පද පේලි .....

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    පෙරදා ඔබෙන් මෙමා ලැබු නුහුරු කල්පනා
    සාගරය සේ එදා ආදරය ගොනුකලා
    ඒ සිහින මව මවා මා දෑස තෙත් කලා....
    :(
     

    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    :love: :love: :love:
    ------------------------------------------------
    සොඳුරු අතීතයෙ නිමල පැතුම වී
    මගෙ හද තුල ඔබ ඉන්න ඇතී
    ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
    ආදරයෙන් හමුවෙන්න ඇති

    -T.M.Jayarathne-
    ------------------------------------------------
    :love: :love: :love:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වීණාවී......
    උරතලයේ රැදෙන්න සත්සර රැවු නගන්න...
    වීණාවී......
    කොවුලාන .....
    රන් ස්වරයෙන් ගයන්න මා හද පිරි මදින්න.....කොවුලාන .....

    රී පෝස්ට්
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    amila_90210 said:
    වීණාවී......
    උරතලයේ රැදෙන්න සත්සර රැවු නගන්න...
    වීණාවී......
    කොවුලාන .....
    රන් ස්වරයෙන් ගයන්න මා හද පිරි මදින්න.....කොවුලාන .....

    රී පෝස්ට්
    :lol::lol::lol:
    ශික් මන් මං ඔයා රීපෝස්ට් එකක් දානකං බලාගෙන හිටියෙ:P
    අයියෝ:rolleyes:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    රිදවන්නෙපා මේ තරම් ඔබ ආදරේ මට නම්
    හඩවන්නෙපා මේතරම් ඔබෙ ජීවිතේ මා නම්....
     

    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    -----------------------------------------------------
    හඬන්න මෙතරම් කඳුලු තියෙනවද
    සුන්දර ඔය දෙනෙතේ..
    මං කල පවක්ද ගින්දර දුන්නේ
    මල් වැනි හදට ඔබේ..

    ලස්සන කොලයක ලියලා තිබුනා..
    සමනල් සිහින ඔබේ..
    ලස්සන කරන්න සිතට වරම් නෑ
    සුන්දර පැතුම් ඔබේ..

    හිමි නැති සිතකට සෙනෙහස දෙන්නට
    මගෙ හිත චපල නොවේ..
    මට හිමි සෙනෙහස සුරකිමි පණ ලෙස
    ඔබ ගැන දුකයි ලඳේ..

    -Chandana Liyanarachchi-
    -----------------------------------------------------
    :love: :dull: :love: :dull: :love: :dull:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    coolnishan said:
    රිදවන්නෙපා මේ තරම් ඔබ ආදරේ මට නම්
    හඩවන්නෙපා මේතරම් ඔබෙ ජීවිතේ මා නම්....

    අවුරුදු 15 කියල කිව්වනේද උඹ්ට?:P:P
    මෙච‍ර විරහවක්?
    එතකොට ගෑහනු ළමයා ෆරී ස්කුල් ( මොන්ටිසෝරි) ද යන්නෙ?
     

    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    -------------------------------------------------------
    පමා වැඩියි ඔබ..පමා වැඩී..
    මට මුණ ගැසුනේ ඔබ පසුවී..
    පෙර හමුවීනම්...
    ඇය නොපතා මං..
    ඔබටම සිත පුදමී...ඔබටම සිත පුදමී...

    ඔබ සිනාසිසී එන වසන්තෙකී..
    ඇය මුලාවකී..ගිම්හානයකී..
    සිත නිරතුරු පසු තැවෙනා..
    ඔබ සුවඳකි මන බඳිනා..

    ඇය අමාවකේ..රළු අහස මෙනී..
    සොමි සදන නිතී..ඔබ තාරපතී..
    ඇය නියඟෙකි හිත දවනා..
    ඔබ නිල්මිණ සේ දිලෙනා..


    -Chandana Liyanarachchi-
    -------------------------------------------------------
    :love: :dull: :love: :dull: :love: :dull:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පියඹා ...
    යනවා මා ආකාශයේ
    අවසානයි ප්‍රේමාදරේ
    ..........
    මිදුනා මා ආදරෙන්
    ඩිං ඩිං ලලල ල ලා
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    sandun thilaka said:
    අවුරුදු 15 කියල කිව්වනේද උඹ්ට?:P:P
    මෙච‍ර විරහවක්?
    එතකොට ගෑහනු ළමයා ෆරී ස්කුල් ( මොන්ටිසෝරි) ද යන්නෙ?
    Hikzzzz.... Podi Kaaledima Manamaala wise Oluwata Gehuwa Bro. :P:D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    KHz said:
    :lol::lol::lol:
    ශික් මන් මං ඔයා රීපෝස්ට් එකක් දානකං බලාගෙන හිටියෙ:P
    අයියෝ:rolleyes:
    ඇයි බන් මම මොකක් දානකන් ද හිටියේ:rolleyes: සඳ වළාකුලෙන්ද?:baffled:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    Zeus said:
    පියඹා ...
    යනවා මා ආකාශයේ
    අවසානයි ප්‍රේමාදරේ
    ..........
    මිදුනා මා ආදරෙන්
    ඩිං ඩිං ලලල ල ලා
    Menna Song eka.Man kellawa Atha erapu Dawase Man Kiyapu Song eka... :P
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    amila_90210 said:
    ඇයි බන් මම මොකක් දානකන් ද හිටියේ:rolleyes: සඳ වළාකුලෙන්ද?:baffled:
    නෑ නෑ ඊයෙ මට රීපෝස්ට් කියලා කෝචොක් පාර දාපු නිසා
    මාත් කුරුමානම් අල්ල අල්ල හිටියෙ ඔයා රීපොස්ට් එකක් දානකං කිචේ දාන්න
    කොහෙද ඉතින්!:baffled:
     
    Status
    Not open for further replies.