ඕක ගොඩක් දෙනෙකුට පොදු සන්සිද්ධියක්m3pium said:ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති
අපමන සිතුවිලි දයාබරයි
ඉටු නොවෙනා බව දැන සිටිනා මුදු
ඔබම පතා සිත පෙරුමි පුරයි........
රොහාන් ශාන්ත බුලේගොඩ

ඕක ගොඩක් දෙනෙකුට පොදු සන්සිද්ධියක්m3pium said:ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති
අපමන සිතුවිලි දයාබරයි
ඉටු නොවෙනා බව දැන සිටිනා මුදු
ඔබම පතා සිත පෙරුමි පුරයි........
රොහාන් ශාන්ත බුලේගොඩ

amila_90210 said:ඕක ගොඩක් දෙනෙකුට පොදු සන්සිද්ධියක්![]()


බොරුයි කියලා නෙමෙයි බඩ්ඩක් කල්පනාවට ආවාamila_90210 said:ඇයි බොරුද?
"ඉටු නොවෙනා බව දැන සිටිනා මුදු
ඔබම පතා සිත පෙරුමි පුරයි"

කිව්වා නම්KHz said:බොරුයි කියලා නෙමෙයි බඩ්ඩක් කල්පනාවට ආවා![]()
බඩ්ඩ කල්පනාවට ආපුamila_90210 said:කිව්වා නම්බඩ්ඩ කල්පනාවට ආපු
නෑ මචංස් ලා කොල්ලො තමා ඔහොම සීරියස් කර කර යන්නෙm3pium said:කිවිවනමි කාටත් දැනගන්ට..........![]()


රී පෝස්ට්KHz said:සදු වලාකුලින් නිති වෑසෙන සදේ
ඔබ ගෑන හද මුමුනයි
අමතක කර ඔබ සෑගවී ගියමුත්
යළි මතකයට නෑගෙයි
දගකාර ලෙසින් මගෙ දෑත අරන්
දෙතොලින් සිපගත්තා
ආදර සුවදින් හද මල පිපිලා
සතුටු කදුලු ගෑලුවා
විහිලුවක් කලා අමනාප වෙලා
ඈස් රතු කර ගත්තා
වෑළළී ගිය පෙම් පුරාවත කියා
මා අසරණ වූවා
~Wijayabandara Welithuduwa~

හිතෙන් නේද ළගsandun thilaka said:
ඔබ ඈත සද වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රෑයේ
ලොව නිදනා
ඔබ ඔබ මා ළග ඉන්නා
~ බණ්ඩාර අතාවුද ~
