පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කර බඳින රත්තරන්
    අත පළඳින සිත්තම්
    අතමිටි නැතුවට හිනාවෙලා ඉන්න සත්තකින්
    ඔය කඳුළු බින්ඳු කවදාහරි වේවි රත්තරන්

    ලා රෝස පාට තොල්පෙති මත සුවඳ තියන්නම්
    ළංවෙන්න එපා බඹරුන් අරගන්න හිතයිනම්
    ඒ සුවඳ මගෙයි තව දෑතක රැඳෙන්න තහනම්
    සඳ මඬල පුරා පෙම් කළ බව ලියන්න එහෙනම්

    කර බඳින රත්තරන් ...............

    මුතු කඳුළු බින්ඳු ඉබේම මෘදු සිනහ සලාවී
    රන් මාල පොටක තෝඩු දෙකක හැඩ සරසාවී
    මල් සුවඳ නුඹෙන් උදුරාගෙන යන්න හදාවී
    හිත තුරුළට වී ලැගුම් දෙන්න මට සිරියාවී

    කර බඳින රත්තරන් ...............


    ගායනය :- අතුල ශ්‍රී ගමගේ
     

    vasanka22

    Active member
  • Jun 15, 2012
    435
    63
    28
    පැතුම් පිරු සෙනෙහසක් පොඩි බැදන් අවා මා නුබ සොයන් දුක කදුළු සමග සතුට උතුරමින් ගියත් කාලය අපට හොරෙන් බැදුණි නුබ මා සෙනෙහසින්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මගෙ ජීවිතේ අලුත් පිටුවක් පුරා
    ලියැවෙන්නෙ ඔබදෝ ගීයක් වෙලා
    පහනක් පැතූ මා සඳ හමුවෙලා
    හිනැහේවි සසරේ පුරා

    තරුවක් සොයා ගියෙමි පෙම් ලෝකයේ
    ගීයක් උනා ඔබව හමුවු දිනේ
    මට හිමි උනා ඔබගෙ නිකැලැල් සෙනේ
    අලුතින් ලොවක් හදමු අපි ජීවිතේ

    සුසුමක් නැගේවි ඔබගේ හදේ
    හසරැල් නැගේවි ඔබගේ මුවේ
    රැජිනක් වෙලා ඉන්න සැමදා සෙනේ
    කුමරා මමයි ඔබගෙ පෙම් ලෝකයේ...

    ගායනය :- නොයෙල් රාජ්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජීවිතයේ කාන්තාරේ තුරුණු වියලි වැල්ලේ
    උතුරා ගලා යයි ආදරේ
    මා එන මඟ සංසාරේ ලුහුබැඳ එක එල්ලේ
    දුටුවා ගලා එන ආදරේ

    සුරංගනා කතා ‍පොතේ කතා ලෙසේ
    මිනිස් ලොවේ සුරංගනා ලොවක් ඇතේ
    කටු ඇත මල් නටු මතේ
    ලප නැති දෝ සඳ ව‍තේ
    ගජමුතු කැට උපදින්නෙත් ව‍නපෙතේ

    මා එන මඟ සංසාරේ ..................

    කඳුයි හිමයි හිමින් සැ‍රේ බැඳී බැඳී
    මවයි නොයෙක් සිතුම් කැලුම් කියා දිදී
    සීතල නලරැල් දිගේ
    පායන හිරු සඳු නැගී
    දෑතක් හා දෑතක් බන්දා

    ජීවිතයේ කාන්තාරේ ....................

    උදා නොවූ උදෑසනක් උපද්දවා
    දිවා රැයේ අලුත් හැඟුම් ගෙනත් දෙවා
    ඔබෙ මෘදු පිවිතුරු හිතේ
    මට හෙට දවසක් ඇතේ
    නෙත පි‍යවෙන තුරු ඔබටයි ජීවිතේ

    මා එන මඟ සංසාරේ ..................


    ගායනය :- ඇන්ජලීන් ගුණතිලක
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ප්‍රේමයට නිම් හිම් නැති
    උල්පත උනා යයි ඔබම කී
    කවියානනේ..
    මා ඔබෙයි ඔබගෙයි
    සදාදර පෙම්වතී

    විසල් අහසට දුක දැනී
    හිතුනු විට වැලපෙනු හැකී
    සැඩ කුනාටුව වියරුවී
    උනුසුම් සුසුම් වගුරනු ඇතී
    මට මගේ ඇස් දෙක විතරමයි
    නිලුපුල් පරදතැයි ඔබම කී

    රෑ දිවා ඔබ ගැන තැවී
    නිල සේදිලා රතු පෑ වුනී
    මට මගේ ඇස් දෙක විතරමයි
    නිලුපුල් වලට මා නය නැතී
    මේ..අලුත් කඳුලුත් ඔබටමයි
    ඔබෙ කවි වලට ගන්නට හැකී...

    ගායනය :- දීපික ප්‍රියදර්ශනී පීරිස්

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුන්දරයි එදා අප හදවතේ පැතුම්
    අමතක නොවෙයි ඒ සොඳුරු හැඟුම්
    ජීවිතේ පුරා ඔබ මා ළඟින් සිටීනම්
    ඔබ සනසන්නම් මා ඔබ හා සැනසෙන්නම්

    සොඳුරියෙ නුඹයි මගෙ සිහිලස සතුට සදා
    මා හද දිනූ මිහිරියෙ ඔබ මගෙයි සදා
    කිසිදා නෑ මා ඔබ හදවතෙන් මිදෙන්නේ
    නෑ වෙන්වන්නේ මා ඔබ හැරදා යන්නේ

    ජීවිතේ මගේ ඔබමයි මා සොඳුරියේ
    ඔබමයි මා හා සැමදා දිවා රෑ
    මා හද සිපගනිමින් මා සනසා මා හා සිටියේ
    නෑ වෙන්වන්නේ මා ඔබ හැරදා යන්නේ

    සොඳුරියෙ නුඹයි මගෙ සිනහව කඳුළ සදා
    ඔබෙ සුසුම් තුළයි මා ජීවය රැඳෙනු සදා
    කඳුළැල් පිසදා මට සිනහව දුන් ඔබ කිසිදා
    රිදවන්නේ නෑ මා ඔබ හඬවන්නේ නෑ

    කඳුළැල් පිසදා ....................

    සඳ කිඳුරියේ මා ආදර ලෝකය ඔබයි
    ජීවන ගමනේ මට සෙවනක් වන්නෙ ඔබයි
    සුරතේ තබා මා සැනසූ ඔබගෙන් කිසිදා
    වෙන්වන්නේ නෑ මා ඔබ හැරදා යන්නේ නෑ

    ජීවිතේ මගේ .....................


    ගායනය :- රයන් මාලන්
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    [FONT=&quot]ලියූ කවි පද දහක් අතරේ[/FONT]
    [FONT=&quot]ලියාගන්නට බැරිව ලතැවුණු[/FONT]
    [FONT=&quot]එකම එක දිග පුංචි කවියක්[/FONT]
    [FONT=&quot]තවම ලියනව මං...[/FONT] [FONT=&quot]//
    [/FONT]

    [FONT=&quot]නුඹේ සුවඳ රැදි පපුව ගැඹුරේ[/FONT]

    [FONT=&quot]කියාගන්නට බැරිව සිරවුණු[/FONT]

    [FONT=&quot]එකම එක දිග පුංචි පැතුමක්[/FONT]

    [FONT=&quot]තවම පතනව මං... //[/FONT]

    [FONT=&quot]
    උණුසුමක් රැඳි පළල් උරයක
    [/FONT]

    [FONT=&quot]වෙලී සැතපී නිදන යුගයක[/FONT]

    [FONT=&quot]නුඹේ සුසුමක් සමඟ මියැදී[/FONT]

    [FONT=&quot]යන්න තිබුණා නම් [/FONT]

    [FONT=&quot]මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන[/FONT]

    [FONT=&quot]කඳුළ නෑ එහෙනම්...[/FONT]


    [FONT=&quot]සඳවතක රැඳි සඳළුතලයක[/FONT]

    [FONT=&quot]තරු කැටක් වී වැටුණු දවසක[/FONT]

    [FONT=&quot]ලතෙක් සෙනෙහස නුඹේ සිත ලඟ[/FONT]

    [FONT=&quot]රැදී නොතිබුණි නම්[/FONT]

    [FONT=&quot]මගේ දරදඬූ පිරිමි හිත යට[/FONT]

    [FONT=&quot]කඳුළු නෑ එහෙනම්...[/FONT]


    [FONT=&quot]ලියූ කවි පද දහක් අතරේ[/FONT]

    [FONT=&quot]ලියාගන්නට බැරිව ලතැවුණු[/FONT]

    [FONT=&quot]එකම එක දිග පුංචි කවියක්[/FONT]

    [FONT=&quot]තවම ලියනව මං... //[/FONT]


    [FONT=&quot]නුඹේ සුවඳ රැදි පපුව ගැඹුරේ[/FONT]

    [FONT=&quot]කියාගන්නට බැරිව සිරවුණු[/FONT]

    [FONT=&quot]එකම එක දිග පුංචි පැතුමක්[/FONT]

    [FONT=&quot]තවම පතනව මං... //
    [/FONT]

    -Krishantha Erandaka/ Manjula Niwanthi
    -
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    වලාකුළු පෙළින් බසින්න
    ඇවිත් මල් ගැබේ නිදන්න
    චන්ද්‍ර කුමරියේ කාටද
    නුඹගෙ ආදරේ - මට ද ආදරේ

    අසාවී මෙසේ තුන්යම
    දිළී තාරුකා මල් දම
    කියා නෑ තාම හිත රැඳි
    සුසුදු ආදරේ - සුසුදු ආදරේ

    දේවතාවියක් විලසින
    පාන හස කැලූම් නුබ ගැබ
    පතා ඉන්නෙමී සඳ වත
    නුඹගෙ ආදරේ - නුඹට ආදරේ

    අහස් ගං කුසින් බැසගෙන
    මිහිමතට එම් ද කෙලෙසින
    රැඳී ඉන්නෙමී සැම දින
    අහස් ගං කුසේ - දෙව් ලියක් ලෙසේ

    දේවදාර තුරු පාමුල
    තාම මම ඉඳිමි තනිව ම
    දිනා ගන්නෙ දෝ කෙලෙසින
    නුඹගෙ ආදරේ - නැතිද ආදරේ

    තාරුකා වනේ සරමින
    නුඹ නමින් දිළෙමි සැම දින
    සදා හිනැහෙමී ඉඳගෙන
    අහස් ගං කුසේ - නුඹට ආදරේ

    හඬ - ඩබ්ලියූ.ඞී ආරියසිංහ/රශ්මි සංගීතා
     

    vasanka22

    Active member
  • Jun 15, 2012
    435
    63
    28
    kawru hari udaw karanna kemati kenek mata kiyanawada me row eke idan palleha row ekata maru wenne kohomada kiyala...poem ekak kiyanakota maru wenawa wage..plssssssssssss
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ ගාව ආදරෙන් මා ඉතින් ඉඳින්නම්
    මට ආදරේ දෙනවනම්
    මගෙ සිහින ලෝකයේ හැමදා ඉඳීනම්
    මගෙ ආදරේ පුදන්නම්

    සංසාර සෙවනැල් පිංසාර සිතුවිල්
    මා ළඟම ඔබ ඉන්නකෝ
    මගෙ සිහින ලෝකය ම ඔබ වෙනුවෙන් පුදල
    මම සතුටින් ඉඳින්නම්
    ඔබ මාගෙ වී එනවනම්

    ඔබ ගාව ආදරෙන් ..............

    මගෙ පෙම් ලෝකය ම ඔබට මම පුදදුන්නේ
    මම ආදරේ නුඹටනේ
    මගෙ දිවිය ඇති තුරා නුඹ පමණි පතන්නේ
    මගෙ සිහිනයේ කුමරියේ
    මම ආදරේ නුඹටනේ

    ඔබ ගාව ආදරෙන් ..............


    ගායනය :- ප්‍රින්ස් උදය ප්‍රියන්ත
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kawru hari udaw karanna kemati kenek mata kiyanawada me row eke idan palleha row ekata maru wenne kohomada kiyala...poem ekak kiyanakota maru wenawa wage..plssssssssssss

    hariyata therenne nae ahana eka. poddak pahadili karanna puluvan da?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    enter key eka press kala.et paragrap ekak vidiyatane enne..epa wenawa..poem liwwata wedak na post karanna bane

    peeliya ivara vena thana enter key eka press karanna. hama peliyakama. ethakota hariyai. naththum daanna balanna eeka post ekaka.
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    තාමත් මුනගැහුනනෙ නැතත් දෑස් දෙක ඔබේ
    එකට හිටත් ලන්වීල කල්පයක් වගේ
    දැනෙන තරම් ළඟ නැති පාළුව අනන්තය වගේ
    තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ
    තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ

    මේ පිරිමි රලු පපුවේ ගැස්මන් පවා
    ඔය හිතට කා වැදිලා සිහිනෙන් පවා
    දුරින් ඉන්න බැ මට නම් එන්න පණ මගේ
    තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ

    හිත් පොඩියේ තනි වෙච්ච පිං කද ඔයා
    පවසන්න හති ඇරලා තුරුලට වෙලා
    දුරින් ඉන්න බැ මට නම් එන්න පණ මගේ
    තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ

    තාමත් මුනගැහුනනෙ නැතත් දෑස් දෙක ඔබේ
    එකට හිටත් ලන්වීල කල්පයක් වගේ
    දැනෙන තරම් ළඟ නැති පාළුව අනන්තය වගේ
    තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ
    තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ
     

    vasanka22

    Active member
  • Jun 15, 2012
    435
    63
    28
    peeliya ivara vena thana enter key eka press karanna. hama peliyakama. ethakota hariyai. naththum daanna balanna eeka post ekaka.

    kala bro..wede hari yanne na..man thread ekak damma..kattiya bala bala giyata ekkenekwat kiyanne na eka hadana vidiyak,..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ ළඟ නැතිවිට දැනෙන පාලුව
    කියාදෙන්න වචන නැහැ මට
    ඔබෙ හඬ නෑසෙන විටදි මා හට
    හෙලන සුසුම් ඔබට ඇසුන ද

    තනිව ඉන්න බෑ යහනේ ඔබ සිහිවෙනවා
    ඇස් පියන්න බෑ ඇස්දෙක ඔබ ව සොයනවා

    ඔබ ළඟ නැතිවිට ...............

    මගෙන් ඈත සිටියත් සිත ඔබ ළඟමයි රැඳෙන්නේ
    දුරක කියා කවදාවත් සිතට නෑනෙ දැනෙන්නේ

    ඔබ ළඟ නැතිවිට ...............


    ගායනය :- අජිත් පෙරේරා
     
    Status
    Not open for further replies.