විජේසිංහ
    නද: වික්ටර් රත්නායක
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ
    කෝච්චියේ හිර ගෙයි බැඳ එන්නේ
    පිහියේ මුවහත ගෙල සිප ගන්නේ
    උදයෙම මේ කය නිසසල වන්නේ

    උගේ කිරෙන් බෝධිය දෝවන්නේ
    උගෙන් මැඩූ බත දනට පුදන්නේ
    උන්ගෙම හම බෙර හඬට බඳින්නේ
    උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ

    කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ
    බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ
    බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
    මිනිසත් බව ලැබ කුමට උපන්නෝ

    ලේ කිරි අයිතිය වහු පැටියන්නේ
    දම් සක්වල ගල හැපී බිඳෙන්නේ
    ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ
    සිත් වල ඇයි කලගුණ නොරැඳෙන්නේ
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පවන් රොදක් සේ මිදී යන්න ඇත්නම්
    සුපුල් මලක් සේ රැගෙන යන්න ඇත්නම්
    මේ බැමි සිඳ බිඳ දා
    සැනසිලි සුවඳින් ඔබව දොවා
    ලොවෙන් වසන්වන්නට ඇත්නම්

    ඔබට තුරුලුවන්නට ඇත්නම්..
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    ඔබ පවසයි මා හැර යන බව
    නුඹට අවැසි නිදහස් වන්නට
    සත්තයි මා කවුරුන්දෝ ඔබගේ...
    යා යුතු මඟ එයනම් යන්න
    නුඹට අවැසි විදියට
    සවන් දෙන්න ප්‍රවේශමෙන්
    නුඹෙ හද ගැහෙනා රාවයට
    පවසන්නේ කුමක්දැයි කියා..

    රැදී තියෙවි මතකයන්..

    රැදී තියෙවි මතකයන්..
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දුටු දා ඉඳලා ලුහුබැන්ඳා
    දන්නවාද මම පෙම් බැන්ඳා

    රහසේ බැඳි පෙම් හෙලිවූදා
    පෙම් සැපේට වෙයිදෝ බාධා
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පෙමින් බැදෙන්නයි පෙම් කතා කියන්නයි
    මින් මතු කරන්නෙ නැ ආරාදනා
    ලගින් හිදින්නයි නිරතුරු පැතුම් පතන්නයි
    මින් මතු කරන්නෙ නැ ආයාචනා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුඹේ උවන රෑ පුන්සඳ වගේ ම ය
    දිළෙන නයන තරු දෙකකට සමානය
    නුඹ මිස වෙන කවුරුත් මට එපා ම ය
    තරු නයනී සැමදා නුඹ මගේ ම ය

    නෙලුම් නෙලන පින්වන්තී වැවේ බැස
    සිතේ නෙලුම් පිපුණා නුඹෙ සෙනෙහෙ දැක
    නුවණ් අගින් හෙලනා එක කැල්මකට
    සිතේ වෙහෙස නැතිවෙනවා කල්පෙකට

    නුඹේ උවන .........

    පවන් රොදක පැටලී නුඹෙ සුවඳ පොද
    සෙමෙන් සෙමෙන් ආවා මා සොයාගෙන
    නිශා යමේ නුඹෙ රූ සිරි මවාගෙන
    මා ඉන්නම් නුඹෙ දෑත ම පතාගෙන

    නුඹේ උවන .........


    ගායනය :- ප්‍රියන්ක රම්මණ්ඩල
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    When I need you..
    I just close my eyes and I'm with you..
    And all that I so wanna give you..
    It's only a heartbeat away..

    When I need love...
    I hold out my hands and I touch love..
    I never knew there was so much love..
    Keeping me warm night and day...

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම්
    පින්සර දෑත්වලින් නුඹටත් සැලකුම්
    මින් පෙරදාක කරපු පව් දී පඩිසන්
    අන්දර කැකුළේ නාඬන්..
     
    Status
    Not open for further replies.