පද පේලි .....

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
හමනා සිතුවිලි රෑ සිහිනේ පාවී
ගෙනෙනා ඔය රූ නෙතු මානේ ඈදී

සුරකින්නම් සදා හිතවතියේ

හිමිවේ නම් ඔබේ ස්නේහේ
සුරකින්නම් සදා හිතවතියේ
ඔබ සෙනෙහේ මගේ ජීවේ... ජීවේ මගේ
:yes:

කඳුළැල් නෙතු තෙමා සුසුමන් හද පුරා
අඳුරයි එදා දිවි මංසලේ :(
මට හිමිවුණේ ආදරයේ නමින්
හිඳිමි තනිවී අඳුරේ සොයමි රෑ දිවා සහනේ
:cool:

සුරකින්නම් සදා හිතවතියේ...

ආ ගලන කඳුළැලි සමුගනී හාදු දී නෙතඟේ
මගේ ලොවේ හිරු එබී අඳුර යයි මියැදී
සිතුවමින් හදවතේ අඳිමි ඔය සිනා :)

සුරකින්නම් සදා හිතවතියේ
...

විකසිතයි නුඹේ සිනා සුසුමන් වියැකුණා

එළියයි මෙදා දිවි මංසලේ
9.gif

මට හිමිවුණේ ඇයි ආදරේ නමින්
හිඳිමි ඔබගේ තුරුලේ රකිමී සෑමදා සෙනෙහේ;)
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
He left on a boat
Just to follow a dream
He had to find.
You can't hold a man
When he follows a dream
That's on his mind.

I see a boat on the river,
It's sailing away
Down to the ocean,
Where to i can't say.
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
චීස් බටර් හැම් බේකන් සාඩිං
ඔම්ලට් කට්ලට් බොහොම රසයි
ටේස්ට් එකට කන බිස්ටෙක් සාදන
එළුසුප් ගවසුප් බොහොම රසයි
 

thanujaka

Well-known member
  • සයුරේ ජීවිත නැව පෙරලී මුතු සොයනා අය කොයිදෝ පණ නළ පාගා
    වෙරලේ පියමන් පැවසූ රළ කඳුලේ සුවඳයි මේ
    සෙනෙහේ අසරණ වූදා පමණයිදෝ නොවෙනස් වේ කුරුළු ගී
    දැන් පණ නළ සැබෑ ලොවේ
     

    thanujaka

    Well-known member
  • බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
    බුදු සුවද බුදු එළිය පැළ පුරා ඉහිරිලා
    බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
    නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    බිම හොවාලා පාලු කන්ද..
    හිත පුරාම රූප ඇන්ද තී..
    ඔයා කළු උනාට කාරි මන්ද..
    මට මනාප නේද සුන්දරී..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නිල් නුවන් පෙගෙන අඳුරු ගලා නුරාවෙන් වෙලී..
    මල් පිපෙන සුළඟ නීල වලා තුලට ගුලි වෙවී..
    සඳ හොරෙන් සිනාවී නිල් දිය මතට පාවෙමින්..
    හඳේ දොරටු විවර කලෙමි සොඳුර ඔබේ නමින්..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සැරයටියෙන් අපි යනෙන තුරා..
    සංසාරේ අපි එකට ඉමු..
    සංසාරෙන් අපි සමුගන්නා දා..
    ඒ ගමනත් අපි එකට යමු..
     
    Status
    Not open for further replies.