පද පේලි .....

Status
Not open for further replies.

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    නිල් අහසට අවිදින් රන් සදවත..
    අදුරු ලොවට මගේ එලියක්වූ බව..
    අදරයේ පදවැල් මිමිනූ ඔබ...
    සසර පුරාවට ඔබ මගේ සඳ...
    මගේ පෙම්බර සිත ඔබ ලඟ..
    සිතා ගන්න බෑ ඔබ නොමැති ලොව මට..
    සසරේ මා තනිකර නොයන් දුර...
    ඉන්න සැමදා මගේ ලඟ ඔබ...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මලට මුව තියා මල් මත බඹරනුත් ගියා
    විලට මුව පොවා දිය බිව් සාවුනුත් ගියා
    සුමුදු බස් කියා තොල් මත හාදුවක් තියා
    දුරක ඔබ ගියා මේ හැටි මටම දුක තියා :(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිලෙනවිට වැහිලේනී
    එබී බලා රි‍ය කවුලු දොරින් ‍
    යටගි‍ය දවසේ දෑස ගි‍යා ඉගිලී

    අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
    දි‍ය දහරා පාට‍යි දේදුන්නේ
    තෙමී තෙමී ආදර මදු වැස්සේ
    ගි‍ය දෙදෙනා අද ‍යනවා දෙමංතලේ

    රි‍ය ඇතුලේ උණුසුම ඔබට දිදී
    නහව‍යි මා රි‍යසක මඩ වතුරේ
    නෑ හිත රිදුනේ අදත් එදා සිහිව
    අපේ සබඳකම් නෑ රි‍ය සක දන්නේ

    ~රෝහණ වීරසිංහ~

    (මේ සින්දුව අනිවාර්‍යෙන්ම කලින් ලි‍යලා ඇති....දැන් තද වැස්සක් වහින හින්දා මේ සින්දුව මතක් වුන හින්ද‍යි දැම්මේ.....)
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    fuck

    So lately, been wondering
    Who will be there to take my place
    When I'm gone you'll need love
    To light the shadows on your face
    If a great wave shall fall yeah fall upon us all
    Then between the sand and stone
    Could you make it on your own

    If I could, then I would
    I'll go wherever you will go
    Way up high or down low
    I'll go wherever you will go

    And maybe, I'll find out
    A way to make it back someday
    To watch you, to guide you
    Through the darkest of your days
    If a great wave shall fall and fall upon us all
    Then I hope there's someone out there
    Who can bring me back to you

    If I could, then I would
    I'll go wherever you will go
    Way up high or down low
    I'll go wherever you will go

    Run away with my heart
    Run away with my hope
    Run away with my love

    I know now, just quite how
    My life and love might still go on
    In your heart, in your mind
    I'll stay with you for all of time

    If I could, then I would
    I'll go wherever you will go
    Way up high or down low
    I'll go wherever you will go

    If I could turn back time
    I'll go wherever you will go
    If I could make you mine
    I'll go wherever you will go
    I'll go wherever you will go .....


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිහිවේ නින්ද නැති මේ පාලු රෑ මා නෙත් අවදියෙන්
    ඔබගේ නුවන් සිහිවී කිති කැවේ මා හද සෙනෙහසින්
    නැතිදෝ වැටහෙන්නෙ මා ආදරේ මා තවම නොකියූ

    දසන් පිපෙනා සිනා කැල්මන් නුඹේ ඔය රුව වඩයි සොඳුරේ
    පිපී සැලෙනා විලේ තුරු මල් වලින් සැරසෙන්න ආදරියේ
    අඳුර මකනා එළිය ගෙනෙනා පහන්වැට වෙන්න මගෙ දිවියේ

    හමන සුළඟේ වැනෙන කෙහෙරැල් මවනා ඒ සොඳුරු දසුනේ
    මවෙත හෙලනා සොඳුරු බැල්මෙන් මහද මන් මත් කරයි ළඳුනේ
    මහද රැඳෙනා සිහින කුමරී නුඹයි මාගේ නුවන් සොයනා

    සිහිවේ නින්ද නැති මේ පාලු රෑ ...............


    ගායනය :- ඩස්ටනි හා සමනල
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තාත්තාවුණත් මා බත සරිකරන
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නුරා බිඳු වෑහෙනා
    නග්න රාත්‍රීයේ
    වළා සළු උනා දමා උකටලී
    තොළ ගාමු තොළ ගාමු තොළ ගාමු
    අමෘතය මිහිරියේ..
     

    thanujaka

    Well-known member
  • පුන්සද රෑට ඇවිදින් හේනේ කලුව බිද
    රන් කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවද
    තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද
    රන්කද තාම පැල් රකිනවද නිදි නැතිද
     

    thanujaka

    Well-known member
  • පුන්සද රෑට ඇවිදින් හේනේ කලුව බිද
    රන් කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවද
    තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද
    රන්කද තාම පැල් රකිනවද නිදි නැතිද
     

    thanujaka

    Well-known member
  • හිත රිදවනා සුසුමක් වගේ...
    නෙත හඬවනා කඳුලක් දිගේ...
    හැබැහින් නැතත් හීනෙන් වගේ...
    ඇයි දැයි කියන්නකෝ මා හැර ගියේ...
    නුඹ ළඟ නැතිදා...
     
    Status
    Not open for further replies.