පද පේලි .....

Status
Not open for further replies.

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
සද එබෙන් එපා තරු සිදුරු වසා
අදුරු නෙතු තාරකා හඩවා
සත් සියක් සියපත් මතින් //
මුදු සුවද හමනා....
මතක සුව ගෙනෙනා......

ඔබ ලග නිසා පින් සිත පුරා
මල් මාල වි පිපුනා
සම සුන් අරා සිත් විල වසා
කුමුදුත් කොදත් පිපුනා//


ඔබ දුර නිසා ගගනත පුරා
අසනි වැසි වැටුනා
සිත දුක් දරා සුසුමින් වසා
කදුලුත් හදත් හැඩුවා//
 
Jan 15, 2009
9,238
368
0
ආදරවන්තයන්ගෙ දිනයෙදි ඔබ හට
කිසිවක් තෑගි ක‍රන්නට බෑරිවුවට
මවිසින් නොදෑනී ඔබෙ සිත රිදවුවට
කියන්න ඔබ තාමත් ආද‍රේද මට



~ රජීව් සෙබස්තියන් ~
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    sandun thilaka said:


    මලක් වෙලා ඔබ පිපෙන්න
    ආද‍රේ සුවද දෙන්න
    ගගක් වගේ ඔබ ගලන්න
    සෙනෙහසින් පිරී යන්න


    ~ සුනිල් එදිරිසින්හ ~
    sinduwa dl karaganna link ekak denna barida? :P:rofl::rofl:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    amila_90210 said:
    ගලා යයි ගග ගලා යයි..//
    සුමුදු සුදු මුදු වැළි තලාවෙක
    නතර වී හිඳ හුදකලාවෙක
    කියු පෙම් බස් රහස් රැක ගෙන
    ගලා යයි ගග ගලා යයි
    ..//

    ~SOMATHILAKE JAYAMAHA~
    matath dennako sinduwa thiyenawanan :nerd::rofl::dull::D
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~ මේ උයන්තෙරේ මේ තුරු සෙවණේ
    ඔබේ කතා මට තවම ඇසේ
    මේ නදී තෙරේ මේ අඩිපාරේ
    ඔබේ සිනා මට තවම පෙනේ

    ඔබ එදා කියූ වදන් ලියා ඇති සිතේ
    නෑ ඉඩක් යලිත් සදා අන් සිතක් කෙරේ//
    අත‍රමගක මා දමා තනිව ඒ ලොවේ
    කොහෙද ඔබ ගියේ කියන්න කොහෙද ඔබ ගියේ ~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ආරාධනා......//
    ජීවිතයේ තනි මන්සල අතර මන් වෙලා
    හුදෙකලාව සුසුම් හෙලන කතරක සනහා
    අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න
    ආරාධනා
    ..............


    WD AMARADEWA
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඉරක් පායනා දේශය
    ලොවක් ලොබ බෑදුනු දේශය
    මගේ මේ රටයි සුන්දර
    බලනු මෑන සකී

    ජාතියේ උදාලෝකය
    මගේ හදවතයි දේශය
    සිංහලේ මගේ පින්බර පොලව මම සිඹිම්

    විදෙස් දේශයන් අබියස
    නිවට ජාතියක් විලසට
    දෙදණ බිම ඔබා මෑතිදුනි
    හිදිනු මම කෙසේ

    ජාතියේ මහා මානය
    මගේ හදවතයි දේශය
    සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම්

    ~Victor Rathnayake~

     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ගීයෙන් ගයන්නේ ඔබ ගැන ගැන පද වැලට සත්සරින්
    ඒ ඔබ ගැන මහදේ ලියැවුනු
    ආදරේ නමින්
    මට මෙය කියන්න ඔබ හට හද සැලෙනවා ඉතින්
    ගීයෙන් අහන්න සුහදේ අමතන්නේ ආදරෙන්

    SHIRLEY WAIJAYANTHA


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~ ගැ: දිනෙක මේ මාවතේ මතකයි පියමැන්නා
    හිරිපොද වැස්සේ කුඩයක මැදිවී

    පි: හීතල වැහි පොද ඔබේ කොපුල් මත
    වැදී වැටෙන හැටි මතකයි අද වාගේ
    අප දෙදෙනා හමු උන ඒ ගංතෙර තවමත්
    නිසලව බලා හිඳී

    ගැ:අප දෙදෙනාගේ ඒ මල් මාවත තවමත්
    නිසලව බලා හිඳී

    ගැ,පි: ඒ ගැන දන්නේ අපි විත‍රයි

    ගැ: දිනෙක මේ මාවතේ මතකයි පියමැන්නා
    හිරිපොද වැස්සේ කුඩයක මැදිවී

    පි: හීතල වැහි පොද ඔබේ කොපුල් මත
    වැ
    දී වැටෙන හැටි මතකයි අද වාගේ
    හද දවනා ගිනි හද තුල සිරක‍ර අදටත්
    ඔබ මා බලාහිඳී

    ගැ: හද දවනා අප දුක තුරුලට ගෙන අදටත්
    ඔබ මා බලාහිඳී

    ගැ,පි: ඒ ගැන දන්නේ අපි විත‍රයි

    ගැ: දිනෙක මේ මාවතේ මතකයි පියමැන්නා
    හිරිපොද වැස්සේ කුඩයක මැදිවී

    පි: හීතල වැහි පොද ඔබේ කොපුල් මත
    වැ
    දී වැටෙන හැටි මතකයි අද වාගේ ~

    :(:dull::(
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සීතල මීදුමේ තරු මල් හාදවූ නිල්මිණි සැන්ගි කොහේ
    දෙවු දූවණි ඔබෙ තොල් පෙති මා තොල් සිහිලැල්ලක්වි සෙනේ
    නිමා නොවු ...සිහිලැල්ලක්වි සෙනේ

    ASANGA PRIYAMANTHA
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thilzz said:
    ~ ගැ: දිනෙක මේ මාවතේ මතකයි පියමැන්නා
    හිරිපොද වැස්සේ කුඩයක මැදිවී

    පි: හීතල වැහි පොද ඔබේ කොපුල් මත
    වැදී වැටෙන හැටි මතකයි අද වාගේ
    අප දෙදෙනා හමු උන ඒ ගංතෙර තවමත්
    නිසලව බලා හිඳී

    ගැ:අප දෙදෙනාගේ ඒ මල් මාවත තවමත්
    නිසලව බලා හිඳී

    ගැ,පි: ඒ ගැන දන්නේ අපි විත‍රයි

    ගැ: දිනෙක මේ මාවතේ මතකයි පියමැන්නා
    හිරිපොද වැස්සේ කුඩයක මැදිවී

    පි: හීතල වැහි පොද ඔබේ කොපුල් මත
    වැදී වැටෙන හැටි මතකයි අද වාගේ
    හද දවනා ගිනි හද තුල සිරක‍ර අදටත්
    ඔබ මා බලාහිඳී

    ගැ: හද දවනා අප දුක තුරුලට ගෙන අදටත්
    ඔබ මා බලාහිඳී

    ගැ,පි: ඒ ගැන දන්නේ අපි විත‍රයි

    ගැ: දිනෙක මේ මාවතේ මතකයි පියමැන්නා
    හිරිපොද වැස්සේ කුඩයක මැදිවී

    පි: හීතල වැහි පොද ඔබේ කොපුල් මත
    වැදී වැටෙන හැටි මතකයි අද වාගේ ~

    :(:dull::(
    මේක මම දාපු සෝන්ග් එක..ලස්සනයි නේද?:Dමගේ යාලුවෙක් කියන්නේ:yes:
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පැන මඩ කඩිති වැවු තාවුළු වැහි කාලේ
    පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
    සිප් කිරි පෙවූ මූසිලයන් උඩු මාලේ
    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ


    ~Sunil Edirisinghe~
     
    Status
    Not open for further replies.