ඕවට අද කාලෙ කෙල්ලෝ...sandun thilaka said:
හාදවෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤය්
උඹට රේන්ද රෙදිය් පට කම්බා අඳින්න දෙඤ්ඤය්

රෝල්ස් රොයිස්..ජුවෙලරි..නානාප්රකාර

ඕවට අද කාලෙ කෙල්ලෝ...sandun thilaka said:
හාදවෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤය්
උඹට රේන්ද රෙදිය් පට කම්බා අඳින්න දෙඤ්ඤය්

රෝල්ස් රොයිස්..ජුවෙලරි..නානාප්රකාර

amila_90210 said:ඕවට අද කාලෙ කෙල්ලෝ...රෝල්ස් රොයිස්..ජුවෙලරි..නානාප්රකාර
![]()



සුර සැප දීලත් මදීsandun thilaka said:ඒවගේ ද බන් මේවා ඇන්දහම තියන ලස්සන...
එතකොට සිරිසැප දෙඤ්ඤය් කියන එක කොහොමද දැන්?![]()

KHz said:පියුම් නීල විල උපන් ලියේ
අහංකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැලුම් වැදී
මගෙ හිත දුකින් රිදේ
සිදංගනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී
වසන්ත කතාව කියන්න කෝමළ සිනා පොදින්
~TM~

ibbuuuuuuuuu mey sinduwa dennakooKHz said:පියුම් නීල විල උපන් ලියේ
අහංකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැලුම් වැදී
මගෙ හිත දුකින් රිදේ
සිදංගනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී
වසන්ත කතාව කියන්න කෝමළ සිනා පොදින්
~TM~

KHz said:
thank uuuu ibbuuuuuuuuuuu 
sandun thilaka said:
KHz. Amilaya saha Sandun
ok 