පද පේලි .....

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී ඒ කතා
    ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ
    අත්වැල් බැද ගෙන වැල්ලේ ඇදි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලෙන් නිසල රැයේ
    සිත ගත්තේ
    නැතුව නොවේ
    සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
     

    thanujaka

    Well-known member
  • මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
    ඔබ එපායැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
    යලි ඒවියැයි හිත කීවත් ඔබ යලි එන්නේ නෑ
    හිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ
     

    thanujaka

    Well-known member
  • ඡලේ ගැඹුර ඔරුව දන්නේ නෑ
    මලේ සුවද ඡලය දන්නෙ නෑ
    හිතේ අරුම නගා දන්නෙ නෑ
    නගේ නුඹට බොරු කියන්නෙ නෑ
    ආදරෙයි මං ආදරෙයි හිතේ පිරුන සෙනෙහෙ තරම කියා යන්න එන්නම්
    ආදරෙයි මං ආදරෙයි
     

    thanujaka

    Well-known member
  • ඒක සිහිනයක් මා කීවා නුඹට
    නුඹ කීවා මට
    අපි ඔහේ ගියා අපි ඔහේ ගියා අපි ඔහේ ගියා
    ආදර වැස්ස තුඩගින් අරන් ලිහිණිය ආවා අහසට
    සිහිනයෙන් සිහිනයෙන් සිහිනයෙන්
    ඒක සිහිනයක් ඒක සිහිනයක් ඒක සිහිනයක්
    සිහිනයක් සිහිනයක් !!!
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳකැන් වැටිලා
    අඳුරේ එතිලා
    ඝනදුරු රෑ තනිකම නෑ
    සොයා එන්න ඝනදුර තරු නිවලා
    මගේ එලිය අද ඔබ පමණි
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    රුදුරු තුරු වදුලේ තියුණු කටු අතරේ..
    දිලෙන සියුමැලියේ..
    ඔබයි ජීවන සුවඳ දෙන්නේ..
    රෝස කුසුම මගේ..
     
    • Like
    Reactions: amila_90210

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ...
    මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ...
    බමර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ...//


    ප්‍රාර්ථනා තවරා ආදරෙන් ඉන්න‍යි දෙදෙන තුරුලේ...
    හිනැහෙනා කල්පනා ඔබ නිස‍යි ජීවිතේ...

    ඇඟිලිතුඩු තදකර මගේ නළලේ
    සිඹින සි‍යුමැලි නුඹෙ දෙතොලතරේ
    ගැඹුරු හද කැළඹුව ඔ‍ය කඳුලේ
    රහස නොහැඟේ මගෙම ලඳුනේ...


    දෑත් විදා ලමැදේ ආදරේ දෙන්න විඳගන්න රිසිසේ...
    නිම නොවේ කිසිදිනේ පෙම් පැතුම් මා හදේ...

    ලබන හැම ආත්ම‍යම ඔබගේ
    ළඟම ඉන්න‍යි මම නම් පැතුවේ
    පණට පණදී දී මගෙ විතතරේ
    නො‍යමි රහසේ රකිමි පණසේ...

    ~ශානිකා මධුමාලි,බාචි සුසාන්~

     
    • Like
    Reactions: m3pium

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සිහින මැවේ කඳුලින් දෑස තෙමේ
    මාල ගොතා ඔබ සනසන්නට ගීත ගැයේ
    සේද වලා දුහුලින් සේල සැලේ
    මා පැතුවේ ඔබ ගෙනයන්නට සිහින ලොවේ

    ආදරයේ පෙම් සිහින බිඳ වැටී
    මා තනිවුනිදෝ අඳුරේ
    ඈතින් ඈතට ගියෙදෝ වෙන්වීලා
    මා වෙත නෙත් යුග නොහෙලා

    ඔබේ පැතුම් ලොව නොසිඳිමි කිසිදා
    මා තනියම සැනසෙන්නම්
    අද වාගේ මතකයි ඒ කාලේ
    ඒ ගැයූ ගී වල තාලේ

    Milton Mallawarachchi


     
    Status
    Not open for further replies.