පද පේලි .....
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Feb 16, 2013 #15,801 Reactions: Malinga
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Feb 16, 2013 #15,803 නින්ද නැතුවම මැව්ව සිහිනෙට
m3pium Well-known member Apr 15, 2009 3,128 209 63 §කාලයේ§ Feb 17, 2013 #15,804 rcccc said: Click to expand...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 17, 2013 #15,805 rcccc said: Click to expand...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 17, 2013 #15,806 T M Jayarathne.......... ලොවේ දිනයක තනිවුනෝතින්.. ඔබේ හද සෝතාපයෙන්.. සොයා එන්නට සිටින කැපවී.. එකම එක හදවතක්.. ඇත ඔබේ නාමයෙන්..
T M Jayarathne.......... ලොවේ දිනයක තනිවුනෝතින්.. ඔබේ හද සෝතාපයෙන්.. සොයා එන්නට සිටින කැපවී.. එකම එක හදවතක්.. ඇත ඔබේ නාමයෙන්..
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 18, 2013 #15,807 Jagath Wickramasinghe.............. ඔබේ සිනා ලඟ, නෙත නැවතුනු දා.. ඔබේ කතා ලඟ, සිත නැවතුනු දා~ ප්‍රේමය හැඳින්නෙමී.. ප්‍රේමය හැඳින්නෙමී~ මේ ලෝ තලයේ..
Jagath Wickramasinghe.............. ඔබේ සිනා ලඟ, නෙත නැවතුනු දා.. ඔබේ කතා ලඟ, සිත නැවතුනු දා~ ප්‍රේමය හැඳින්නෙමී.. ප්‍රේමය හැඳින්නෙමී~ මේ ලෝ තලයේ..
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Feb 18, 2013 #15,808 ඔබ දෙව් දුවක්ද මට කියන්න සුර ලොවින් වැඩියාද කියන්න මගේ හිත නලවන කළඹන ඔබ කවුරුද...?
Dark princess Member Jan 25, 2013 327 80 0 -ඝන අඳුරේ- Feb 18, 2013 #15,809 බිදුනු සෙනේ දලු ලියලාලාවිත් වනපෙත ඒකාලෝක කෙරේ මා ප්‍රිය හිමි ඔබ වී විඩාවෙන් දුර එනතුරු දොරකඩ රැක ඉන්නට සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ කවදා තනි වන්නේ කෙදිනද කූඩු හදන්නට එන්නේ කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ කවදා තනි වන්නේ
බිදුනු සෙනේ දලු ලියලාලාවිත් වනපෙත ඒකාලෝක කෙරේ මා ප්‍රිය හිමි ඔබ වී විඩාවෙන් දුර එනතුරු දොරකඩ රැක ඉන්නට සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ කවදා තනි වන්නේ කෙදිනද කූඩු හදන්නට එන්නේ කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ කවදා තනි වන්නේ
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Feb 18, 2013 #15,810 සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා සුවෙන් මා එදා සැතපූ යහන් මත මහත් විස කටු තිබෙන්නාවු ලෙසට දැනේ ගතට වේදනා...... ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බරවී දෙනෙත් අඳ නොවී තිබුණත් ඉනුත් නැහැ සුවේ කණත් බිහිරි වී නැති මුත් අමුත්තක් වෙලා නැහැ කිසි එහෙත් ඉන් හොඳක් මිහිරක් මෙතෙක් නැහැ ඇසී මෙතෙක් නැහැ ඇසී........ දෙ අත් සහ දෙපා කොරවී නැතත් ඉන් ලබන්නට හැකි කිසිත් සම්පතක් සතුටක් මෙතෙක් නැහැ ලැබී මිහිරි යන වදන පමණක් අසා ඇති නමුත් ඒ තුළ ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නැහැ ඇසී මෙතෙක් නැහැ ඇසී......... ගායනය: සනත් නන්දසිරි
සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා සුවෙන් මා එදා සැතපූ යහන් මත මහත් විස කටු තිබෙන්නාවු ලෙසට දැනේ ගතට වේදනා...... ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බරවී දෙනෙත් අඳ නොවී තිබුණත් ඉනුත් නැහැ සුවේ කණත් බිහිරි වී නැති මුත් අමුත්තක් වෙලා නැහැ කිසි එහෙත් ඉන් හොඳක් මිහිරක් මෙතෙක් නැහැ ඇසී මෙතෙක් නැහැ ඇසී........ දෙ අත් සහ දෙපා කොරවී නැතත් ඉන් ලබන්නට හැකි කිසිත් සම්පතක් සතුටක් මෙතෙක් නැහැ ලැබී මිහිරි යන වදන පමණක් අසා ඇති නමුත් ඒ තුළ ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නැහැ ඇසී මෙතෙක් නැහැ ඇසී......... ගායනය: සනත් නන්දසිරි
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 19, 2013 #15,811 මුතු මැණික් ආදරේ නොවේ~ මිල මුදල් ආදරේ නොවේ.. ආදරෙ එතරම් ලාභ නොවේ~ ඔයා දන්නේ නෑ..
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Feb 19, 2013 #15,812 ඔබ පාද පරිචාරිකාවී මගේ මේ ජීවිතේ දී පැතූ සුභ මංගලම් කියමි අතිනත අරන් ඔබ වාසනාවන් මතූ හදවතේ නැඟි නැඟි බලන මුව පුරා ආදරේ මල්සිනා සැපකි ලොවුතුරා යහනතේ සැතපිලා විඳිමු රස නුරා ඔබ පාද පරිචාරිකාවී ................. අද මගේ සඳ ඔබයි මොටද රන්තරූ සිතුමිණයි මා ලැබූ පින උදාකෙරූ ඉනු ළඟින් ජීවිතේ හුස්ම යනතුරූ ඔබ පාද පරිචාරිකාවී ................. ගායනය :- පුෂ්පකුමාර මිරැන්ඩෝ
ඔබ පාද පරිචාරිකාවී මගේ මේ ජීවිතේ දී පැතූ සුභ මංගලම් කියමි අතිනත අරන් ඔබ වාසනාවන් මතූ හදවතේ නැඟි නැඟි බලන මුව පුරා ආදරේ මල්සිනා සැපකි ලොවුතුරා යහනතේ සැතපිලා විඳිමු රස නුරා ඔබ පාද පරිචාරිකාවී ................. අද මගේ සඳ ඔබයි මොටද රන්තරූ සිතුමිණයි මා ලැබූ පින උදාකෙරූ ඉනු ළඟින් ජීවිතේ හුස්ම යනතුරූ ඔබ පාද පරිචාරිකාවී ................. ගායනය :- පුෂ්පකුමාර මිරැන්ඩෝ
m3pium Well-known member Apr 15, 2009 3,128 209 63 §කාලයේ§ Feb 19, 2013 #15,813 සඳ නොදන්නා නමුදු සඳට එලිය හිරු ගෙනි ඔබ නොදන්නා නමුදු ඔබට සෙවන මම වෙමි සෙනෙහස හද තුල උතුරා ගලනු දැනී දැනී තව විමසන සිරිතට නිහඩවම හිනේහෙමි
සඳ නොදන්නා නමුදු සඳට එලිය හිරු ගෙනි ඔබ නොදන්නා නමුදු ඔබට සෙවන මම වෙමි සෙනෙහස හද තුල උතුරා ගලනු දැනී දැනී තව විමසන සිරිතට නිහඩවම හිනේහෙමි
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Feb 19, 2013 #15,814 පැතුම් මල් නෙලා පැසකට අතින් අත අරන් ගොසින් ජීවිතේ සමනොල වඳිමු අත් බැඳන් හිතින් පින් පිරුණු පෙම්බර සිනහ මල් නෙලන් ඉතින් ආදරේ ගී පද ගයමු හිත් බැඳන් මැවෙයි හිත පිනයි කතරේ මිරිඟු දිය තැනී මුලාවනු එපා ජීවන පහන මම වෙමී පිපෙයි අත වනයි මා වෙත බොළඳ හසරැලී පියාදනු එපා ආදර කිරුළ මට හිමී දුරයි පා රිදේ යන මඟ රුදුරු කටු ඇනී අඬන්නට එපා තනියට සදා ළඟ ඉමී අඳුරු ඝන වලා හිනැහෙයි රිදී ඉරි ඇඳී වසන්තය වෙලා ඉමු අපි ගෙවෙන තුරු දිවී ගායනය :- හර්ෂන දිසානායක හා ලක්ෂනා ලක්මිණී
පැතුම් මල් නෙලා පැසකට අතින් අත අරන් ගොසින් ජීවිතේ සමනොල වඳිමු අත් බැඳන් හිතින් පින් පිරුණු පෙම්බර සිනහ මල් නෙලන් ඉතින් ආදරේ ගී පද ගයමු හිත් බැඳන් මැවෙයි හිත පිනයි කතරේ මිරිඟු දිය තැනී මුලාවනු එපා ජීවන පහන මම වෙමී පිපෙයි අත වනයි මා වෙත බොළඳ හසරැලී පියාදනු එපා ආදර කිරුළ මට හිමී දුරයි පා රිදේ යන මඟ රුදුරු කටු ඇනී අඬන්නට එපා තනියට සදා ළඟ ඉමී අඳුරු ඝන වලා හිනැහෙයි රිදී ඉරි ඇඳී වසන්තය වෙලා ඉමු අපි ගෙවෙන තුරු දිවී ගායනය :- හර්ෂන දිසානායක හා ලක්ෂනා ලක්මිණී
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Feb 19, 2013 #15,815 මනමාලකම් පාන උන්මාදනී මේ නෙත් දෙකේ පැටලිලා.... රහසේම නොදොඩාම ඉන්නට එපා පෙම් හීනයේ සැරි සරා... Reactions: rcccc
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Feb 19, 2013 #15,816 රැවටුණ තරම් ඔබ හින්ද මං කවුරුත් ම දන්නෙ නෑ තවත් කඳුළක තරම් දැනුනා හොඳින් සමුගත්ත දා ඔයා මගෙන් වැරදි කරලා ඔයා හැමදා මට වැරදිකාරයා කියා වෙන්වී ගියත් රිදවා එදා අමනාප නෑ වුණේ කිසිදා හැමදාම ඔබ මාගෙ පවසා තුරුළේ ම උන් කාලෙ පෙරදා දැනුනේ ම නෑ ඔහුගෙ කියලා හිතුවේ ම ඔබෙ වෙන්න මතුදා පිළිගන්න අදිමදි කළා මගේ පණ ඈත යනු දැකලා වැරදි කරලා ............. හිත කීරිගැහිලා ම රිඳුනා ඔබ දන්නෙ නෑ නේද මේවා මට යන්න බෑ මතක හැරදා ඔය වාගෙ දුර ඈත පියඹා හිනහෙන්න අමතක වුණා මටත් එන වාරයක් පාසා වැරදි කරලා ............. රැවටුණ තරම් ........... ගායනය :- රුවන් හෙට්ටිආරච්චි
රැවටුණ තරම් ඔබ හින්ද මං කවුරුත් ම දන්නෙ නෑ තවත් කඳුළක තරම් දැනුනා හොඳින් සමුගත්ත දා ඔයා මගෙන් වැරදි කරලා ඔයා හැමදා මට වැරදිකාරයා කියා වෙන්වී ගියත් රිදවා එදා අමනාප නෑ වුණේ කිසිදා හැමදාම ඔබ මාගෙ පවසා තුරුළේ ම උන් කාලෙ පෙරදා දැනුනේ ම නෑ ඔහුගෙ කියලා හිතුවේ ම ඔබෙ වෙන්න මතුදා පිළිගන්න අදිමදි කළා මගේ පණ ඈත යනු දැකලා වැරදි කරලා ............. හිත කීරිගැහිලා ම රිඳුනා ඔබ දන්නෙ නෑ නේද මේවා මට යන්න බෑ මතක හැරදා ඔය වාගෙ දුර ඈත පියඹා හිනහෙන්න අමතක වුණා මටත් එන වාරයක් පාසා වැරදි කරලා ............. රැවටුණ තරම් ........... ගායනය :- රුවන් හෙට්ටිආරච්චි
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Feb 19, 2013 #15,817 ඔයා ළඟින් ඈත් වෙලා හිඳින්න බැරුව තනිවුණු මගෙ හිත පතන්නෙ තවමත් ඔබව ඉස්සර වගෙ මගේ ළඟින් ඔබ නැතිවාට කඳුළු පුරන මගෙ ඇස්දෙක හොයන්නෙ ඔබ ම නෙතු අතරේ කඳුළු ඇතත් ඔබ දකින්නෙ නෑ මා අතහැර වෙන්වුණාට තරහ වෙන්න බෑ ආදරයට දුන් මේ දුක උහුලන්නට බෑ කවදාවත් මට ඔයාව අමතක වෙන්නෑ ඔයා ළඟින් නැති පාලුව දරාගන්න බෑ ඔයා ළඟින් ඈත් වෙලා මට ඉන්නට බෑ ආදරයක් ගැන හිතන්න ආයෙත් මට බෑ කවදාවත් මට ඔයාව අමතක වෙන්නෑ ඔයා ළඟින් ඈත වෙලා ............. ගායනය :- ලක්ෂ්මන් හේවාවිතාරණ
ඔයා ළඟින් ඈත් වෙලා හිඳින්න බැරුව තනිවුණු මගෙ හිත පතන්නෙ තවමත් ඔබව ඉස්සර වගෙ මගේ ළඟින් ඔබ නැතිවාට කඳුළු පුරන මගෙ ඇස්දෙක හොයන්නෙ ඔබ ම නෙතු අතරේ කඳුළු ඇතත් ඔබ දකින්නෙ නෑ මා අතහැර වෙන්වුණාට තරහ වෙන්න බෑ ආදරයට දුන් මේ දුක උහුලන්නට බෑ කවදාවත් මට ඔයාව අමතක වෙන්නෑ ඔයා ළඟින් නැති පාලුව දරාගන්න බෑ ඔයා ළඟින් ඈත් වෙලා මට ඉන්නට බෑ ආදරයක් ගැන හිතන්න ආයෙත් මට බෑ කවදාවත් මට ඔයාව අමතක වෙන්නෑ ඔයා ළඟින් ඈත වෙලා ............. ගායනය :- ලක්ෂ්මන් හේවාවිතාරණ
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Feb 20, 2013 #15,818 සද තරු නිහඩයි සද තරු නිහඩයි ගහ කොළ නිසලයි මුළු ලොව සැතපෙයි සිතිවිලි විතරක් අවදි වෙලා පියා නුවන් යුග නුරා කැළුම් සිත සැතපෙන්නට වෙර දරන පැයේ පාළුව තනිකම කුටියට ඇවිදින් හදවත අවදි කලා සද තරු නිහඩයි ...... මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර සිහිනයකින් මෙන් ගලා රැයේ සෙනෙහස පනවා මතකය ඉකිබිද හදවත අවදි කලා Last edited: Feb 20, 2013
සද තරු නිහඩයි සද තරු නිහඩයි ගහ කොළ නිසලයි මුළු ලොව සැතපෙයි සිතිවිලි විතරක් අවදි වෙලා පියා නුවන් යුග නුරා කැළුම් සිත සැතපෙන්නට වෙර දරන පැයේ පාළුව තනිකම කුටියට ඇවිදින් හදවත අවදි කලා සද තරු නිහඩයි ...... මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර සිහිනයකින් මෙන් ගලා රැයේ සෙනෙහස පනවා මතකය ඉකිබිද හදවත අවදි කලා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Feb 20, 2013 #15,819 W D Amaradewa............. ජීවිතයේ තනි මන්සල අතරමං වෙලා.. හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා.. අතීතයේ ගිලිහී ගිය සතුට සොයා යළි වඩින්න.. ආරාධනා..ආරාධනා..
W D Amaradewa............. ජීවිතයේ තනි මන්සල අතරමං වෙලා.. හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා.. අතීතයේ ගිලිහී ගිය සතුට සොයා යළි වඩින්න.. ආරාධනා..ආරාධනා..
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Feb 20, 2013 #15,820 ඔයා හින්දා මං වින්ඳා දුක් ගංඟා එදා හංඟා පෙම් බැන්ඳා ඔබ හට මා ආදරේ කරලා දෑසම රිදවා දමා ගිහින් මගෙන් වෙන්වෙලා වෙනස් වී දුකක් දී ළඟින් නෑ දුරස් වී මා ඔබෙ කියලා දෑතම පටලා වෙරළේ පියමැන්න කාලයේ මතකය ගෙනෙනා ආදරෙ පිරිලා පාලුව ගොඩ ගැහුණා ජීවිතේ කියාල දීලා යනව ද පියඹා ගන්නේ නෑ මගේ මදිවද ආදරේ ඔයා හින්දා .............. කාලය ගෙවිලා ඔබ වෙන්වීලා කාටද හිමිවීලා මේ භවේ ඒ දුක ඉවසා ගන්නට බැරුවා ආයේ එනවාද හීන්සැරේ කියාල දීලා යනව ද පියඹා ගන්නේ නෑ මගේ මදිවද ආදරේ ඔයා හින්දා .............. ගායනය :- චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
ඔයා හින්දා මං වින්ඳා දුක් ගංඟා එදා හංඟා පෙම් බැන්ඳා ඔබ හට මා ආදරේ කරලා දෑසම රිදවා දමා ගිහින් මගෙන් වෙන්වෙලා වෙනස් වී දුකක් දී ළඟින් නෑ දුරස් වී මා ඔබෙ කියලා දෑතම පටලා වෙරළේ පියමැන්න කාලයේ මතකය ගෙනෙනා ආදරෙ පිරිලා පාලුව ගොඩ ගැහුණා ජීවිතේ කියාල දීලා යනව ද පියඹා ගන්නේ නෑ මගේ මදිවද ආදරේ ඔයා හින්දා .............. කාලය ගෙවිලා ඔබ වෙන්වීලා කාටද හිමිවීලා මේ භවේ ඒ දුක ඉවසා ගන්නට බැරුවා ආයේ එනවාද හීන්සැරේ කියාල දීලා යනව ද පියඹා ගන්නේ නෑ මගේ මදිවද ආදරේ ඔයා හින්දා .............. ගායනය :- චන්ද්‍රසේන හෙට්ටිආරච්චි