පද පේලි .....

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Bachi Susan.........

..හද සොයමි සොඳුරු නවාතැනක් අපට පෑහෙනා..

thumb2_Couple_11.jpg


..මතු පෙම් පුරන නෙතු කැල්මන් සලන..
..ඉඟි සිත්තම් කරන ලෙසිනා..
..නිසසල නිල් විලක මුදු පියුමක් විලස හදවත් සුවදෙනා..
..ලං ලං වේද වෙන් වෙන් වේද පෙම් සිත් පෑරිලා..
..සංසාරේම අත්වේද පෙම් සිත් පෑහිලා..

..අප සිත් දවන හද ගැස්මන් හැඳින..
..දුර යන්නයි පැතුම් පෙමිනා..
..ලද හිස් කමට දුක කැන්ඳන් පොවන..
..පෙම කවුරුන් හඳුනනා..

..නෙතු කඳුළු බිඳක සුසුම් විමසනා..
..නෙතු කොපුල් සිඹින සියුම් හැඟුමිනා..
..සිත බිඳක් නිවන වදන් පතමිනා..
..අපි උතුම් පෙමක පැතුම් පිබිදෙනා..

..කඳු මුදුන් පිසින පවන් විලසිනා..
..හද හැඟුම් වලද පැතුම් ගැවසෙනා..
..තරු නෙනක් මවන දසුන් සුවදෙනා..
..සිත පෙමින් වෙලෙන තරම් නොදනිනා..
..හද සොයමි සොඳුරු නවාතැනක් අපට පෑහෙනා..

 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Desmond de Silva........

..මතකයි අම්මේ..
9.gif


mothers-love.jpg


..ලේ කිරි කරලා ඔබ මට පෙවුවා..
..මා පොඩි දරුවා එය රස කර බිවුවා..
..රෑ දහවල් ඔබ නොනිදා උන්නේ..
..මා හින්ඳා දුක් විඳි බව දන්නේ..

..තුරුලු කරන් මා උණුසුම පෙවුවේ..
..නැළවිලි ගී කියලා මා සැනසෙවුවේ..
..බිඳුවක්වත් නෑ මට අඬන්න දුන්නේ..
..දොයිය බබෝ දොයි කියමින් මා නැළවෙවුවේ..

..පුතේ නුඹේ අම්මා කිරට ගියාලු..
..කිරි මුට්ටිය ඇගේ ගඟේ ගියාලු..
..ගඟට උඩින් සුදු කොක්කු ගියාලු..
..කට දෙවටින් කිරි ගලා ගියාලු..

..මතකයි අම්මේ ඔබේ දරු නැළවිල්ල..
..මා පොඩිකාලේ පදවාපු තොටිල්ල..

 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔරුවක පා වෙන රෑ ගන අඳුරේ
    තොටියෙකි මා මේ සීතල වතුරේ
    ඔරුවක පාවෙන රෑ ගන අඳුරේ

    පායා එන්න සදේ මට දී ආලෝකේ
    පාලු වෙලා මගෙ ලෝකේ හෝ
    ඇයි පාලු වෙලා මගෙ ලෝකේ
    තෝරා දෙන්න වහා නැගෙනා මේ සෝකේ
    පාලු වෙලා මගෙ ලෝකේ හෝ
    ඇයි පාලු වෙලා මගෙ ලෝකේ
    ඇති තනිය මකාදී ඇගෙ ඇසුර ලබා දී
    සනසන්න හිතේ දුක පහ කරලා

    මාගේ වෙහෙස නිවා සතපා හිනැහෙන්නේ
    කවුද කියා නැත දන්නේ
    කොයි කවුද කියා නැත දන්නේ
    ජීවේ අඩුව මකා පුරවා සනසන්නේ
    කවුද කියා නැත දන්නේ කොයි
    කවුද කියා නැත දන්නේ
    බත රසට උයාලා කොලපතට බෙදාලා
    ගෙන එන්න කෙනෙක් දෙනු මැන සොයලා
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබ රූ සිරියෙන් මන්මත් වී මම
    නොකෙලෙමි අනුවණ කම්
    මුලා වුණේ ඔබ මුලා නොවිමි මම
    මනමේ කුමාරියේ...

    ඔබ රූ සිරියෙන් ඔහු නැණ ගුණයෙන්
    මාගේ විජිතය කෙලෙසී යනු දැක
    සටන් වැදිමි මම සටන් වැදිමි මම
    මනමේ කුමාරියේ...

    හැඩි දැඩි අප හට හුරු වූ වන ගැබ
    අපගේ උරුමය රකිනා රිසියෙන්
    සටන් වැදිමි මම සටන් වැදිමි මම
    මනමේ කුමාරියේ..


    ගායනය-එඩ්වඩ් ජයකොඩි
    පබැඳුම-ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
    තනු-අමරදේව​
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වේරගම්පිට පන්සලේ
    පෝය දා වස් පින්කමේ
    පෙරහැරේ ගිය නුඹ දුටු දා සිට
    නින්ද නෑ මට නංගියේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සඟවන්න එපා හසරැල්
    දල්වන්න එපා ගිනිදැල්
    ඔබම කෙරේ සිත බැඳුනු දිනේ සිට
    මගෙම හැඟේ ඔබ නම්

    සඳ එලි‍ය වගේ ඇවිදින්
    හද නොපැතු දිනක රහසින්
    බැස නො‍යන් මසිත් අහසින්
    අත පොවනු නොහැකි දුරකින්

    සිලිසිලි‍ය පවා සුලඟින්
    තනි මැකුවෙ ඔබේ සුවඳින්
    මේ දිවි‍ය අතර මගකින්
    මග නතර නොකොට හිනැහෙන්

    -කරුණාරත්න දිවුල්ගනේ-
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Clarence Wijewardana........

    පියඹා යනවා මා ආකාසයේ..
    අවසානයි ප්‍රේමාදරේ..
    ගිරවෝ කොවුලෝ..
    මිදුනා මා ආදරෙන්..

    පෙම් බැන්ඳ දා ඉදන් උපන් හදේ..
    හිත වේදනා ඉතින් රිදුම් නොදේ..
    ජීවිතේ පුරා පවන් සැලේ..
    මල් මල් යොවුන් වියේ ජීවිතේ..

    රෑ නින්ද යා නොදී හිතේ උපන්..
    නෑ පෙම්වතී කියා රුවක් ඉතින්..
    පෙම් යදම් සිඳී බිඳී ගිහින්
    මල් මල් යොවුන් වියේ ජීවිතේ..

    පියඹා යනවා මා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉනූ වරල මල් මිලිනව ගිලිහෙන
    සලෙල යහන මැද කඳුළැලි අහුලන
    හඬාවැටෙන ජීවිතයක ඉරණම
    නොදකින ලොවකයි නුඹ ඉන්නේ

    රෑ සමනලියක වී අසරණ වුණු
    ගොදුරකි නුඹ සලෙලකු දඩයම් කළ
    නොදැමුණු ඉඳුරන් නඟන විලාපය
    නොඇසෙන ලොවකයි නුඹ ඉන්නේ

    රූ සිරු වියැකී වත මුකුලිත වෙන
    මලකි ළඳුනි නුඹ පෑගී පොඩි‍වන
    අඳුර මිස හෙට එළියක් නොදකින
    නොපහන් ලොවකයි නුඹ ඉන්නේ

    ඉනූ වරල මල් .............


    ගායනය :- මිලින්ද රූපසිංහ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට හිතාගන්ට බැරි තරමට නුඹ දුරස් වෙලා
    මට දරාගන්ට බැහැ නෙතු අග කඳුළු බොඳ වෙලා
    ඇස් පියලි අගින් ඉඟි කර මට ආදරෙයි කියා
    යන්නට ම හදයි ඒ මතකය මට ලියා තියා

    රෑ අහස් කොනේ සඳ තනියෙන් මුදුනට ම වෙලා
    ළඟ උන්නු තරුව නෑ කොහෙදෝ ගිහින් සැඟවිලා
    ඉස්සර ම ‍දිනෙක ඔබ දුන් හාදුව මතක් වෙලා
    අද මටත් නොදැන උණු කඳුළින් දෙනෙත බරවෙලා

    මට හිතාගන්ට බැරි තරමට .................

    ආදර කවියේ පද එකිනෙක අමුණලා ඔයා
    ඒ සිහින කවේ අරුත සැනින් නුඹ වෙනස් කළා
    මා නොදැක ‍දිනෙක නුඹ හැඬුවේ සුසුම් හෙල හෙලා
    ඒ එවන් සොඳුරු ආදරයත් අද වෙනස් වෙලා

    මට හිතාගන්ට බැරි තරමට නුඹ දුරස් වෙලා


    ගායනය :- චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මම වසන්තයට අඬගහන්න වචන සොය සොයා
    අපෙ අතීතයේ මතක දිගේ ඇවිදගෙන ගියා..
    යලි කිසිත් දිනෙක වසන්තයක් එන්නෙ නෑ කියා
    කවුරුන් ද ඇවිත් මගෙ සවනට කොඳුරලා ගියා..

    අප දොඬමලු වූ තැන්වල මම වරුගණන් ගෙවා
    අමතක වුණු කිසිවක් ඇත්දැයි යලිත් විමසුවා..
    යලි වසන්තයක් ඉපදෙන්නට ඉඩක් නොම තියා
    ඔබ සියල්ල ගෙන ගියවග මද සුළඟ පැවසුවා..

    අපෙ කතාවන් අසා සිටි සමනලෙකු නැවතිලා
    මගෙ නමත් ඔබට දැන් අමතක බවත් පැවසුවා..
    ඒ වුණත් ඔබට පමණක් වූ හිතත් එක්ක මා
    ඔබ අරන් ගියපු වසන්තයේ මතකෙ තනිවුණා..
     
    • Like
    Reactions: m3pium

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පි‍යඹා ‍යනවා මා ආකාශ‍යේ
    අවසාන‍යි ප්‍රේමාදරේ
    ගිරවෝ කොවුලෝ මිදුනා මා ආදරෙන්

    පෙම් බැන්ද දා ඉඳන් උපන් හදේ
    හිත වේදනා ඉතින් රිදුම් නොදේ
    ජීවිතේ පුරා පවන් සැලේ
    මල් මල් ‍යොවුන් වි‍යේ ජීවිතේ

    රෑ නින්ද ‍යා නොදී හිතේ උපන්
    නෑ පෙම්වතී කි‍යා රුවක් ඉතින්
    පෙම් ‍යදම් සිඳී බිඳී ගිහින්
    මල් මල් ‍යොවුන් වි‍යේ ජීවිතේ

    -ක්ලැරන්ස් විජේවර්ධන-
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I never chose to be poor for whats become of me
    nor did I choose this face
    I never thought life would be so hard to me
    I guess its just my fate

    if these walls could comfort me
    they would reassure me I've been lost for so many years
    if these walls could comfort me
    they would tell me I've been so lost for so many years

    I'm looking for safety
    whats it all about
    will somebody tell me
    and take away this vow..

    Life is a play and we all play a part
    but it often gets hard for the heart..
    life is a play and we all play a part
    but it often gets hard for the heart..
    hard for the heart..

    who ever thought I would question mortality
    this given time and space
    whoever said we belong to society
    the only human race

    if these walls could comfort me
    they would reassure me I've been lost for so many years
    if these walls could talk to me
    they would tell me I've been so lost for so many years

    I'm looking for safety
    whats it all about
    will somebody tell me
    and take away this vow

    life is a play and we all play a part
    but it often gets hard for the heart
    life is a play and we all play a part
    but it often gets hard for the heart..
    hard for the heart...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තනිකම හුරු දෙනෙත පුරා
    උණු කඳුළැලි රූරා ගියා
    ඔබ නෑ නෙත් මානයේ
    හමුවේවි ද ආයේ

    සිතු පැතුමක කඳුළු තියා
    මට නොකිය ම ඉවත ගියා
    හිමි දුක පිස දමමි කියා
    සමනලියක් තුරුළු වුණා
    මහදේ ගලනා
    මේ දුක තාම ඔබ දන්නෙ නෑ

    තනිකම හුරු ............

    තනිවුණු දුක මගෙ ම වෙලා
    දින එක එක ගෙවිල ගියා
    ඔබ ආවත් සිනහ වෙලා
    මගෙ හිත සනසන්න කියා
    මහදේ ගලනා ‍
    මේ දුක තාම ඔබ දන්නෙ නෑ

    තනිකම හුරු ............


    ගායනය :- උදය ශ්‍රී
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    පියාසලන මගේ අත්තටු දෙපසේ
    ම'වෙත හමා එන පවන ඔබයි
    අහස් ගව්ගනන් දුර පියඹන්නට
    මා... හා හමනා
    පවන ඔබයි... පවන ඔබයි...

    හිරු එළියෙන් නැහැවී හැමදා බැබළුණු
    මා පසුපස ආ සෙවණැල්ල ඔබයි
    මෙපමණ මේ දුර මා අද ආවේ
    මා සමග ඔබ ආ හින්දයි...

    මා දොඬමළුවී සිනහ සලන ලොව
    හැමදා මා ළඟ ඔබ නිහඬයි
    මම නොකියූවත් මට පෙර වදන් ගෙනෙන්නේ
    නිහඬව නොසැලෙන ඔබෙ හිතමයි...

    Pradeepa Dharmadasa

     
    • Like
    Reactions: sudu pusa

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කියන්න කියන්න... හද රැඳි දේ...මා සමගේ..
    කියන්න කියන්න ඇති සැමදේ රිසි සේ....
    හද පුරා ආදරේ...ඔබටයි ඉඩ හදවතේ..
    දිස්වෙයි මුතුවන් සිනා... දෙනුවන් යුග ළඟ මගේ..
    මන්මත් සිත පුරා...කැළඹෙයි වේදනා හැඟුම්..
    නොදැනී ඒ ඇසිල්ලෙ.. කියවෙයි ඔබෙ නම හොරෙන්..

    කියන්න කියන්න... හද රැඳි දේ...මා සමගේ..

    නිදිවරා ජීවිතේ..මා ගෙතූ ගීතයේ..
    දැවටෙයි ඔබ කී වදන්.. දෙසවන් යුග ළඟ මගේ..
    සුදුවන් පිටු පුරා...බිහිවෙයි ගී ඔබේ නමින්..
    නොසිතා ඒ පිටු කොනේ...ලියැවෙයී ඔබෙ නම හොරෙන්....

    කියන්න කියන්න... හද රැඳි දේ...මා සමගේ..
    කියන්න කියන්න ඇති සැමදේ රිසි සේ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැන්දෑකරේ අඹ මල් වට බඹරු නටන්නා
    නින්ද නැතත් මං තනි‍යෙන් හීන දකින්නා//

    මලේ සුවඳ මත් බඹරුන් මලට ගෙනාවේ
    සඳේ එලි‍ය සඳ සෙවනට සිහිල ගෙනාවේ
    ගඟේ ඉවුර ගඟ දි‍ය මුහුදට ගෙන ආවේ
    මගේ හිතට මේ තනිකම කවුරු ගෙනාවේ

    දොළේ හඬට ගී සී පද කොතැන ඇසේදෝ
    දිවේ රහට ලුණු ඇඹුලක් බතට ලැබේදෝ
    හිතට නුහුරු ආල හැඟුම් හිත උහුලාදෝ
    දුකට කියන මේ ගී පද කාට ඇහේදෝ

    -රෝහණ වීරසිංහ-

    (මතක‍යෙන් ගිලිහෙමින් තිබූ මේ ගීත‍ය ‍යලිත් මතක‍යට ගෙන ආ එලකිරි රේඩි‍යෝවේ dath kimbula අ‍යි‍යාට මගේ ගෞරවණී‍ය ස්තූති‍ය......)



     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ..and then I drift far, and wither so hard
    I'm distant...I fade, so far now...away
    and then I...drift so far
    I'm fading...sink so hard
    my eyes fade, sink hard, so frozen, so far
    the wind beats...and I, drift so far...then slide
    I don't think that I will ever feel the same
    and I don't think that this day will ever fade
    I'm so frozen and so caught up in this day
    I'm so frozen and so lost in this cold day

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මගේ ලොව ඔබ වේ නම් සැකයක් ඇයිද මෙසේ:dull:
    ඔබ හැර වෙන සතුටක් කොයිබද මියුලැසියේ.... :(
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    The haze fades, she speaks in tongues of brighter days
    I sink back, I'm so afraid in every way
    The past fades, she sings the song of brighter days
    I reach out, she takes me into brighter days
    And I can feel again, not for the first time
    Our souls embrace, my heart beats for the first time
    Gray days are gone, my heart sings for the first time
    The sun beats down on me, not for the first time
    The brand new day is here, I will never leave you
    The brand new day is here, I will always love you
    The brand new day is here, I will never leave you
    Just take my hand and stay with me forever

    I fucking love this song..
     
    Status
    Not open for further replies.