ඔබ මගේ වෙලා.. මගෙ ළඟට වෙලා.. නිවාඩු පාඩුවෙ කියන්න.. ආදරේ කියා..
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 31, 2012 #15,361 ඔබ මගේ වෙලා.. මගෙ ළඟට වෙලා.. නිවාඩු පාඩුවෙ කියන්න.. ආදරේ කියා..
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 31, 2012 #15,362 මල් මල් හීනය හීතල උදයේ පැල්පත් මීදුම මැද රැදිලා නිල්වන් අහසේ පින්බර යුගයක රන්වන් රන්වන් හිරු නැඟිලා
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 31, 2012 #15,363 සල් සපු නා නිල් මානෙල් සුවඳ සමන් මල් අතරේ.. කිඩාරම් මලේ... පවා සුවඳ දිග හැරේ...
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 31, 2012 #15,364 මලට සුවඳ සේ යොවුන් ජීවිතේ පිළිගමූ අපි නැවුම් ආදරේ හද සිනාවේ නෙතු දයාවේ මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවි.....
මලට සුවඳ සේ යොවුන් ජීවිතේ පිළිගමූ අපි නැවුම් ආදරේ හද සිනාවේ නෙතු දයාවේ මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවි.....
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 31, 2012 #15,365 නගේ මලේ මොනවද මේ විච්චූරණ නාඩගම් පොතපත අහකට විසිකර කරනා දග කාරකම් කවි සීපද වලින් කියන සුභාෂිතේ බාලනම් අහන් ඉදින් මං කියනා කපිරිඤ්ඤා තාල දැන්
නගේ මලේ මොනවද මේ විච්චූරණ නාඩගම් පොතපත අහකට විසිකර කරනා දග කාරකම් කවි සීපද වලින් කියන සුභාෂිතේ බාලනම් අහන් ඉදින් මං කියනා කපිරිඤ්ඤා තාල දැන්
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 31, 2012 #15,366 මදුරාපුර රජ ගේක උපන්නේ නොපෙරා සැප සම්පත් වලදින්නේ පවරා අග මෙහෙසිය වී එන්නේ මෙපුරා මං ගැන කව්ද නොදන්නේ
මදුරාපුර රජ ගේක උපන්නේ නොපෙරා සැප සම්පත් වලදින්නේ පවරා අග මෙහෙසිය වී එන්නේ මෙපුරා මං ගැන කව්ද නොදන්නේ
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 31, 2012 #15,367 නිහඩ මාවතේ පාළු නිවහනේ අවිහිංසක යුවතී නොසිතූ ලෙස මගෙ මුළු දිවියම ඔබ රුව තුළ සඟවා එහි සිරගත කරවයි
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 31, 2012 #15,368 පවනට සැලෙනා දොඹ මල් සුවදින් ආදර හසරැල් මුවට නැගෙයිදෝ සවනට කොඳුරා පවසන වදනින් ආදර හැගුමන් සිතට දැනෙයිදෝ
පවනට සැලෙනා දොඹ මල් සුවදින් ආදර හසරැල් මුවට නැගෙයිදෝ සවනට කොඳුරා පවසන වදනින් ආදර හැගුමන් සිතට දැනෙයිදෝ
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 31, 2012 #15,369 හී සර මෙන් හද දවමින් තුරු සිදුරින් එයි සඳකැන් ගෝනන් නැළවෙන මේ රෑ වියොවින් කැළඹෙයි රාධා
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 31, 2012 #15,370 පොලොව පලාගෙන අහස වසාගෙන මා ඔසවාගෙන යන සුලඟේ යාල්පානමට නුදුරේ අලිමංකඩ ලඟ වෙඩි සුලඟේ තල් වැටෙන්ද මට වෙඩි වැදුනේ මට කියන්න මොකක්ද වැරැද්ද මිතුරේ
පොලොව පලාගෙන අහස වසාගෙන මා ඔසවාගෙන යන සුලඟේ යාල්පානමට නුදුරේ අලිමංකඩ ලඟ වෙඩි සුලඟේ තල් වැටෙන්ද මට වෙඩි වැදුනේ මට කියන්න මොකක්ද වැරැද්ද මිතුරේ
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 31, 2012 #15,371 කිරි කෝඩු හිත ළඟ නැවතිලා පුර පෝය හඳ ආදරේ දැයි අහනවා අහනවා මේ තරමට ම ළංවෙලා මට මං ඉතින් මොනවා කියන්න ද ආදරේ මිස
කිරි කෝඩු හිත ළඟ නැවතිලා පුර පෝය හඳ ආදරේ දැයි අහනවා අහනවා මේ තරමට ම ළංවෙලා මට මං ඉතින් මොනවා කියන්න ද ආදරේ මිස
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 31, 2012 #15,372 රෑනේ ඉගිලෙන්න ඕනේ දෑස පෙනෙනා ඉමේ විහඟුන් වාගේ පියාඹා පාවි මේ ගං තෙරේ
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 31, 2012 #15,373 නිසරු වියළි කළු වැලි කතරේ මුමුණ මුමුණ යන දිය දහරේ සංසිඳවනු මැන හඬන පිපාසේ බිඳුවක් රඳවා තොල් අතරේ
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 31, 2012 #15,374 සමාව දෙනු මැන සමාව දෙනු මැන වරදක් වූවා නම් සිත රිදවන්නට ඔබ හඬවන්නට සිතුවේ නැත මා නම්....
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 31, 2012 #15,375 ගණ කළුවරට අප පෙම් කළොත් ඉර හඳ තරුවලට ණය ගැතියි ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි ඔබ මේ ලොවට ආදරෙනම් මුලු ලොවම ඔබටත් ආදරෙයි
ගණ කළුවරට අප පෙම් කළොත් ඉර හඳ තරුවලට ණය ගැතියි ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරලා දිය යුතුයි ඔබ මේ ලොවට ආදරෙනම් මුලු ලොවම ඔබටත් ආදරෙයි
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 31, 2012 #15,376 සැදෑ තරු නොදිලෙන්න සරා සඳ නොනගින්න වෙලී යුගදුර සතර අනුදිසා ගිලගන්න ගලායන නඳී දොල මිඳී.. මිඳී නැවතී ඉන්න..
සැදෑ තරු නොදිලෙන්න සරා සඳ නොනගින්න වෙලී යුගදුර සතර අනුදිසා ගිලගන්න ගලායන නඳී දොල මිඳී.. මිඳී නැවතී ඉන්න..
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 31, 2012 #15,377 සැදෑ තරු නොදිලෙන්න සරා සඳ නොනගින්න වෙලී යුගදුර සතර අනුදිසා ගිලගන්න ගලායන නඳී දොල මිඳී.. මිඳී නැවතී ඉන්න..
සැදෑ තරු නොදිලෙන්න සරා සඳ නොනගින්න වෙලී යුගදුර සතර අනුදිසා ගිලගන්න ගලායන නඳී දොල මිඳී.. මිඳී නැවතී ඉන්න..
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 31, 2012 #15,378 සිත ඔබ පාමුල රදවා බැදි ෙසෙනහස ගිනි උහුලා අහිමි විජිතෙයන් සමුෙගන යන්නම් ඔබට ෙසා් තැවුල් ෙනාම ෙව්වා....
සිත ඔබ පාමුල රදවා බැදි ෙසෙනහස ගිනි උහුලා අහිමි විජිතෙයන් සමුෙගන යන්නම් ඔබට ෙසා් තැවුල් ෙනාම ෙව්වා....
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 31, 2012 #15,379 දුර ඈත අතීතයෙ ඔබ හා ඇවිද ගොසින් ආසයි ආමග ආයෙත් එන්නට අප පෙම බිදුනු තැනින්..
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Dec 31, 2012 #15,380 පෙම් කවක් ලියු ඔබ සිත් අහසේ එය මකා දමා ගිය හැටි රහසේ ඔබ මෙතෙක් රැඳී උන් මා මතකේ පෙම් පුරාවතක්..නිමා කරන්නද මා කෙලෙසේ.
පෙම් කවක් ලියු ඔබ සිත් අහසේ එය මකා දමා ගිය හැටි රහසේ ඔබ මෙතෙක් රැඳී උන් මා මතකේ පෙම් පුරාවතක්..නිමා කරන්නද මා කෙලෙසේ.