පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන්වෙලා යන්න ඉඩ ඉල්ලනා
    ඔය ඇස් දිහා බලන්
    බැහැයි කියන්නේ කොහොම ද කියන්න
    මා හැර යන බව දැනෙන නිසා

    කඳුළු ඉහිරයි නෙතු හොරා
    සුසුමෙ කරදර වැඩි නිසා
    තනිවෙලා මා ඉන්න හීනේ
    සදාකල් මා පෙම්වතා

    මතක විතරක් හිත තියා
    සැඟව යන්නම් වෙන්වෙලා
    යලිත් කිසිදා හමු නොවී ඉමු
    නාඳුනයි දැන් මා ඔයා

    වෙන්වෙලා යන්න .............


    ගායනය :- ශාහිල් හිමංස
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ඇසිල්ලක දුටු හීනෙන් හිත හුගක් රිදුනා.... අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැදුනා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාරුකා දිලිසුනා රෑ පුරා
    සඳ සාවි අද කොහිද සැඟවී ගියේ
    නෙතු මා ඈ සොයා වැලපුණා

    මේ පාලු රෑ මියැදිලා
    යන්න හැකිනම් ඉතින් පියඹලා
    ඔ‍බ නාමෙන් හඬන්නා වු දෑසත් අරන්
    මම එන්නම් ඔබේ රුව සොයා

    තාරුකා දිලිසුනා ........

    සංසාරයේ මඟ ගෙවා
    අපි අපගේ නමින් ඉපදිලා
    හමුවීම වෙන්වීම දෛවේ වුණත්
    මා ඔබගේ ලොවේ තනිවෙලා

    තාරුකා දිලිසුනා ........


    ගායනය :- තිවංක මිහිරාන්
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●


    [Alexis Jordan]
    I, I'll do anything I could for ya
    Boy you're my only
    I, I'm gonna flip these beats on ya
    You don't even know me
    Cause I am, I...I don't even want to fight, fight, fight
    Said I am, I...I ain't even gonna fight it


    ''Got 2 Luv U..by [Sean Paul] & [Alexis Jordan]'' :love:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    The lonely loner seems to free his mind at night
    He's all alone through the day and night
    The lonely loner seems to free his mind at night (at, at, at night)
    Day and night
    The lonely loner seems to free his mind at night
    He's all alone, some things will never change (never change)
    The lonely loner seems to free his mind at night (at, at, at night)
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    If I were a boy
    I think I could understand
    How it feels to love a girl
    I swear I'd be a better man..

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එදා රෑ...ඇඇඇඇඇඇ...........
    ගුවන් තොටුපලේදී මා....ආආආආආආආ.........
    වෙන්වී ගියේ....ඒඒඒඒඒඒඒඒඒ..............
    සිතකින් නොවේ.... ඒඒඒඒ...............

    :(
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පට්ට කොන්ඩේ:P
    funny_cat.jpg

    :rolleyes: ඔයත් ට්‍රයි කරලා බැලුවොත් මොකද පූ...
    girl_spruce_up.gif
     
    Last edited:

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මහ සයුර වගේ - ඉකි බිඳී ආදරේ
    මහ පොළව වගේ - දුක් දරයි ආදරේ
    නිල් අහස වගේ - ලස්සනයි ආදරේ
    සිහිනයක් වගේ - අත්විඳිමු ආදරේ

    සැහැල්ලුයි - කුරුළු පිහාටුවක් වගේ
    දඟකාරයි - සුළඟ වගේ
    ආදරේ ........


    ~ ආත්මා ලියනගේ



    "සැහැල්ලුයි - කුරුළු පිහාටුවක් වගේ
    දඟකාරයි - සුළඟ වගේ
    ආදරේ ........ "

    හ්ම්ම් ....... ඔව් !
    :(
     
    Status
    Not open for further replies.