හමනා සිතුවිලි රෑ සිහිනේ පාවී
ගෙනෙනා ඔය රූ නෙතු මානේ ඈදී
සුරකින්නම් සදා හිතවතියේ
හිමිවේ නම් ඔබේ ස්නේහේ
සුරකින්නම් සදා හිතවතියේ
ඔබ සෙනෙහේ මගේ ජීවේ... ජීවේ මගේ
කඳුළැල් නෙතු තෙමා සුසුමන් හද පුරා
අඳුරයි එදා දිවි මංසලේ
මට හිමිවුණේ ආදරයේ නමින්
හිඳිමි තනිවී අඳුරේ සොයමි රෑ දිවා සහනේ
සුරකින්නම් සදා හිතවතියේ...
ආ ගලන කඳුළැලි සමුගනී හාදු දී නෙතඟේ
මගේ ලොවේ හිරු එබී අඳුර යයි මියැදී
සිතුවමින් හදවතේ අඳිමි ඔය සිනා
සුරකින්නම් සදා හිතවතියේ ...
විකසිතයි නුඹේ සිනා සුසුමන් වියැකුණා
එළියයි මෙදා දිවි මංසලේ
මට හිමිවුණේ ඇයි ආදරේ නමින්
හිඳිමි ඔබගේ තුරුලේ රකිමී සෑමදා සෙනෙහේ
ගෙනෙනා ඔය රූ නෙතු මානේ ඈදී
සුරකින්නම් සදා හිතවතියේ
හිමිවේ නම් ඔබේ ස්නේහේ
සුරකින්නම් සදා හිතවතියේ
ඔබ සෙනෙහේ මගේ ජීවේ... ජීවේ මගේ

කඳුළැල් නෙතු තෙමා සුසුමන් හද පුරා
අඳුරයි එදා දිවි මංසලේ

මට හිමිවුණේ ආදරයේ නමින්
හිඳිමි තනිවී අඳුරේ සොයමි රෑ දිවා සහනේ

සුරකින්නම් සදා හිතවතියේ...
ආ ගලන කඳුළැලි සමුගනී හාදු දී නෙතඟේ
මගේ ලොවේ හිරු එබී අඳුර යයි මියැදී
සිතුවමින් හදවතේ අඳිමි ඔය සිනා

සුරකින්නම් සදා හිතවතියේ ...
විකසිතයි නුඹේ සිනා සුසුමන් වියැකුණා
එළියයි මෙදා දිවි මංසලේ
මට හිමිවුණේ ඇයි ආදරේ නමින්
හිඳිමි ඔබගේ තුරුලේ රකිමී සෑමදා සෙනෙහේ
