පද පේලි .....

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී ඒ කතා
    ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ
    අත්වැල් බැද ගෙන වැල්ලේ ඇදි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලෙන් නිසල රැයේ
     

    thanujaka

    Well-known member
  • සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී ඒ කතා
    ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ
    අත්වැල් බැද ගෙන වැල්ලේ ඇදි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලෙන් නිසල රැයේ
     

    thanujaka

    Well-known member
  • සසද සසද දිය පල්ලේ තිබෙයි අල
    සසද සසද දිය මතුපිට තිබෙයි කොල
    වැස්සට පිණිබබා මෝරන කැකුළු මල
    මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාගේ සුකුමල සඳ කොමලී
    තනියට සිත ලග රැදි කුමරී
    පියවදනී පියවදනී
    මාගේ නෙතු ලග තරු රැජිනී
    නෙතු මල් ලස්සන කොඳ කැකුලී
    පියවදනී තරු රැජිනී

    තාරුකා පිය ගැට සරූ නැග ප්‍රේමයේ කඳුරැල්ලේ
    නුඹ දිහා එමි සැතපිලා ඉමි නුඹගේ හසරැල්ලේ
    හැන්ගිලා ඉද ලන් වෙයන් මට පටලා දැවටිල්ලේ
    කින්නරී නුඹ ලං වෙලා ආදරේ කියනා තුරා
    සිත නෑ ඉවසිල්ලේ

    මාළිගාවක සුව දෙනා සිත නුඹමයි ගෙන ආවේ
    ප්‍රේලිකාවක විසදුමක් ලෙස ලං වෙලා හිටියේ
    ශාලිකාවක දහසක් නෙතු මත තනියක් දැනුනු වෙලේ
    භීතිකාවක සුවය දී සිහිනයේ රස පා සැදී
    තුන් පැය ලග සිටියේ

    මාගේ සුකුමල සද කොමලී
    රිප්ලයි නොකරන මහ නපුරී
    පියවදනී මගෙ උම්මී....:frown::lol:
    9.gif
    ​
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබෙ සිතේ සියුම් වෙනසක් වුව දැනෙන මේ තරම්
    කිසිවෙකුත් ලොවේ නෑ සොඳුරියෙ හඬන මා තරම්
    ඔය නිල් නුවන් තුළින් විහිදෙන සිනහවට තරම්
    පෙම් කළේ නොමැත වෙන යමකට ලොවේ මේ තරම්

    ඔය දෙනෙත් අගට කිසි දිනකදි කඳුළු නොදෙන්න
    මම දිවි හිමියෙන් කැපවෙමි ඔබ එය දැනගන්න
    මගෙ ළඟට වෙලා හැමදාට ම සුවෙන් හිඳින්න
    හැකිනම් එය පමණයි මාගේ පැතුම දිනන්න

    ඔබෙ සිතේ සියුම් ...............

    බැහැ හේතුව මට හිතාගන්න නුඹ දුර යන්න
    ටික කලක සිටන් දැනෙනා මේ දුක උහුලන්න
    ඇති මතක හිතේ තදක‍රගෙන නොම ගිලිහෙන්න
    දුක් විඳිමි මෙමන් හිත පතුලෙන් ඔබ සුරකින්න

    ඔබෙ සිතේ සියුම් ...............


    ගායනය :- රෝහණ බෝගොඩ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට

    නෑ ඔබ එන්නේ
    හිත වදදේවී ඔබ ඉල්ලලා
    ඔබ ඉල්ලලා

    කවියාක් වාගේ ජීවාත් වෙන්න
    තාලේ ගෙනවීත් දෙන්න
    පද වැල් එළි වැටේ ළඟම
    නතර වෙලා

    ආදරෙ නමෙන් මියැදෙන්න හැදුවත්
    දුකමයි සෙතක් වෙන්නෙ නෑ
    හිත පිළිගන්නේම නෑ

    හිතුවාත් ගලන ගඟ සේ ඉන්න
    බාදා අතැරලා ගලන
    ආදර කතරෙදි හිඳිලා ගියා

    Senanayake Weraliyadda
    ​
     
    Status
    Not open for further replies.