පද පේලි .....

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • නගේ මලේ මොනවද මේ විච්චූරණ නාඩගම්
    පොතපත අහකට විසිකර කරනා දග කාරකම්
    කවි සීපද වලින් කියන සුභාෂිතේ බාලනම්
    අහන් ඉදින් මං කියනා කපිරිඤ්ඤා තාල දැන්
     

    thanujaka

    Well-known member
  • පොලොව පලාගෙන අහස වසාගෙන
    මා ඔසවාගෙන ‍යන සුලඟේ
    ‍යාල්පානමට නුදුරේ අලිමංකඩ ලඟ වෙඩි සුලඟේ
    තල් වැටෙන්ද මට වෙඩි වැදුනේ
    මට කි‍යන්න මොකක්ද වැරැද්ද මිතුරේ
     

    thanujaka

    Well-known member
  • ගණ කළුවරට අප පෙම් කළොත් ඉර හඳ තරුවලට ණය ගැතියි
    ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි
    ඔබ මේ ලොවට ආදරෙනම් මුලු ලොවම ඔබටත් ආදරෙයි
     
    Status
    Not open for further replies.