පද පේලි .....

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Take me down to the river bend,
    Take me down to the fighting end,
    Wash the poison from off my skin
    Show me how to be whole again

    Fly me up on a silver wing

    Past the black where the sirens sing
    Warm me up in a nova's glow
    And drop me down to the dream below

    Cause I'm only a crack in this castle of glass

    Hardly anything there for you to see.
    For you to see

    Bring me home in a blinding dream
    Through the secrets that I have seen
    Wash the sorrow from off my skin
    And show me how to be whole again

    Cause I'm only a crack in this castle of glass

    Hardly anything there for you to see.
    For you to see

    Cause I'm only a crack in this castle of glass

    Hardly anything else I need to be

    Cause I'm only a crack in this castle of glass

    Hardly anything there for you to see.
    For you to see
    For you to see


     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මගෙ හීනයේ ලග ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ..
    සිත් මානයේ දැවටෙන්නට මගෙ උනුහුම මදිවීදෝ..
    ආදරේ මට නම්.. ඇයි විරහ සරදම්...
    ජීවිතේ මම නම්.. ඇයි කදුලු මෙතරම්....

    නෙතු මුතු කැට වැටෙන තරම්
    හිත මත දඟ කෙරුව තරම්
    උනුහුම හිත හැදුව තරම්
    ‍රැව‍ටු
    නු හැටි මා මෙතරම්

    හිත හඬන තරම්
    ඔබ දන්නවනම්
    තව කදුලු දිදි රිදවන්නෑ..
    මා දැවෙන තරම් ඔබ දන්නෑ..

    මගෙ හීනයේ ...

    නොමියන මල් මතක පෙතී
    එක
    එක බිඳ දැමුව හැටි
    නෙතු අග තෙත
    ‍රැදුනු නිති
    මගෙ වරදම වෙන්න ඇති
    හුරු සිනා සිතින් ඔබ ඉන්නව නම්
    තව කදුලු කතා පවසන්නෑ..
    මෙ කදුලු මගේ දැන් දුක නෑ..

    - Udaya Sri -
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මහවැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ...
    ඔබ නිසොල්මනේ එපා හිඳින්න... ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න...
    අනේ තව ටිකකින් හිනා වෙලා කතා කරන්න... ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න...

    විරසක සුසුම්...මහගෙ‍යි පුරා එසෙන්නේ...
    කවුලු දොරින් ගෙට එන නිදි නැති අටවක සඳ
    නති ‍යහනේ සරදම් රටා වි‍යන්නේ...

    විසකටු ඇනී... ආතුර වූ සිතට ඔබේ...
    ඔබ මට කි‍යා දුන්න සෙත් කවි‍යක් කි‍යන්න
    නිවරදි මිනිසුන් කො‍යි දෙසද ඉපදුනේ...

     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ//

    තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසිදින අප හමු නොවන බව දනිම්
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා...

    දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
    ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
    ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
    නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා.../

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි මා ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ


    ගායනය - ප්‍රදීපා ධර්මදාස, ලක්ෂ්මන් විජේසේකර
    ගී පද - කපිල කුමාර කාලිංග
    සංගීතය - රෝහණ වීරසිංහ
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    කුමරාණනේ නැතිදෝ දන්නේ මාගේ සුපෙම් සිහිනේ....
    මල් යායට හිනැහෙන්නේ මල් යායම නැහැ දන්නේ
    ඔබේ ඇසැඟින් බලා සනසන්න මගේ සිහිනේ.... :)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§

    ඔබ ඔබම දැයි
    ඔබ ඔබම දැයි

    මම මමම දැයි

    සඳ සඳ වගෙ
    තරු තරු වගෙ
    මල් මල් වගෙයි
    අපි අපි වගේ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටවු
    නැත උන් රට අතැර ගොසින්...
    කොටුකර ‍යදැලින් ඇති සිංහ පැටවු
    විලි වැද ‍යති දැක හෙල‍යන්...

    සරු දෙරණ මකා තණ කබල කකා
    සිංහ‍යෝ සිඟති එතෙරින්...
    සිහරජුනට දාවූ සිංහ පැටවු
    තුටුවෙද අනුනගෙ ඉඳුලින්...

    අප ධජ‍යේ ඉන්නා සිංහ පැටවු
    පැන ‍යන්නට පෙර මෙරටින්...
    පිටරටුන් දොරින් දොර සිඟා නොකා
    සිත අලස සුව‍ය දුරරින්...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :)සකිසදේ මගෙ යාළුවේ :)

    graffiti-school-boys-best-friends.jpg


    සදක් අදුරට දුන් එළියක්‌
    සිසිල ගෙනආ මුදු පවනක්
    තුන්කල් පිටු නොපෑ බිතුසිතුවමක්
    සකිසදේ මගෙ යාළුවේ
    සකිසදේ මගෙ යාළුවේ

    තුරුණු මගේ හිත .... මල්සර හී වැද .....

    සෙනෙහස ලග මා ගොලුවී යද්දී....
    මේඝදූතය වී....
    ආ.දර සදවත... අමාවකේ ගිලිලා
    අදුරේ තනිවම මා හඩනා විට සැබෑ සෙනෙහස වී
    ඔබ මා ලග උන්නා.....
    සකිසදේ මගෙ යාළුවේ
    සකිසදේ මගෙ යාළුවේ

    අකුරට ගිය මග.... වැරදී.. මන් පෙත....

    සෙනෙහෙ පිදූ සැම පිටුපා යද්දී ..
    ගමන් සගයා වී...
    වැරදුන මාවත... තරු සලකුණු පේනවා...
    තරුපති වී හිනැහෙන්නට තරු මැද......ගුරුතරුව වී......
    ඔබ මා ලග උන්නා.....
    සකිසදේ මගෙ යාළුවේ
    සකිසදේ මගෙ යාළුවේ
    :):):):):)

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සොඳුරු සිතුවම්
    කුරුලු ගී වැල්
    සුවඳ මල් රොන්
    සිහින් නළ රැල්
    එක මිටින් ගෙන එමී..
    ඔබෙ හිතෙ ඉහිරමි..

    මේ දාහයේ නගරේ
    හිරුගේ මඟ අවුරා
    සඳ ගෙනත් තබමින්
    සඳ එලිය නාමින්

    රතුපාට හැන්දෑවේ
    දෑස දෙස නොබලා
    වෙන්වෙලා අවුදින්
    සිහින සිතුමිනකින්

    -kasun kalhara-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පාළු අඳුරු නිල් අහස මමයි
    ඈත දිලෙන තනි තරුව ඇයයි
    යුගයෙන් යුගයට හදවත් ඉල්වන
    බලාපොරොත්තුව පැතුම ඇයයි

    අසාර වූ මහ පොළොව මමයි

    ගලා බසින දිය දහර ඇයයි
    යුගයෙන් යුගයට හදවත් නළවන
    සදාකාලික වූ සැපත ඇයයි

    කැලෑව මැද කටු පැදුර මමයි

    පිපී වැනෙන මල් පොකුර ඇයයි
    යුගයෙන් යුගයට හදවත් පුරවන
    අඳුරු වේදනා කැටිය ඇයයි
     
    • Like
    Reactions: rcccc

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    :)සකිසදේ මගෙ යාළුවේ :)



    සදක් අදුරට දුන් එළියක්‌
    සිසිල ගෙනආ මුදු පවනක්
    තුන්කල් පිටු නොපෑ බිතුසිතුවමක්
    සකිසදේ මගෙ යාළුවේ
    සකිසදේ මගෙ යාළුවේ

    තුරුණු මගේ හිත .... මල්සර හී වැද .....

    සෙනෙහස ලග මා ගොලුවී යද්දී....
    මේඝදූතය වී....
    ආ.දර සදවත... අමාවකේ ගිලිලා
    අදුරේ තනිවම මා හඩනා විට සැබෑ සෙනෙහස වී
    ඔබ මා ලග උන්නා.....
    සකිසදේ මගෙ යාළුවේ
    සකිසදේ මගෙ යාළුවේ

    අකුරට ගිය මග.... වැරදී.. මන් පෙත....

    සෙනෙහෙ පිදූ සැම පිටුපා යද්දී ..
    ගමන් සගයා වී...
    වැරදුන මාවත... තරු සලකුණු පේනවා...
    තරුපති වී හිනැහෙන්නට තරු මැද......ගුරුතරුව වී......
    ඔබ මා ලග උන්නා.....
    සකිසදේ මගෙ යාළුවේ
    සකිසදේ මගෙ යාළුවේ
    :):):):):)

    නරක නෑ සිංදුව
    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අහන්න ආදරේ තරම්
    Sad-and-Alone-Boy-with-Guitar.jpg


    මේ හිතේ එල්ලිලා පෙරදා
    ඇවිදින් මා ලයේ දැවටිලා
    ඔබ හැර වෙනකෙනෙකුගේ වෙලා
    ඉන්නේ කොහාමදෝ ඔයා
    කදුලු වෑහෙනා නෙතු දිහා
    බලන්න මොහතකට ලංවෙලා
    හිමිට පපුව මත කන තියා
    අහන්න ආදරේ තරම්

    දුක දරාගන්න හිත හයිය නෑ

    හිත හදාගන්නට කොහමටත් බෑ.
    නාදුනන සේ මගහැරයන්න බෑ
    තවත් හිතකට හිමිවෙන්න බෑ

    මේ හිතේ එල්ලිලා පෙරදා ...


    මා වෙනුවෙන් මට මැවූ සෙනේ

    හමුවෙලා මගහැරීගියේ
    ආයිත් ඔබ මා වෙත එනකම්
    තනිකඩව සිටී ඔබ කොහෙද ප්‍රියේ

    මේ හිතේ එල්ලිලා පෙරදා ....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෙසේ රහස් පවසම්...
    කෙසේ තුරුලේ සැනසෙම්...
    කෙසේ අමතක කරම්...
    පවසම් හදින් මෙමා...ජ‍යමංගලම්...

    ජීවන අඳුරු කුටි‍යේ මිනි පහන ඔබ වුනේ
    මවුපි‍යන් සමගින් මා හැදු හැටි අගේ...
    දුක් වේදනා මගෙ නිවුවා...
    මවකි මට නම් මගෙ අක්කා...

    සරසි‍යකි මට නම් ඔබ අනොතත් විලේ...
    සුරඟනකි මට නම් ඈ සිහින ලෝකේ...
    ඔබ දිවි මගේ මල් පිපි‍යන්...
    මතු භව‍යෙදිත් අක්කා වෙ‍යන්...


     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උතුම් ආදරේ

    393266_10150902714440386_521515385_21390067_1770076434_n.jpg


    හීන යායේ... හැගුම් සීතලේ
    හාදු වූ දා.. හිමින් සීරුවේ
    ආදරේ කියා දුන් හිතේ
    ජීවිතේ ලියා දෙමි මගේ....//

    ආකාසයේ යා‍යේ තියේ
    සේයා උතුම් ආදරේ
    රෑ තාරුකා පායේ තියේ
    සේයා උතුම් ආදරේ

    තිලෝකේ පුරා
    සරා නිදි වරා
    හැගුම් මාරුතේ මා නිවා
    වසන්තේ හිනා
    අනන්තේ ගෙනා
    නැවුම් ආදරේ කී කතා
    සන්සාරයේ....
    පෙම් මාවතේ... හීනේද මේ ආදරේ....

    ආකාසයේ යා‍යේ තියේ
    සේයා උතුම් ආදරේ
    රෑ තාරුකා පායේ තියේ
    සේයා උතුම් ආදරේ

    හීන යායේ... හැගුම් සීතලේ....

    ආකාසයේ යා‍යේ තියේ....

     
    • Like
    Reactions: m3pium

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට නොපෙන්වා සිටිනා නුඹේ ආදරේ
    මට දැනෙන දා ඉහමත සියක් මල් පිපේ

    පායන හිරු ලෙස ලොව පොබකර
    හැම උදයක් ගානේ
    මා හද අඳුරට නුඹෙ සෙනෙහස
    අරුනැල්ලක් වේවී

    මට නොපෙන්වා .................

    දාහය නිවමින සිත ගිමනට
    පවනැල්ලක් වාගේ
    මා හද කුටියට ගෙවදිනු මැන
    සරසා සිත මාගේ

    මට නොපෙන්වා .................


    ගායනය :- නීලා වික්‍රමසිංහ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සේ‍යාවක්වත් හදතුල මා නොවන ලෙසේ...
    මා‍යාවක් වී ඔබ සිතුවම් මැකුවෙ කෙසේ...
    චකිත‍යවත් නැතිද නැවතුවේ...
    මතක‍ය කෙලෙසදෝ මි‍යැදුනේ...

    හද දැවුනා කඳුලේ ගිලුනා...
    නෙතු නිවුනා අඳුරේ එතුනා...
    නිවුනා ලෝකේ දැවුනා...
    ඔබ නිමැවූ සිහිනේ බිඳුනා...

    කඳුලැල්ලක්වත් නෙත තුල මා නොරැඳෙන සේ...
    මාගේ ලොව ගිනි දැවෙනා ‍යලි නොනිවෙන සේ...
    චකිත‍යවත් නැතිද නැවතුවේ...
    මතක‍ය කෙලෙසදෝ මි‍යැදුනේ...

    නිමේශ‍යක් වි‍ය අපේ ලෝකේ...
    සමනල‍යින් සේ පි‍යඹූවත් එදා...
    චපල හැඟුම් ඔබ මා දැවූ‍යේ...
    මා‍යාවේ නෑ මා ‍යලි බැඳෙන්නෑ...
    මා‍යාවේ නෑ මා ‍යලි බැඳෙන්නෑ...


     
    Status
    Not open for further replies.