පද පේලි .....

Status
Not open for further replies.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
සද පාන වාගේ දිලෙන්නෙ
ඔබමයි හදේ හී රෑදෙන්නෙ
නිල් විල් ජලාසේ
හංසිය විලාසේ
මා හද විලේ සෑරිසරන්නේ

මල් මාවතේ සෑරිසරාලා
නෑළවුනු ළදේ තුරුලු වීලා
සමනල්ලු කෝ අද ගිහිල්ලා
මල් ගොමුවෙ නෑ මල් පිපීලා
ඔබ නේන මේ විල්තලාවේ
පාලුව හඩයි රෑ දවාලේ
කවදාක හෝ යළි සිනාසෙයි ආයේ
ආවා කියා පෙම්බරාවී
හද වේදනාවන් නිවේවී

නිල්වන් ගෑබේ හී පියාඹා
එන්නම් ප්‍රියේ ඔබ සොයාලා
සිදලන්න මේ කදුලු ගංගා
හද වේදනා මදිද වින්දා
යළි මාවතේ මල් පිපීලා
සමනල්ලු රෑනේ පිරීලා
ඔබ මා ළගින් ඉන්නවානම් ආයේ
මල් මී වසන්තේ උදාවී
හද වේදනාවන් නිවේවී

~Rukantha Goonathilaka~
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ආශා මල් පීදී නිල් දෑසේ
    කීවෙ මට කීවෙ හොර රහසේ
    ඔබෙ සෙනෙහස නේදෝ එය මට හිමි වේදෝ
    සිහිනේ විලසේ මැකිලා යාදෝ......
    :baffled: :baffled: :baffled: :(
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සුලං කෝඩයක මහා මේඝයක
    සැගවී සැතපී
    හෙමින් සැරේ ආවාද මා වෙත
    හිනැහී සැනැහී
    අවුල් කරන්නට නිසල දිවි මගේ
    කොහේ සිටන් ආවාද නොදනිමි
    අවාරයේ පිපි මල් කැකුලේ......

    -එඩිවර්ඩි ඡයකොඩි-
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    m3pium said:
    සුලං කෝඩයක මහා මේඝයක
    සැගවී සැතපී
    හෙමින් සැරේ ආවාද මා වෙත
    හිනැහී සැනැහී
    අවුල් කරන්නට නිසල දිවි මගේ
    කොහේ සිටන් ආවාද නොදනිමි
    අවාරයේ පිපි මල් කැකුලේ......

    -එඩිවර්ඩි ඡයකොඩි-

    nice song... :) :rofl:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සද පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
    ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
    නෙත් දාහක් පසු කරවිත් මට හිමි දෙනුවන දුටුවිට
    සද පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට.....

    අතුල අදිකාරි-සමිතා එරන්දතී
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ
    වැහි වළාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ
    හද සසල වී ගියත් එදා දුටුව හීනයේ
    නෑ ලතැවුලක් මගේ චන්න කින්නරාවියේ...........


    -ඉන්දික ප්‍රසාද්-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    m3pium said:
    සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ
    වැහි වළාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ
    හද සසල වී ගියත් එදා දුටුව හීනයේ
    නෑ ලතැවුලක් මගේ චන්න කින්නරාවියේ...........


    -ඉන්දික ප්‍රසාද්-
    affa mama hithuwe chandana kiyala:rofl:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ආදරයේ උල්පතවූ අම්මා
    මා ඔබගේ පුතු වූ
    ඔබ මතු බුදුවන දවසේ
    මා රාහුල කුමරුන් සේ
    සෙවන පතා අද මෙන් පැමිනෙන්නෙමි
    සුලැගිල්ලේ එල්ලී.........


    සද දිය කොට කිරි වතුරෙන්
    ඒ දියරෙන් මුව දෝවා
    දිව මතුරක් වන් නැලැවිලි ගීයෙන්
    මතකයි මා නැලැවූවා
    ඡීවිතයෙන් ඡීවිතයක් ගෙන දී
    ඒ ඡීවිතයට කිරි දී පණ දී
    මා ඇති දැඩි කල අම්මා

    තුරුලට ගෙන අත් පා හැඩ ගස්‍වා
    නිදිගන්වා යහන් ගැබේ
    සිහිනෙන් ගෑ සුවදක් මෙන්
    සිහිවෙයි ඒ කිරි සුවද ඔ‍‍බේ
    දවසින් දවසට සෙනෙහස ලබැදී
    ගෙනදී දිවියට නව පණ ලැබ දී
    මා දැඩි කල අම්මා


    -වික්ටර් රත්නායක-
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    sandun thilaka said:

    පෙම්බ‍ර මදු මගේ
    මා නෑතේ ඔබෙන් මිදුනේ
    සුරුපි දේහ විලාසේ
    මෑවේ මෑවේ නයනේ


    ලොවේහි ඈත අනන්තේ
    පෑලක් තුලේ නොපෙනී
    ඈතත් හොරෙන් හෑන්ගීලා
    මගේ දුකත් නොදෑනී
    අරන් එමී ඔබ කෑන්දා
    ඈසිල්ලකින් පෑමිණී


    සුරුපි දේහ විලාසේ
    මෑවේ මෑවේ නයනේ

    පෙම්බ‍ර මදු මගේ
    පෙම්බ‍ර මදු මගේ

    වඩාලා දෝත පුරාලා
    පරවි කුමාරිය සේ
    සුගන්ද මල් යහනාවේ
    හොවා පෙමින් සිතුසේ
    පවන් සලා ඔබ සනසා
    ලදල්ලකින් සුවසේ

    සුරුපි දේහ විලාසේ
    මෑවේ මෑවේ නයනේ

    පෙම්බ‍ර මදු මගේ
    පෙම්බ‍ර මදු මගේ


    :lol::lol::lol:

    Man Meka Danne dakke Sandun LOL:D :D :D :D :D :D :D
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මාගේ මතකේ ඔබේ රුව ඈදෙය්
    සුහද මා ජීවිතේ ඔබ සතුය්

    ඔබේ සුවද මනමත් ක‍රය්
    ඔබ මා හදේ සෑරිසරය්



    ~ එච්.අර්.ජෝතිපාල / සුජාතා අත්තනායක ~
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~ සස‍ර සැරි ස‍රන තෙක් ඔබ මගේ ඔබ මගේ

    හිරු නිවී මුහුදු තෙර රාත‍්රිය එලඹිලා
    තරු කඩා වැටෙන විට අහස් ගග කලඹලා
    මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
    සස‍ර සැරි ස‍රන තෙක් ඔබ මගේ ඔබ මගේ


    සස‍ර සැරි ස‍රන තෙක් ඔබ මගේ ඔබ මගේ ~


    ~ වික්ට්ර් රත්නායක
     
    Jan 15, 2009
    9,238
    368
    0


    ඔබ වගේ කෙනෙක් තව ඈත්නම්
    ඒ ඔබම තමය් තුන් ලෝකේ
    සද වගේ සදක් තව ඈත්නම්
    ඒ මගේ සදය් සිත් අහසේ


    ~ වික්ටර් රත්නායක ~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මගෙ තනිය මුවා කරපූ
    දුක් දහර මුලා කරපූ
    ලග පායා සිනා මූනේ
    ලා සද සේ නුරා පිරුණු
    මගේ රන් කදේ
    ඔබේ පෙම් බදේ
    හෙවනැල්ල වෙන්නම් කියා
    හිතුවා හිතේ සිත්තමේහී රුවා
    ඔබ මා සන්තකේමැයි කියා


    -සුරේන්ද්‍ර-
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ලොවේ කොයි කාටත් හොරෙන්
    ලෑගුම් ගන්නම් ඈසිල්ලක් මා
    ඔබේ සිත් යහනේ

    නින්ද නොමෑතිව හිදින විට ඔබ
    කවුලු දොර ලග මග බලා
    සුළං රෑල්ලේ එතී එන්නම්
    මුවෑත්තියෙ මා ඔබ සොයා

    සුසුම් කවි ගී සෙමෙන් මුමුනන
    ඔබේ තනි නොතනිය මකා
    ළසද කෑල්මේ වෙලී එන්නම්
    රුවෑත්තියෙ මා ඔබ සොයා

    ~Rohana Siriwardane~
     
    Jan 15, 2009
    9,238
    368
    0


    මාලතී වසන්තේ
    මාරුතේ සෑලෙනේ
    මේ පහන් රෑයේ ඈ කොහේ ගියේ
    තාරකා අසන්නේ
    ......




    ~ එඩ්ව්ඩ් ජයකොඩි ~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
    මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න

    -නන්දා මලනී-
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලස්සන නිලියේ
    නුඹ රගනවා දැන් කරලියේ
    නුඹ හින්දම මං තාමත් මෙ ගැලරියේ
    මට අදහ ගන්න බැරි ඡීවිත පෙරලියේ
    ඉරණම විසදමි දවසක නුඹ ඉදිරියේ
    ලස්සන නලියේ...නුඹ හින්දම මං තාමත් මෙ ගැලරියේ

    හොද බයිස්කෝප් ලැබුනෝතින් හදිසියේ
    නුඹ වෙනස් වෙලා යාවිද පෙම් හුරුසියේ
    ඉඩ තියන්නෙපා ලගින්න මට පොලිසියේ
    නුඹ නැතිනම් මට මරණෙ සැපයි කුරුසියේ
    ලස්සන නිලියේ.....නුඹ හින්දම මං මැරෙණවා මෙ ගැලරිය්..........

    :rolleyes:

    ඉමන් පෙරේරා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    m3pium said:
    ලස්සන නිලියේ
    නුඹ රගනවා දැන් කරලියේ
    නුඹ හින්දම මං තාමත් මෙ ගැලරියේ
    මට අදහ ගන්න බැරි ඡීවිත පෙරලියේ
    ඉරණම විසදමි දවසක නුඹ ඉදිරියේ
    ලස්සන නලියේ...නුඹ හින්දම මං තාමත් මෙ ගැලරියේ

    හොද බයිස්කෝප් ලැබුනෝතින් හදිසියේ
    නුඹ වෙනස් වෙලා යාවිද පෙම් හුරුසියේ
    ඉඩ තියන්නෙපා ලගින්න මට පොලිසියේ
    නුඹ නැතිනම් මට මරණෙ සැපයි කුරුසියේ
    ලස්සන නිලියේ.....නුඹ හින්දම මං මැරෙණවා මෙ ගැලරිය්..........

    :rolleyes:

    ඉමන් පෙරේරා


    yaluwa me sinduwa oyage langa thiyenawada?
     
    Status
    Not open for further replies.