පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
sandun thilaka said:

හාදවෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤය්
උඹට රේන්ද රෙදිය් පට කම්බා අඳින්න දෙඤ්ඤය්

:rofl::rofl::dull::dull:
ඕවට අද කාලෙ කෙල්ලෝ...:no::no: රෝල්ස් රොයිස්..ජුවෙලරි..නානාප්‍රකාර:P:P
 
Jan 15, 2009
9,238
368
0
amila_90210 said:
ඕවට අද කාලෙ කෙල්ලෝ...:no::no: රෝල්ස් රොයිස්..ජුවෙලරි..නානාප්‍රකාර:P:P

ඒවගේ ද බන් මේවා ඇන්දහම තියන ලස්සන... :baffled:

එතකොට සිරිසැප දෙඤ්ඤය් කියන එක කොහොමද දැන්? :eek::oo:
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
පියුම් නීල විල උපන් ලියේ
අහංකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැලුම් වැදී
මගෙ හිත දුකින් රිදේ
සිදංගනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී
වසන්ත කතාව කියන්න කෝමළ සිනා පොදින්

~TM~
 
Jan 15, 2009
9,238
368
0
KHz said:
පියුම් නීල විල උපන් ලියේ
අහංකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැලුම් වැදී
මගෙ හිත දුකින් රිදේ
සිදංගනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී
වසන්ත කතාව කියන්න කෝමළ සිනා පොදින්

~TM~

වසන්ත, කතාව කියය්ද? :oo:
 
Jan 15, 2009
9,238
368
0

සඳහි සඳුන් වනේ
සීත සුවය දැනේ
පරම සොඳූරු ආලේ
විජය ධජයපෙනේ


:rolleyes::oo::eek::baffled:
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    KHz said:
    පියුම් නීල විල උපන් ලියේ
    අහංකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැලුම් වැදී
    මගෙ හිත දුකින් රිදේ
    සිදංගනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී
    වසන්ත කතාව කියන්න කෝමළ සිනා පොදින්

    ~TM~
    ibbuuuuuuuuu mey sinduwa dennakoo:D
     
    Jan 15, 2009
    9,238
    368
    0


    දුරක පාවී ගියා
    නෙතක ආරාධනා
    සිතක වේදනා සදා
    පැතුම පාවෙලා ගියා



    ~ යන්න ඕනි අහුලන් එන්න ~
     
    Status
    Not open for further replies.