පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
m3pium said:
ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති
අපමන සිතුවිලි දයාබරයි
ඉටු නොවෙනා බව දැන සිටිනා මුදු
ඔබම පතා සිත පෙරුමි පුරයි
........:love:

රොහාන් ශාන්ත බුලේගොඩ
ඕක ගොඩක් දෙනෙකුට පොදු සන්සිද්ධියක්:yes:
 
Jan 15, 2009
9,238
368
0

අහස පොළොව් වටපිටාව හ‍රිම හිස්තෑනක්
ගහක් කොළක් දියක් නොමෑති කාන්තාරයක්
ඈදී එන්න ඒ මොහොතේ හඩා වෑටෙන හද මඩලට
ඔබය් මමය් ඉන්නා තෑන කොහිද තනිකමක්
නෑහෑනෙ තනිකමක්



~ සුනිල් එදිරිසින්හ ~
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
amila_90210 said:
ඇයි බොරුද?
"ඉටු නොවෙනා බව දැන සිටිනා මුදු
ඔබම පතා සිත පෙරුමි පුරයි" :D
බොරුයි කියලා නෙමෙයි බඩ්ඩක් කල්පනාවට ආවා :rofl:
 
Last edited:

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
amila_90210 said:
කිව්වා නම්:rolleyes: බඩ්ඩ කල්පනාවට ආපු
m3pium said:
කිවිවනමි කාටත් දැනගන්ට..........:yes:
නෑ මචංස් ලා කොල්ලො තමා ඔහොම සීරියස් කර කර යන්නෙ
හුගක් කෙල්ලොන්ට ඕක සෙල්ලමක් වෙලා තියෙන්නෙ
මගෙ යාලුවෙක්ට වෙච්ච සිද්දියක් මට මතක් උනා ඒකයි එහෙම කිව්වෙ මං :sorry::(
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
සදු වලාකුලින් නිති වෑසෙන සදේ
ඔබ ගෑන හද මුමුනයි
අමතක කර ඔබ සෑගවී ගියමුත්
යළි මතකයට නෑගෙයි

දගකාර ලෙසින් මගෙ දෑත අරන්
දෙතොලින් සිපගත්තා
ආදර සුවදින් හද මල පිපිලා
සතුටු කදුලු ගෑලුවා

විහිලුවක් කලා අමනාප වෙලා
ඈස් රතු කර ගත්තා
වෑළළී ගිය පෙම් පුරාවත කියා
මා අසරණ වූවා
~Wijayabandara Welithuduwa~
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
KHz said:
සදු වලාකුලින් නිති වෑසෙන සදේ
ඔබ ගෑන හද මුමුනයි
අමතක කර ඔබ සෑගවී ගියමුත්
යළි මතකයට නෑගෙයි

දගකාර ලෙසින් මගෙ දෑත අරන්
දෙතොලින් සිපගත්තා
ආදර සුවදින් හද මල පිපිලා
සතුටු කදුලු ගෑලුවා

විහිලුවක් කලා අමනාප වෙලා
ඈස් රතු කර ගත්තා
වෑළළී ගිය පෙම් පුරාවත කියා
මා අසරණ වූවා
~Wijayabandara Welithuduwa~
රී පෝස්ට්:P
 
Jan 15, 2009
9,238
368
0

ඔබ ඈත සද වී පායා
මම මෑත ත‍රුවක පිපිලා
මේ නිසල රෑයේ
ලොව නිදනා
ඔබ ඔබ මා ළග ඉන්නා


~ බණ්ඩාර අතාවුද ~
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
sandun thilaka said:

ඔබ ඈත සද වී පායා
මම මෑත ත‍රුවක පිපිලා
මේ නිසල රෑයේ
ලොව නිදනා
ඔබ ඔබ මා ළග ඉන්නා


~ බණ්ඩාර අතාවුද ~
හිතෙන් නේද ළග :yes:
 
Jan 15, 2009
9,238
368
0
රෑයක් උපද්දා
හිරු ඈත්ව යන්නා
අලුත් හෑගුම් දී
හෙට ආයෙත් නෑගෙන්නා



~මිල්ටන් මල්ලවාරච්චි~
 
Status
Not open for further replies.