හිතන්නෙපා... හිතන්නෙපා...
මා ගැන නුඹ වැරදිම තාලෙට
මං ඒහෙම ඇහුවෙ නුඹ ගැන මට
ඇති වුන ආලෙට.... මට ඇති වුන ආලෙට..
මොන ගහේ පිපි තිබුනත්
මල සුවදයි නම් මට..
එය නෙලා සිඹිමි මල් පෙති වල
අවසර තරමට... ඇති අවසර තරමට...
හිතන්නෙපා...
නුඹ කොහේ ඉදන් පැතුවත්
මගෙ උණුහුම බිදකට..
මද පවන් රොදක් සේ එන්නම්
ලග දැවටෙන්නට... සියොලඟ දැවටෙන්නට..
හිතන්නෙපා...
Edward Jayakodi
මා ගැන නුඹ වැරදිම තාලෙට
මං ඒහෙම ඇහුවෙ නුඹ ගැන මට
ඇති වුන ආලෙට.... මට ඇති වුන ආලෙට..
මොන ගහේ පිපි තිබුනත්
මල සුවදයි නම් මට..
එය නෙලා සිඹිමි මල් පෙති වල
අවසර තරමට... ඇති අවසර තරමට...
හිතන්නෙපා...
නුඹ කොහේ ඉදන් පැතුවත්
මගෙ උණුහුම බිදකට..
මද පවන් රොදක් සේ එන්නම්
ලග දැවටෙන්නට... සියොලඟ දැවටෙන්නට..
හිතන්නෙපා...
Edward Jayakodi

