පද පේලි .....

Status
Not open for further replies.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
කහවන් ගොයමට රන්දිය වැහැලා
නියරින් ඉතිරෙනවා
ගස්වල හෙවනැලි වැඩියෙන් කලුවී
මිහිමත වැතිරෙනවා
විහඟ වලා ගුවන වෙලා
දුර අහසේ නොපෙනී යනවා
කවියක් ගීයට හැරුන කලක්දෝ
ඉපනැලි නලියනවා

මින්නේරිය වැව දැන් නිල් කැටයකි
තැන තැන රතුවෙනවා
එක දෙක දියරැලි සුළගට කැඩි කැඩි
සුදු ඉරි මතුවෙනවා
මුතු අමුනා ගී මුමුනා
දුර වෙරළට රැලි අද්දෙනවා
මින්නේරිය වැව පටසලු ඇදගෙන
ඔන්චිලි පැද්දෙනවා

මහසෙන් රජ වැද නින්දට යන්නට
පෙරයම සැරසෙනවා
ආවුරුදු දහසක් කෙත්බිම් සරුකොට
හිනැහී සැනහෙනවා
යල වපුරා මහ වපුරා
ගොයමට දිය රැලි නංවනවා
මින්නේරිය වැව හෙට හී කවියේ
උදයට ළංවෙනවා

~නලනි රණසිංහ~
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
මේ උයන්කොනේ නිල්දිය රැදුනු විල්තෙරේ
ඇලේ දොලේ හඩ ඇසුනේ අපේ ආදරේ
සීත හිමපෙතේ සීතල දැවටෙනා වෙලේ
රුවන් නොදුටු රුව ඇදුනා සිහින් සීතලේ

~චන්ද්‍රලේඛා පෙරේරා~
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සඳ පහන් රැයේ මේ
සඳ පහන් රැයේ උණුහුමක් හොයා ගෙන හොයාගෙන ඇවිල්ලා
සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ
අනේ මම රාත්රිය උනානම්........

INDIKA UPAMALI

 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
කවිකාරියේ සින්දු කියනා ළදේ
ඔබදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ යන්න යනවා ඔහේ
අනේ තාම සැන්දෑ වෙලා


Keerthi & ....
 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
මුදු මුහුණේ සුව දෑනුනේ
ප්‍රිය ළදුනේ මට විතරද
ඔඹේ සුසුමේ සුව දෑනුනේ
හිමි සදුනේ මට විතරද

පුළුලුකුලේ සුව යහනේ
නිදි වෑරුවේ මං විතරද
උරතලයේ හිස රන්දා
සුව වින්දේ මං විතරද

ඉග නෙරියේ රෑලි බින්දේ
ප්‍රිය ලදුනේ මං විතරද
ඉග නෙරියේ රෑලි සෑදුවේ
හිමි සදුනේ මගේ විතරද
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පාවී පාවී මේ එන්නේ අතීතයේ සිට එන සුලගයි ඈත අතීතේ අසිපත් සිප ගෙන අතීතයේ සිට ඒන සුළගයි(C) amila:P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    #madhu# said:
    මුදු මුහුණේ සුව දෑනුනේ
    ප්‍රිය ළදුනේ මට විතරද
    ඔඹේ සුසුමේ සුව දෑනුනේ
    හිමි සදුනේ මට විතරද

    පුළුලුකුලේ සුව යහනේ
    නිදි වෑරුවේ මං විතරද
    උරතලයේ හිස රන්දා
    සුව වින්දේ මං විතරද

    ඉග නෙරියේ රෑලි බින්දේ
    ප්‍රිය ලදුනේ මං විතරද
    ඉග නෙරියේ රෑලි සෑදුවේ
    හිමි සදුනේ මගේ විතරද
    11.gif
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ලොවේ කොයි කාටත් හොරෙන්
    ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා
    ඔබේ සිත් යහනේ

    නින්ද නොමැතිව හිදින විට ඔබ
    කවුලු දොර ලඟ මග බලා
    සුළං රැල්ලේ එතී එන්නම්
    මුවැත්තියෙ මා ඔබ සොයා

    සුසුම් කවි ගී සෙමෙන් මුමුනන
    ඔබේ තනි නොතනිය මකා
    ළසද කැල්මේ වෙලී එන්නම්
    රුවැත්තියෙ මා ඔබ සොයා

    ~රෝහණ සිරිවර්ධන~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඈත සිතිජයේ හැඩට රුවින්
    දිලෙන තරුව ඔබ නම්
    මේ
    වලා තරු පට අතරින්
    මම ඔබ වෙත එන්නම්

    ඉරට මුවාවෙන් සදට මුවාවෙන්
    අපි ඉමු පිළිසදරේ
    රන් දෝලාවෙන්
    කැදවා යමි මම්
    කුමරිය ඔබ මාගේ

    සදළු තලාවේ මුනින්තලාවී
    කඳුලැල් පිරුනු නෙතින්
    සමුගන්නම් මම
    කුමරියෙ ඔබගෙන්
    ආයෙත් දකිනු රිසින්

    ඈත තුෂාරා බිදු අතරේ
    පිපුනු කුසුම ඔබ නම්
    සඳ මඩලේ සද කුමරියනේ
    මම ඔබ සුරකින්නම්....

    ඈත සිතිජයේ හැඩට රුවින්
    දිලෙන තරුව ඔබ නම්
    මේ
    වලා තරු පට අතරින්
    මම ඔබ වෙත එන්නම්


    Shirley Waijayantha
    Special thanks goes to KHz
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Kylie Minogue: spinning around

    I'm spinning around
    Move out of my way
    I know you're feelin' me 'cuz you like
    it like this
    I'm breakin' it down
    I'm not the same
    I know you're feelin' me 'cuz you like it
    Mistakes that I made givin' me
    the strength
    To really believe
    And no matter how I take it
    There's no way i'm gonna fake it
    'cuz it's gotta be real
    I've got nothin' left to hide
    No reason left to fight
    'Cuz the truth's given me a new
    freedom inside
    Gettin' rid of my desire
    Do you like what you see?

    I'm spinning around
    Move out of my way
    I know you're feelin' me 'cuz you like
    it like this
    I'm breakin' it down
    I'm not the same
    I know you're feelin' me 'cuz you like
    it like this

    Kylie Minogue




     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Marc Anthony:Don’t let me leave

    How can this be
    though all these years
    I have been true to thee
    You had the nerve to say
    you’re done with me
    and that I should leave
    girl, you’re killing me

    Take another day
    before you go
    and throw it all away
    and if you do
    I know we’ll find a way
    just believe in me
    ‘cause I’m here to stay
    Don’t let me leave here, girl
    ‘cause if I do I promise
    I will look the other way
    girl, I know you need me by your side
    You don’t see it, but I know it
    This is why
    don’t let me leave here, girl
    just let me tell you why
    you’re all I ever needed
    and everything worth fighting for
    before you go
    and throw it all away
    girl, I just know that we can find a way
    please believe in me
    ‘cause I’m here to stay
    Marc Anthony


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~ අහස් ගැබේ තරු කැට ගානේ
    පොලෝතලේ වැලි කැට ගානේ
    නිල් සයුරේ රළ පෙළ ගානේ
    ආදරෙයි මං ආදරෙයි

    අහස් ගැබේ තරු කැට ගානේ
    පොලෝතලේ වැලි කැට ගානේ
    නිල් සයුරේ රළ පෙළ ගානේ
    ආදරෙයි මං ආදරෙයි ~

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳට තනි නැත පුංචි තරුවක් පායලා ඇත සඳ ළගින්
    නෙතට බර වැඩි කඳුළු බිඳුවක් ගලයි මා දෙකොපුල් මතින්


    SHIHAN MIHIRANGA
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මලක අරුම මල හඳුනන බඹරුන්ට
    නුඹේ අරුම නුඹ පතනා මගෙ සිතට
    නොදැක ඉන්න බැරි ආදරේ වැඩිකමට
    පුරා හඳක් වෙනවද ඔබ මගෙ ලොවට


    මගෙ ඇස් දෙක ඔඹ දකින්න හරි ආසයි
    අහස උසට ඔබ ගැන සෙනෙහස මෝරයි

    KINGSLEY
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~ මගේ ලොවට ඔබ සුලඟ වගේ අවිදින්
    කඳුළු තිලින කර නොකියම යන්න ගිහින්
    මගේ ලොවට ඔබ සුලඟ වගේ අවිදින්
    කඳුළු තිලින කර නොකියම යන්න ගිහින්
    නොකියම යන්න ගිහින්.... ~
     
    Jan 15, 2009
    9,238
    368
    0



    සිතුවිලි සිරවී හදවත පතුලින්
    ඉකිබිඳ වැලපෙනවා
    රුව සැන්ගී මගෙ මතකය අතරේ
    නෙත් අසරණ වෙනවා


    ~ බණ්ඩාර අතාවුද ~
     
    Status
    Not open for further replies.