පද පේලි .....

Status
Not open for further replies.

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    empty life-u
    girl-u come-u
    life reverse gear-u
    lovvu lovvu
    oh my lovvu
    you showed me bouv-u
    cow-u cow-u holi cow-u
    i want u hear now-u
    god i m dying now-u
    she is happy how-u

    this song for soup boys-u
    we dont have choice-u
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඔබ තරම් පෙම් කල කිසිවෙක්
    නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
    ඔබට මං ආදරේ බව වැටහුනේ ඔබ වෙන්වී ගියදා

    ඔය නෙතු හැඬවූ තරම්
    ඔබ පෙම් කෙරු තරම්
    අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
    මෙතරම් ආදරේ
    මෙතරම් ආදරේ

    රැය පූරා ඉකි ගසා
    රතට හැරී දෙනුවන් හොරා
    මල් සිනා මැවෙනවා
    ගිලන් වී හද පාරවා

    ආයෙත් ඔබ මට හිමිවෙයි නං
    ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකු හට හිත දී ඇත්තම්
    සුභ පතලා ඇතට වෙන්නම්
    තනි වෙලා මා ලොවේ
    හිරු නොනගින මේ වසන්තයේ
    දිවිතුරා විඳවමි අහිමි කරගත් මගෙ ආදරේ
    ආයෙත් ඔබ මට හිමි වෙයි නම්
    emoticon-0101-sadsmile.gif
    emoticon-0101-sadsmile.gif
     
    Last edited:

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ආලෙන් වෙලා ගන්න කොලම් කලා
    හිත ආලෙන් මුදා ගන්න මායම් කලා..

    මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
    ඔබ සායම් මකා ගන්න වැයම් කල..

     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අවුරුදු හතරක් අපි යාලු වෙලා ගත වෙන්නේ
    ශාරුක් ඛාන් ගැනයි මාත් එක්ක පවසන්නේ
    පඩි ටික එකතු කරලා රන් මාලය මම දැම්මේ
    ශාරුක් ඛාන්ට වගෙ මට කවදද සලකන්නේ


    හමුවන හැම වේලෙම හින්දි වලින් ප්‍රෂ්ණ අහනවා
    කල් හෝ නා හෝ බැලුවද කියල අහනවා
    කරීනා කපූර් ඇගේ ප්‍රියතම නිළිය කියනවා
    හැම වැඩක්ම දාලා මටත් රඟපාන්න යන්න හිතෙනවා


    පත්තර පිටු නෑරම ශාරුක් ගැන නිතර හොයනවා
    ඛාන්ගේ පින්තූරු කපලා එකතු කරනවා
    මගෙ අත පිරිමදිමින් ශාරුක් ගැනම හිතනවා
    හැමවැඩක්ම දාලා මටත් රඟපාන්න යන්න හිතෙනවා

    Shahrukh-Khan_21.jpg



    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: -Petsha-

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අවුරුදු හතරක් අපි යාලු වෙලා ගත වෙන්නේ
    ශාරුක් ඛාන් ගැනයි මාත් එක්ක පවසන්නේ
    පඩි ටික එකතු කරලා රන් මාලය මම දැම්මේ
    ශාරුක් ඛාන්ට වගෙ මට කවදද සලකන්නේ


    හමුවන හැම වේලෙම හින්දි වලින් ප්‍රෂ්ණ අහනවා
    කල් හෝ නා හෝ බැලුවද කියල අහනවා
    කරීනා කපූර් ඇගේ ප්‍රියතම නිළිය කියනවා
    හැම වැඩක්ම දාලා මටත් රඟපාන්න යන්න හිතෙනවා


    පත්තර පිටු නෑරම ශාරුක් ගැන නිතර හොයනවා
    ඛාන්ගේ පින්තූරු කපලා එකතු කරනවා
    මගෙ අත පිරිමදිමින් ශාරුක් ගැනම හිතනවා
    හැමවැඩක්ම දාලා මටත් රඟපාන්න යන්න හිතෙනවා

    pooo this is the story about white cats :rolleyes::rofl:


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    තව දිනක් ගෙවුනා පෑල දිග අහසේ
    හුදකලාවී ඔහේ පාවෙන වළාවක් බඳු ජීවිතේ
    තව දිනක් ගෙවුනා
    ඔබෙන් තොර අයාලේ යන ජීවිතේ
    තව දිනක් ගෙවුනා
    :dull::(
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තව දිනක් ගෙවුනා පෑල දිග අහසේ
    හුදකලාවී ඔහේ පාවෙන වළාවක් බඳු ජීවිතේ
    තව දිනක් ගෙවුනා
    ඔබෙන් තොර අයාලේ යන ජීවිතේ
    තව දිනක් ගෙවුනා
    :dull::(
    අයාලේ යන්න එපා අනේ:sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාරුකා දිලිසුනා රෑ පුරා
    සඳ සාවි අද කොහිද සැඟවී ගියේ
    නෙතු මා ඈ සොයා වැලපුණා

    මේ පාලු රෑ මියැදිලා
    යන්න හැකිනම් ඉතින් පියඹලා
    ඔ‍බ නාමෙන් හඬන්නා වු දෑසත් අරන්
    මම එන්නම් ඔබේ රුව සොයා

    තාරුකා දිලිසුනා ........

    සංසාරයේ මඟ ගෙවා
    අපි අපගේ නමින් ඉපදිලා
    හමුවීම වෙන්වීම දෛවේ වුණත්
    මා ඔබගේ ලොවේ තනිවෙලා

    තාරුකා දිලිසුනා ........


    ගායනය :- තිවංක මිහිරාන්
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    Kaise Mujhe Tu Mil Gayi:(





    Hoo hooo oooo..
    Hoo hoo hooo…
    Oooo..hoo…hooo..oooo
    Hooo hooo…
    Kaise mujhe tu mil gayi,
    Kismat pe aaye naa yaakeen,
    Utar aayi jheel mein jaise chand utarta hai kabhi,
    Haule haule dheere se,
    Gunguni dhoop ki tarah se taranum mein tum,
    Choo ke mujhe guzari hu yu,
    Dekhu tumhe ya mein sunu,
    Tum ho sukoon, tum ho junoon,
    Kyu pehle naa aayi tum?
    Kaise mujhe tu mil gayi, hoo hoo..
    Kismat pe aaye naa yaakeen, hoo hoo..
    Mein to yeh sochta tha ki aaj kal,
    Upar wale ko fursat nahi,
    Phir bhi tumhe bana ke woh,
    Meri nazar mein chadh gaya,
    Rutbe mein woh aur badh gaya..
    Aaaa..aaaaa…
    Aaaa..aaaa….
    Hoo..hoo…hooo..
    Badle raaste jharne aur nadi,
    Badli deep ki timtim,
    Chedhe zindagi dhun koi nayee,
    Badli barkha ki rimjhim,
    Badlengi rituyein adaa,
    Par mein rahungi sada,
    Ussi tarah teri bahon mein baahein daalke,
    Har lamha, har pal..
    Aaaa..aaaaa…
    Aaaa..aaaa….
    Zindagi sitar ho gayi,
    Rimjhim malhaar ho gayi,
    Mujhe aata nahi kismat pe apni yakeen,
    Kaise mujhko mili tum..

     
    Status
    Not open for further replies.