පද පේලි .....

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
377823_467238253335699_355472518_n.jpg
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කුමාරියක් වගෙ ඔබට රුව දිලා ඇත

කුමාරියක් වගෙ ඔබට රුව දිලා ඇත
හිනා බිඳක් මට දෙන්නට හිත දිලා නැත//

ඔබ සිනාසෙන්න නැහැ දන්නෙ
පියාඹන්න සැර සෙන්නෙ
අහංකාර බැල්ම කොයින්දො

ඇල ඉවුරු, ගුරු පාරෙ
වැට අයිනෙ, අඩි පාරෙ
මා දැකලා, හැම වාරෙ
හා හා ඇයි රවන්නෙ
මා දිහාද පෙම් කරන්න අපි එපාද දැන්

ඈත තියා, දුටුවෙලෙ
අහක බලා, යන තාලේ
තාම දුරයි මගෙ කාලේ
හා හා තරහා ගන්න පව් නොවෙයිද
ඇයි රවන්නෙ අපි එපාද දැන්

:ක්ලැරන්ස්
 
  • Like
Reactions: thanujaka

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන ඒ ලොකයමයි හෙට
    ඔබට එරෙහි වී නැඟිටින්නේ..
     

    thanujaka

    Well-known member
  • මල් යායේ බඹරු නටයි ලොවම ලස්සනයි
    සිත් දෑලේ සිතුම් පෙලයි සිහින ලෝකයයි
    බිගු නාදේ මදු වෑහේ එකම ගීතයයි
    මා දන්නෙ ඔබ පමනයි එයම සිහිනයයි......
     

    thanujaka

    Well-known member
  • සුදෝ සුදට සුපිපුනු සුදු අරලිය මල් කෑකුලියේ
    මගේ හිතට සෙනෙහෙ සුවද අරගෙන ආ කුසුමියේ
    රූං රූං ගුමු ගීයට සිත බෑදිලා සෑනසුනේ
    බමරෑනි නුඹ වෙනුවෙනි මේ අරලිය මල පිබිදුනේ!
     

    thanujaka

    Well-known member
  • මා සද කිදුරිය ඔබයි මා සිත බදුනේ ඔබයි
    ඔබ හැමදාම මගේ නේද පෙම්වන්තියේ....
    ඔබගේ හද මා ලගයි ඔබ සැමදා මගෙයි
    මගෙ සිත තුල රජ කරන රැජිනිය ඔබයි..
     

    thanujaka

    Well-known member
  • හිත මිතුරු සුළග ළග එන වැහි වළාවට කියන්
    අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
    දිගු කලකින් ඈ මුණ ගැසේවි හසගනක්වෙසින්
    වැසි වැටුණොත් ඒ සොදුරු මොහොත අදුරු සැනින්....
     
    Status
    Not open for further replies.