පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
isuruimg said:
රන් හිරුයි ඔබ යෞවනේ - හදවතයි ඔබ ජීවිතේ
මල් මිටයි මගේ ආදරේ - ඔබ මගෙයි ආනන්දයේ
උල්පතයි කරුණා ගුණේ - සෙනෙහසයි ඔබ රන් කිරේ
නාදයයි මගෙ ජීවිතේ - මා ඔබේයි සංසාරයේ
සැනසුමයි මගෙ ජීවිතේ - සිසිලසයි මේ පින් බිමේ
ජීවයයි කුලුඳුල් පෙමේ - මා ඔබේයි සංසාරයේ
කැඩපතයි හද මංසලේ - රියසකයි ඔබ ආ මගේ
බෑවුමයි ගිරි දුර්ගයේ - ඔබ මගෙයි තුන් කාලයේ
මහමෙරයි මුදිතා ගුණේ - සළකුනයි ජය මාවතේ
රිද්මයයි මිනිසත්කමේ - මා ඔබෙයි සන්සාරයේ
:love: :love: :D



Ranidu Lankage
:rolleyes:
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    හද පෙලා ගිය දිනේ මා දවා
    දුක දරා ඉන්නදෝ මා සදා
    මන ලෝල මන රාජිනි
    නොකියාම සැගවී ගියා
    චන්ඩ මාරුතේ පැට ලී
    බැන්ද ආදරේ ගිලිහී

    ඔබ දුටු දා ලඳේ මා සිතුවේ සදා
    ඔබ රුව සේ හදත් පිවිතුරු යැයි සිතා
    තනිව මා ඉන්නම් මා එපා වී නම්
    දුක දරා ගන්නම් හැමදා මෙසේ මා
    රැවටිලා රුවට මා නම් ඉතින්
    ඔබ සොයා එන්නෙ නෑ ආයේ නම්.. :no:

    ඔබ තෙපලු කතා ගිනි දැල් මා දවා
    මට අවමන් කලා වෙනතක ලන් වෙලා
    ඉතින් සමු ගන්නම් ඔබ සිනා සේ නම්
    දුක දරා ගන්නම් සැමදා මෙසේ මා
    රවටලා හදවතක් මේ තරම්
    වේදනා දෙන්නෙපා ආයේ නම්....
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    මගෙ පොඩි තාරා, පීප් පීප් ගෑවා
    හොට රතු පාටයි, ඇඟ සුදු පාටයි
    අර අර පේනා, සීතල වතුරේ
    අත්තටු සලමින්, පීන පීන නෑවා

    :D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කල් බැලුවේ අපි එකට වදින්නයි
    දෙවොල කඩන් හිස මත වැටුණා
    වට මලුවේ පිදු පහන් වගේ
    එක හුළගට සේරම නිවුනා
    උඩ වළවේ වැවු බැම්ම වගේ
    දුක් කන්දම උහුලන් උන්නා
    හඳ පළුවේ ඇයි ඔහොම බලන්නේ
    දැන් හමු වෙන්නැහැ අපි දෙන්නා


    ~SHASHIKA NISANSALA~
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    ChuttaFX said:
    මගෙ පොඩි තාරා, පීප් පීප් ගෑවා
    හොට රතු පාටයි, ඇඟ සුදු පාටයි
    අර අර පේනා, සීතල වතුරේ
    අත්තටු සලමින්, පීන පීන නෑවා

    :D

    maxx :D meka deepanko :rofl: video ekath ekka :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    isuruimg said:
    patta ban :D :love: maara feeling :rofl: ;)

    ane ow ban api montisory giya kale lensuvak papuve gahagena
    hotu pihidanna atata tava lensuvak aragena hitapu kalenam matak venava meka ahuvama :P:P:P:P:P:P:P:P:D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    isuruimg said:
    balapan uoo live kiyanawa andenawa :D
    umbe ehema kiyanne moko :rolleyes: lyric madi hindada :baffled:

    Na machan lyrics gana man e taram sensitive na
    Eth machan e sinduve melody eka etc matanam e taram alluve na
    Onna mage nangi nam machan maxxa kora:yes:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    coolnishan said:
    Sha! Kiyala wedak ne.Pattama Song eka.Tx ibi Pencha.
    11.gif

    bandara athauda mahaththayage sindu wala Puduma lassana thanuwak thiyenne ..eyage voice ekath ita deweni na..Mama nam hithana widihata eyage sindu hugak janapriya wenne Ewage lassana melody eka hindai
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පායා නැගී ඒවි රන් තාරකා ..
    මා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන්
    දේදුන්න සේ රෑ මැකි වෙන්වෙලා
    නාඩා ඉතින් ඉන්න සේපාලිකා

    සේපාලිකා..සේපාලිකා

    KARUNARATHNA DIWULGANE
     
    Status
    Not open for further replies.