පද පේලි .....

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේ
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා...

ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුණ මොහොතක..
හදවතින් තෙපලූ කතා කිසිදු දිනයක ගොළු නොවේවා...

ඔබේ සිහිලැල් සුවැති සෙවණේ
රැදී අප හුන් ඒ සැදෑවේ..
හදවතින් මතුවූ සිනා කිසිදු දිනයක බොද නොවේවා..
 

banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
එක දවසක් මට ඉස්සර වාගේ ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න.. . .
තව එක දවසක් හදවත මාගේ සුවඳින් ඔබගේ සරසන්න . . . සරසන්න. . . .
-- චාමර වීරසිංහ
 
  • Like
Reactions: amila_90210

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුරතල් සිනා පාන
    කෙලිලොල් කථා කියන
    නුඹ මාගෙ තුරුලේ වෙලී
    සිත්තම් කළේ ඔබගෙ
    කුළුඳුල් සෙනේ නේද
    මාගේ හදේ සෙනෙහසින්

    ඔබමයි සදා මගෙ ජීවිතේ
    මගෙමයි සදා ඔබෙ ජීවිතේ
    වස්සානයේ පෑයු දේදුන්න සේ
    ‍සොඳුරේ ඔබගේ හදේ රිද්මය මමයි
    සැමදා මමයි

    සුරතල් සිනා පාන ...............

    සංසාරයෙන් සංසාරයේ
    අප පෙම් කවේ රිද්මය ඇසේ
    කතරේ කඩා වැටුණ පිණි බිඳුව සේ
    සොඳුරේ ඔබගේ හදේ රිද්මය මමයි
    සැමදා මමයි

    සුරතල් සිනා පාන ...............


    ගායනය :- ගැමුණු ෆ්‍රනැන්ඩු
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    වසා ගං දොර
    මගේ හිමියනි...
    නුඹට රිසි නම්
    යන්න යන්නෙමි...

    ආලයක් නැතී...
    තාලයක් නැතී...
    විජිතයේ...
    කටු ඔටුණු හැර යමී...
    කාළයක් අපි ආදරෙන් සිටි
    සොඳුරු මතකය අරන් යන්නෙමි...


    බැන්ද රන් දම් මගේ ගෙල වට...
    මුදා විසිකොට අඬන අහසට...
    මගේ සිහිනයේ
    ඔබ නිදන් කොට...
    කුරුටු ගී
    දහසක් ලියන්නෙමී...
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමුගෙන යන්නට අවසර ඉල්ලා
    ඔබ මට දුක්ගිනි දෙන්න එපා
    සෙනෙහස නාමෙන් පිපුණු පැතුම් මල්
    ඔබගේ දෑතින් බිඳිණු එපා

    මුතුකැට අකුරින් ඔබ ලියු සැමරුම්
    තාමත් මා ළඟ තියෙන නිසා
    සෙනෙහස උණුසුම සිහිවෙන මොහොතට
    සීතල විය නෙත් කෙවෙනි තෙමා

    සමුගෙන යන්නට ..........

    ගිනිගත් හදකට සිසිලස එන්නට
    ඔබගේ නෙත්වල කඳුළු ඇතී
    ‍නිල්වන් දෙනෙතින් වෑහෙන කඳුළින්
    ඇවිලෙන ගිනිදැල් නිවනු රැඳී

    සමුගෙන යන්නට ..........


    ගායනය :- නාමල් උඩුගම
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔයා මගෙ පණ වාගෙලු
    මට දරාගන්න බැරි ඒකලු
    හිනා වෙන්නෙ සඳ වාගෙලු

    මට බලා ඉන්න බැරි ඒකලු
    සඳ හොරා ගත්තේ එක රෑකලු
    මට හිතාගන්න බැරි වෙන්නලු

    මට නිදාගන්න බැරි ඒකලු.
    ඔයාවමයි මට ඕනෙලු
    මට කියාගන්න බැරි ඒකලු
    ඔයාටමයි මං ආසලු

    මට ඔයා නැතිව බැරි ඒකලු
    අපි හිනාවූනේ එක පාරලු
    රෑ හීනෙන් පේන්නෙ මාවලු
    මං ඒ හීනේ හරි ලස්සනලු...

    මට ඔයා මගෙ පණ වගේ..
    ළඟ නැතත් මගෙ ළඟ වගේ..
    හිත පුරා රැඳි සෙනෙහසින්..
    ඔබ මවෙත පිදූ දේ.... ආදරේ.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
    ඇදි සිතුවම් හොරැහින් මා ලගටම තුරුල්වෙලා
    හිත පතුලට උණුසුම් සුසුමක්‌ ඇවිදින් සොයා
    ඒ සෙනෙහේ තාමත් නෑ හීනයක්‌ වෙලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    You say you're not going to fight
    Because no one will fight for you
    And you think there's not enough love
    And no one to give it to
    And you're sure you've hurt for so long
    You've got nothing left to lose
    So you say you're not going to fight
    Because no one will fight for you

    You say the weight of the world
    Has kept you from letting go
    And you think compassion's a flaw
    And you'll never let it show
    And you're sure you've hurt in a way
    That no one will ever know

    But someday the weight of the world
    Will give you strength to go

    Hold on, the weight of the world
    Will give you the strength to go
    So hold on, the weight of the world
    Will give you the strength to go
    So hold on, the weight of the world
    Will give you the strength to go
    Just hold, on the weight of the world
    Will give you the strength to go

    -Linkin park-
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සගවන්න ඔය නිල් නුවන් සගවන්න
    සැගවෙන්න මගේ ඇස් වලින්
    ඔබ දුටුවොතින් යලි හිත වාවනු බෑ




     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිත හැඬුවා ඔබ ගියා දා ළඟ උන් හැටි මතක් වෙලා
    බලා හිඳිම් නුඹ එනකන් තරහක් නෑ එන්න සොයා
    ආදරියේ ආදරියේ ආදරියේ අහගෙන ඉන්න
    විඳවන තරම් කියන්න රිදෙනා තරම් කියන්න

    නෙතු කකියන තරම් ඔයා දන්නවනම්
    වෙන් වෙන්නෑ මාව දමා කවදාවත්
    මේ සසරේ නුඹ හිමි නෑ හිඳිමි තනිවෙලා
    මතු භවයෙ දි මගෙ වෙනව ද රත්තරන් ඔයා

    ඔය ඇස් දෙක අහක බලා යන්න ගියා
    සුසුමන් හද පාරනවා කඳුළු ගලා
    මේ සසරේ නුඹ හිමි නෑ හිඳිමි තනිවෙලා
    මතු භවයෙ දි මගෙ වෙනව ද රත්තරන් ඔයා

    සිත හැඬුවා ඔබ ගියා දා ................


    ගායනය :- තීක්ෂණ අනුරාධ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කිමද නාවේ ඇයි නාවේ - තරහා වී
    කවුද කිවේ බොරු කිවේ - මගේ දයා
    පෙර නුයේ ඇයි වුයේ - අද වගේ
    කිමද නාවේ ඇයි නාවේ - අද ඔයා

    හැමදාම බලා සිටියා
    මගේ කවුළුව ලඟට වෙලා
    කවදාවත් නැ වුයේ මේ වාගේ

    කිමද නාවේ ඇයි නාවේ - තරහා වී
    කවුද කිවේ බොරු කිවේ - මගේ දයා
    පෙර නුයේ ඇයි වුයේ - අද වගේ
    කිමද නාවේ ඇයි නාවේ - අද ඔයා

    මගේ පැල්පත අද පාළුයි
    නිහඬයි අඳුරයි ඇත්තේ
    කවදාවත් නැ වුයේ මේ වාගේ

    කිමද නාවේ ඇයි නාවේ - තරහා වී
    කවුද කිවේ බොරු කිවේ - මගේ දයා
    පෙර නුයේ ඇයි වුයේ - අද වගේ
    කිමද නාවේ ඇයි නාවේ - අද ඔයා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන් හැමට හොරෙන්
    ඔබ වෙතට ‍එ‍මින්
    මම සැනසෙමි ඔබෙ මෘදු වදන් වලින්
    මම සැනසෙමි ඔබෙ මෘදු වදන් වලින්

    ඔබගේ සුසුමයි ඔබ‍ගේ සුවඳයි
    සීත සුළං රැළි සමඟ ඔතා
    ඔබගේ සිසිලයි ඔබගේ කැල්මයි
    සඳ කිරණක මිණි මුතු මල් අතුරා

    අන් හැමට ................

    ඔබගේ හැඟුමයි ඔබගේ පැතුමයි
    ඈත වළාකුලු සමඟ ඔතා
    ඔබගේ සවනයි ඔබගේ නයනයි
    මට දෙනු මැන තරුමල් සමඟ ඔතා

    අන් හැමට ................


    ගායනය :- සතිෂ් පෙරේරා
     

    Dcreations

    Member
    Jan 14, 2012
    93
    5
    0
    යදමින් බැද විලන්ගු ලා............. මගෙ පුතා ‍රැගෙන යන්............. (නන්දා මලනී)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
    දහමේ ගුණ පත්ඉරු තුල නිදන යා‍මයේ..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    චංචල වී හැඟුම් රැ‍යක් ගානේ කඳුලැල් දෙනවාම‍යි හඳපානේ
    පා‍යා දි‍යවී ‍යන දේදුන්නේ දි‍යවී ‍යනවා ඔ‍ය ආදරේ
    ඔබ ආලෙසට ආ‍යේ වෙන් වෙන එක වෙනවාම‍යි
    මා‍යාවක්ම‍යි ආදරේ මා‍යාවක්ම‍යි ආදරේ

    චංචල හැඟුමක් නිදිවරනා තුන් ‍යාමේ
    කඳුලට ඇ‍යි අඬගසන්නෙ හඳපානේ
    ‍යස එලිමහනේ රස ති‍යෙද්දි ආදරේ
    දේදුන්න කි‍යන මා‍යාවද ලුහුබැන්දේ
    ඔබ කී ලෙසෙටම ආ‍යේ හමුවෙන එක වෙනවාම‍යි
    මා‍යාවක්ම‍යි ආදරේ මා‍යාවක්ම‍යි ආදරේ

    මිරිඟුවමද හැමදාම ඇස්බැන්දුම් කෙරුවේ
    දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ
    පැන සීමාවන් රස බලද්දි ආදරේ
    පැන ‍යනවාම‍යි මිරිඟුව ඔබටත් රහසේ
    ඔබ කීලෙසටම ආ‍යේ දුක නම් ලං වෙනවාම‍යි
    මා‍යාවක්ම‍යි ආදරේ මා‍යාවක්ම‍යි ආදරේ

    ක්ෂිතිජ‍යමද හැමදාම දෙහිතක් එක් කෙරුවේ
    ඒ පරතර‍යම නේද ඒ හිත් වෙන් කෙරුවේ
    දුර ලඟ වාගේ සුව ලබද්දි ආදරේ
    ලංවෙන්නෑම‍යි ක්ෂිතිජ‍ය එක් නොවනාසේ
    ඔබ කී ලෙසටම ආ‍යේ පාලුව ලං වෙනවාම‍යි
    මා‍යාවක්ම‍යි ආදරේ මා‍යාවක්ම‍යි ආදරේ

    -සංඛ දිනෙත්,මහේෂිකා ලක්මාලි-

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම අහසක් වෙන්නම්
    ඔබ මගේ සඳ වෙන්න
    මම නටුවක් වෙන්නම්
    ඔබ මගේ මල වෙන්න
    මම සයුරක් වෙන්නම්
    ඔබ කිඳුරිය වෙන්න
    මම පණ හරි දෙන්නම්
    ඔබ මගේ සඳ වෙන්න

    සයුරේ ජල කඳ තරමට සෙනෙහස දෙන්නම්
    ගඟනේ තරු කැට ගණනට සෙනෙහස දෙන්නම්
    පොළොවේ වැලිකැට ගණනට ආදරෙ වෙන්නම්
    අතිනතගත් පසුවත් මා මේ ලෙසට ම ඉන්නම්

    මම අහසක් වෙන්නම් .....

    මට මෙන් වෙන හිතකට ඔයා ආදරෙ ඇත්නම්
    ඒ ආදරෙ මගේ පෙමට වැඩිය දැනෙනව නම්
    ඔහුගේ ළඟ මටත් වඩා ඔයාට සෙනෙහස ඇත්නම්
    ඔබට හොඳක් වෙන්න සිතා මං තනිව ම ඉන්නම්

    මම අහසක් වෙන්නම් .....

    ගායනය :- අජිත් පෙරේ‍රා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුවඳ මේ ඔබෙ නම්
    සුවඳ විඳගන්නම්
    ආදරේ නැතිනම්
    මම එය දරාගන්නම්

    සිතට දැනෙනා මිහිරි සිතුවිලි
    ඔබ ගැනයි තුන් තිස් පැයේ
    ඈත සිට එන සුලඟ කීවෙත්
    ඔබ ගැනයි රහසින් වගේ
    ඔබට එය නැතිනම්
    මම එය දරාගන්නම්

    සුවඳ මේ ඔබෙ නම් ...........

    හදට හුරු නැති සො‍‍ඳුරු සිතුවම්
    ලඟ මැවැයි නිදි නැති රැයේ
    දරන්නට බැරි දුකක් තිබුණත්
    එය ද සතුටක් ලෙස සිතේ
    ඔබට එය නැතිනම්
    මම එය දරාගන්නම්

    සුවඳ මේ ඔබෙ නම් ...........

    ගායනය :- කුමාරසිරි පතිරණ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    චන්දකින්නර ජාතකේ සොඳුරිය ලෙසින්
    නුබ පෙම් බැදන් මට ලං උනා
    පෙම් බැදන් ආ කින්නරාවී
    මගේ ලඟින් හිඳ වෙන් උනා

    ගෙට එන්න පෙර කල කී කතා

    උඩු ගං බලා ගියෙදෝ මෙදා
    විස හී සරේ පපුවට හෙලා
    නුඹ නාටකේ වෙනසක් කලා

    අත දරුවෝ ගෙන මහගිරි දඹේ

    තනිවම නගින්නට පෙම් කලේ
    කළු කාසියට හදවත් වැසේ
    නුබ සොයනවද බරණැස් පුරේ
     
    • Like
    Reactions: Dulanzz

    thanujaka

    Well-known member
  • Awasan_Liyumai_Sathish_Perera.jpg
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මකුළු දැලක සවියක් නැති ඔබෙ සිත
    කොහොම දරා ගත්ත ද මන් දුන් දුක
    මහමෙරකට වැඩි සවිමත් මගෙ හිත
    අද දරාගන්න බෑ ආදරයක දුක

    අමාවකට සඳක් වෙලා ඔබ මට
    එළිය කළා මතකයි මගෙ පෙම් ලොව
    ඔබ තනිකර තව හිතකට පෙම් කළ
    මම අද විඳින්නෙ ඒ හිත දුන් ගින්දර

    මකුළු දැලක සවියක් .....

    නෙතු රැවටුව මායාවකි ඇය මට
    උරුම කළේ කඳුළයි මගෙ දිවියට
    වෙන්වුණු දා ඔබ ඒ හැඬුවා සේ ම
    ඇය වෙනුවුණු දා මගෙ සිත හැඬුවේ මෙහෙම

    මකුළු දැලක සවියක් .....

    ගායනය :- ප්‍රින්ස් උදය ප්‍රියන්ත

    :nerd:
     
    • Like
    Reactions: Dulanzz
    Status
    Not open for further replies.