පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    wen uneth adaraya hinda mai
    samudenna bari hamu novith ekai
    hamunovith samudenna bari ekai
    obata amataka wenna baa
    obata amataka wenna baaaa..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ..සුරංඟනාවී මගේ..
    ..සඳක් වගේ පායලා..
    ..හිතේ තියෙන ආදරේ..
    \\..ඇස් දෙකේම ලියවිලා..//

    ..මේ තරම් හීනයක් නෑ ඉතින් ලංවෙලා..
    \\..සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා..//

    ..සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපේ මගේ..
    \\..ඉතින් වින්ඳ වේදනා කොහේ දෝ ගියේ ලඳේ..//
    ..මේ තරම් හීනයක් නෑ ඉතින් ලංවෙලා..
    ..සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා..
    ..රෑ ගොම්මනේ ගුලි වෙලා තනි වෙවී..
    ..මේ ආදරේ විඳ ගමූ සුන්දරී..

    ..මගේ පුංචි පැල් පතේ පහන මයි ඔයා සඳේ..
    \\..නිවී යන්න දෙන්නෙ නෑ දිවුරමී සඳා ප්‍රියේ..//
    ..මේ තරම් හීනයක් නෑ ඉතින් ලංවෙලා..
    ..සත්තමයි ආදරේ තටු අරන් ඉගිලිලා..
    ..රෑ ගොම්මනේ ගුලි වෙලා තනි වෙවී..
    ..මේ ආදරේ විඳ ගමූ සුන්දරී..

    ..සුරංඟනාවී මගේ..


    couple-love-31796582-240-320.jpg

     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    හාද තෙපුල් රැන අතරේ..
    දැස පුරුදු පාට දසුනේ..
    අයිති කාරියේ..
    වාසනාව දෝත සිරවී..
    ජිවිතේට පාර කීවේ ..
    ඔබේ ආදරේ...

    නිල් විල් තටාකේ කුමුදු මල් රටා...
    සං සුංව දැසින් සිතට අසුරලා...
    සොදුරුයි ද දිවියත් මොන තරම් කියා....
    හිසකේ මැදින් ඇගිලි තුඩු යවා දෙන්න පහදලා..

    මම ආයේ ආයේ ඉපදුනා වගේ...
    ඔය දැස අතරින් දකිමි ජිවිතේ...
    සීමාව නොසොයා නුහුරු සිතිජයේ....
    දෙසිතේ සිතුම් ඇතිරවාලයි නුහුරු නැ වගේ.
     
    • Like
    Reactions: amila_90210

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ මගෙන් සෙවු සෙනේ නොලැබෙනා බව දැනත්
    මේ තරම් මට ළංවෙලා ඉන්නෙ ඇයිදෝ කියන්
    ළංවෙන්න බෑ මේ බවේ අපට අප සිහිනෙකී
    ඒ දැනත් ළංවෙන්න හදන්නෙ ඇයි ද මගෙ රත්තරන්

    පපු ගැඹුරෙ ඔය හිස තියා උන්නා හොරා ළංවෙලා
    මගේ පණ හැර යන්නෙපා කියා කිවුවත් ඔයා
    ළංවෙන්න බෑ මේ බවේ අපට අප සිහිනෙකී
    ඒ දැනත් ළංවෙන්න හදන්නෙ ඇයි ද මගෙ රත්තරන්

    නෙතු කඳුළු සඟවා තියා යන්න දෙහදට හොරා
    එන භවේ කාටත් කළින් මා පතන්නම් ඔයා
    ළංවෙන්න බෑ මේ බවේ අපට අප සිහිනෙකී
    ඒ දැනත් ළංවෙන්න හදන්නෙ ඇයි ද මගෙ රත්තරන්

    මේ මගෙන් ..............


    ගායනය :- සමන්ත කෝනාර
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    whenever I'm alone with you
    you make me feel like I'm home again
    whenever I'm alone with you
    you make me feel like I'm whole again..

    whenever I'm alone with you
    you make me feel like I'm young again
    whenever I'm alone with you
    you make me feel like I'm fun again

    however far ever, I will always love you
    however long I stay, I will always love you
    whatever words I say, I will always love
    I will always love you :-(

    whenever I'm alone with you
    you make me feel like I'm free again..
    whenever I'm alone with you
    you make me feel like I'm clean again

    however far ever, I will always love you
    however long I stay, I will always love you
    whatever words I say, I will always love
    I will always love you :-(
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    "Never look back," we said
    How was I to know I'd miss you so?
    Loneliness up ahead, emptiness behind
    Where do I go?

    And you didn't hear
    All my joy through my tears
    All my hopes through my fears
    Did you know, still I miss you somehow...

    From the bottom of my broken heart
    There's just a thing or two I'd like you to know
    You were my first love, you were my true love
    From the first kisses to the very last rose
    From the bottom of my broken heart
    Even though time may find me somebody new
    You were my real love, I never knew love
    'Til there was you
    From the bottom of my broken heart

    "Baby," I said, "please stay.
    Give our love a chance for one more day"
    We could have worked things out
    Taking time is what love's all about

    But you put a dart
    Through my dreams through my heart
    And I'm back where I started again
    Never thought it would end

    You promised yourself
    But to somebody else
    And you made it so perfectly clear
    Still I wish you were here


    "Never look back," we said
    How was I to know I'd miss you so?
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I am doll eyes,
    doll mouth
    doll legs
    I am doll arms
    big veins
    dog bait..

    yeah they really want you they really want you they really do..
    yeah they really want you they really want you..but I do too..

    I want to be the girl with the most cake
    I love him so much It just turns to hate
    I fake it so real I'm beyond fake
    someday you will ache like I ache..

    I am doll parts
    bad skin
    doll heart
    It stands for knife
    for the rest of my life

    yeah they really want you they really want you they really do..
    yeah they really want you they really want you..but I do too..

    I want to be the girl with the most cake
    he only loves those things because he loves to see them break..
    I fake it so real I'm beyond fake
    someday you will ache like I ache..



    and someday you will bloody ache like I ache :-(
    just too bad she ain't on ek to see this :-)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිත රිදෙන තරම් මාගේ ඔබට දැනේනම්
    දුරින් ඉන්නෙ නෑ ඔය තරම්
    දෑස් රිදෙනකන් බැලුවත් ඔයා එන්නෙ නෑ ඉතින්
    කඳුළු පමණි උරුම මට ඔබෙන්
    ඔබට ම සිතී ළංවුණා වෙන්වුණා
    මා තාම උන්තැන තමා

    ඔබ දුටුව මේ දෙනෙතේ කඳුළැල් වෙසෙන්නේ
    හද සුසුම් තරඟෙටයි හඬන්නේ
    අමතක කළා දෝ අපි ගෙවු අතීතේ
    සිහින වහ වෙන්වී ගියේ
    ඔබට ම සිතී ළංවුණා වෙන්වුණා
    මා තාම උන්තැන තමා

    මට මැවුව සෙවනැල්ලේ
    වෙනකෙකු සිටින්නේ
    මට ඉඩක් නැතිදෝ දැන් හදේ
    මදිවී ගියාදෝ මා පිදු සෙනේහේ
    ආව ඉක්මනින් ඔබ ගියේ
    ඔබට ම සිතී ළංවුණා වෙන්වුණා
    මා තාම උන්තැන තමා

    හිත රිදෙන තරම් .................


    ගායනය :- නිරෝෂා විරාජිනී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    සීසීකඩ විසිරුනු සිතිවිලි -
    දිය බුබුලේ නලියන පෙනකැටි වාගේ නැති වැ.....
    හුදකලාවෙ තනිවී සිටියම -
    සිහින ආකරේක වැටුනා වාගේ නිමක් නෑ...

    මොහතින් මොහත්ට ගෙවෙනා කාලය
    දැනෙනවා කාටත් එක විදියට
    ගිනියම් ඉර,සද සිසිලස
    අතරේ හොයනවා හොයනවා අපි කවුරුද
    ගීයකි ලොව සිතුවම් කල
    අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද

    ඉර බැසයන ගොම්මන් යාමේ
    තරු එක දෙක දිලිසෙන කලු ආකාසේ
    හෝ ඕ ඕ
    ගලා හැලෙන රිද්මේ නැහැවී
    ඇදී යන්නේ ඇතින් ඈතට පාවී
    සුලගසේ

    මොහතින් මොහත්ට ගෙවෙනා කාලය...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සදක් වෙන්න බැරි නම් ඔබ මට
    ඉරක් වෙන්න හැකිදෝ ඔබ හට
    වෙහෙස දැනෙන මේ ජීවිතේ
    වැවක් වෙන්න බැරි තන ඔබ හට
    ඇයිද කිවේ වෙන්න නිල් දිය
    දුකක් ඉතිරි මේ ජිවිතේ

    සදක් වෙන්න බැරි...

    සීත ඉර්තුවකට වෙලා මිය යන්න නම් එපා
    පෙම් කවක් ලියන්නට ආසයි මට තවත්
    ඉර්තුවක් ඇතත් නැතත් හුස්ම ලඟ මගේ සිතත්
    පණ ගසයි ඔබේ දේපා මුල වැටී

    සදක් වෙන්න බැරි...

    මා නොමැති හෙටක් ඇතත්
    පිපෙන මල් යලිත් පිපෙයි
    හිරු එළිය ඇවිත් තව දවසක් උදාවෙයි
    හමනා ඒ සුලන් රැලිත්
    නෙත් කොනින් ලඟින් හමයි
    නෙතු අගින් වැටෙන මේ කදුලැල් සීතලයි

    සදක් වෙන්න බැරි...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මල් පොපියා පිපුණා සේ පාළුව මාහද විල් තෙරේ
    රණ තිසරා සරනා සේ පාළුව මාහද විල් තෙරේ
    ආ දිනේ ඔබ ආදිනේ මතකයි ළදේ..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හද දැවුනා කදුලේ ගිලුනා
    නෙතු නිවුනා අදුරේ එතුනා
    නිවුනා ලෝකෙ දැවුනා
    ඔබ නිමවූ සිහිනේ බිඳුනා

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑ ආකාසෙට අයිතිකාර නුඹ ඇයි මගේ අහසට තනිවම ආවේ
    හඩා වැටෙන මගෙ සීතල දෙනෙතට ආදරෙ පුරවන්නද ආවේ:love:

    පින්නට බය වෙන්න එපා..
    සීතලයි තමා ඒත් ඒ කඳුල නොවේ..
    ඒ සිතලට උණුසුම්ව ආදරේ කරන්න;)

    මම මියෙන තුරා
    මගෙ දිවිය පුරා
    ඔබ යන්න එපා
    රෑ අහසට ආයේ
    මිය යමු එකතැන
    ආදරයේ නාමෙන්
    සසර පුරුද්දට
    පෙර වාගේ:yes:

    රෑ ආකාසෙට අයිතිකාර නුඹ ඇයි මගේ අහසට තනිවම ආවේ
    හඩා වැටෙන මගෙ සීතල දෙනෙතට ආදරෙ පුරවන්නද ආවේ:love:

    පින්න අයිති රැයටයි,
    රැය අයිති සදටයි
    සද අයිති අපටයි..;)

    මම මියෙන තුරා
    මගෙ දිවිය පුරා
    ඔබ යන්න එපා
    රෑ අහසට ආයේ
    මිය යමු එකතැන
    ආදරයේ නාමෙන්
    සසර පුරුද්දට
    පෙර වාගේ:yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සැදී රන් අබරණින් රිදී සලුපිලි දරා
    නැගී රි‍ය පෙරහරින් පැතූ පෙම් ලොව දවා
    මනාලි‍ය වී ලඳේ ගි‍යත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙ‍යි මගේ දිවි ඇති තුරා

    අදින් පසු සිත ඔබේ අහිමි වන බව දනිම්
    ‍යලිදු අප දිවිතුරා නො එන බව ‍යලි දනිම්

    ඔබෙන් ලද සෙනෙහසේ සුව‍ය නිති විඳින්නම්
    සසර මතු භවෙක හෝ සුරත ඔබෙ පතන්නම්

    -මිල්ටන් මල්ලවාරච්චි-
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සදක් වෙන්න බැරි නම් ඔබ මට
    ඉරක් වෙන්න හැකිදෝ ඔබ හට
    වෙහෙස දැනෙන මේ ජීවිතේ
    වැවක් වෙන්න බැරි තන ඔබ හට
    ඇයිද කිවේ වෙන්න නිල් දිය
    දුකක් ඉතිරි මේ ජිවිතේ

    සදක් වෙන්න බැරි...

    සීත ඉර්තුවකට වෙලා මිය යන්න නම් එපා
    පෙම් කවක් ලියන්නට ආසයි මට තවත්
    ඉර්තුවක් ඇතත් නැතත් හුස්ම ලඟ මගේ සිතත්
    පණ ගසයි ඔබේ දේපා මුල වැටී

    සදක් වෙන්න බැරි...

    මා නොමැති හෙටක් ඇතත්
    පිපෙන මල් යලිත් පිපෙයි
    හිරු එළිය ඇවිත් තව දවසක් උදාවෙයි
    හමනා ඒ සුලන් රැලිත්
    නෙත් කොනින් ලඟින් හමයි
    නෙතු අගින් වැටෙන මේ කදුලැල් සීතලයි

    සදක් වෙන්න බැරි...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දරාගන්න බැරි ආදරේ
    තියාගන්න ඉඩ නෑ පපුවේ
    කියාදෙන්න මට කියාගන්න හැටි
    මගේ කුළුඳුල් ආදරේ
    දරාගන්න බැරි ආදරේ

    පලා බලන් රත්තරන් මගේ
    ගලා යන්නෙ ආදරේ හදේ
    කියාගන්න බැරි කතන්දරේ
    ඔබයි ඉන්නෙ මල් කුමාරියේ

    දරාගන්න බැරි ආදරේ .............

    පතා පැමිණි සසරින් සසරේ
    ගලා ගියේ කඳුළයි දෙනෙතේ
    තබා දෙනෙත් දෙතොලින් මිහිරේ
    ඔබයි උන්නෙ ඒ පෙම් සිහි‍‍නේ

    දරාගන්න බැරි ආදරේ .............


    ගායනය :- ලක්ෂමන් හේවාවිතාරණ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    You hid your skeletons when I had shown you mine
    You woke the devil that I thought you'd left behind
    I saw the evidence, the crimson soaking through
    Ten thousand promises, ten thousand ways to lose

    And you held it all. but you were careless to let it fall
    You held it all, and I was by your side
    Powerless

    I watched you fall apart and chased you to the end
    I'm left with emptiness that words can not defend
    You'll never know what I became because of you
    Ten thousand promises, ten thousand ways to lose

    And you held it all, but you were careless to let it fall
    You held it all, and I was by your side, powerless

    And you held it all, but you were careless to let it fall
    You held it all, and I was by your side, powerless

    -Linkin park-
     
    Status
    Not open for further replies.