පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හන්තානට පායන හද ලස්සනයිද කියන්න
    මා ‍නොදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න...
    :(


    අමරසිරි පීරිස්
     
    Jan 15, 2009
    9,238
    368
    0


    සිහින් සිනාවයි ඔබ ලපටි මුවේ
    කොහෙන් ගෙනාවද ඔබෙ කදිම රුවේ
    කැලුම් හැලෙන ඔබෙ නෙතග මුවේ
    කෙසේ කියන්නද හදවත ගොලුවේ


    ~ Clarence Wijewardhena ~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිතල මීදුමෙ තරු මල් හාදවු
    නිල්මිණි හැංගි කොහේ...
    දෙවු දූවණි ඔබෙ තොල් පෙති මා තොල්
    සිහිලැල්ලක් වි සෙනේ
    නිමා නොවූ
    සිහිලැල්ලක් වි සෙනේ

    විකසිත වූයේ නැගී වළා පෙල
    පුර හද ඔබදෝ පෙම් සිලිරාරේ
    පිපි මල වගේ සුවද කරා වී
    මේ සංසාරේ..
    මේ සංසාරේ
    සදා කල් මේ සංසාරේ

    සැඩ රළ වගේ නොවී ගලා හැලෙ
    සියුමැලි දෙනෙතින් සංකා බෝ නොදෙ
    මණ්දාකිණියේ ඉන්න සිනාසී
    රෑ සඳ පානේ..
    රෑ සඳ පානේ
    මනාලි වී රෑ සඳ පානේ

    සිතල මීදුමෙ තරු මල් හාදවු
    නිල්මිණි හැංගි කොහේ...
    දෙවු දූවණි ඔබෙ තොල් පෙති මා තොල්
    සිහිලැල්ලක් වි සෙනේ
    නිමා නොවූ
    සිහිලැල්ලක් වි සෙනේ

    Asanga Priyamantha

     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මල් යායේ බමරු නටයි ලොවම ලස්සනයි
    සිත් දෑලේ සිතුම් පෙළයි සිහින ලෝකයයි
    බිගු නාදේ මදු වෑහේ එකම ගීතයයි
    මා දන්නේ ඔබ පමණයි එයම සිහිනයයි

    ~සෝමසිරි මැදගෙදර~
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    Where's the love we had.
    When did it go bad ?
    Or am I just insecure ?
    I give all I can
    Baby I'm your man
    Tell me what you're in this for
    Remind me

    I can't go on
    I know not what to do
    My heart is worn
    I feel as If I'm through
    Please believe in me
    'Cause what I need is for you
    To believe in me

    Countless sleepless nights
    Never ending fights
    i'm trying to make your dreams come true
    I will sacrifice to find paradise
    But I need to know you're behind me

    I can't go on
    I know not what to do
    My heart is worn
    I feel as If I'm through
    Please believe in me
    'Cause what I need is for you
    To believe in me

    I can't go on
    I know not what to do
    My heart is worn
    I feel as If I'm through
    Please believe in me
    'Cause what I need is for you
    To believe in me

    I can't go on
    I know not what to do
    My heart is worn
    I feel as If I'm through
    Please believe in me
    'Cause what I need is for you
    To believe in me
    To believe in me
    To believe in me
    To believe in me

    </3 </3
     
    Jan 15, 2009
    9,238
    368
    0


    සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
    මුව මත මල් හසරැලි රන්දා
    මිහිරී දයාබරය් ඔබේ සෙනේ.හේ
    නොයිඳූල් සෙනෙහේ ඔබ නෙතු අතරේ මා
    දුටුවා ඔබ ගේ සෙවනේ රැඳූනා
    මුලු ලොව මගෙ යැයි සිතුනා


    ~ Rookantha n Chandraleka ~


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    sandun thilaka said:

    සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
    මුව මත මල් හසරැලි රන්දා
    මිහිරී දයාබරය් ඔබේ සෙනේ.හේ
    නොයිඳූල් සෙනෙහේ ඔබ නෙතු අතරේ මා
    දුටුවා ඔබ ගේ සෙවනේ රැඳූනා
    මුලු ලොව මගෙ යැයි සිතුනා

    ~ Rookanthan n Chandraleka ~

    8.gif
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ලෝකයේ රුදු නෙත් වසා
    ස්නේහයේ හසරැල් සලා
    මා සොයා පැමිණෙන්න සොදුරියේ
    රෑ සදේ කදුළක් වෙලා

    ~T.M.~
    රීපෝස්ට්:rolleyes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මට නින්ද නොයන රෑ
    සඳ පාන ගලනවා..
    තරු යාය දිගේ ඔබේ තරු මල්
    දෑස මැවෙනවා...

    දොර කවුළු තුලින්
    රෝස සුවඳ විහිදෙන යාමේ
    ඔබෙ මතක මැවී මා හඩවනවා
    නෙතු කඳුළු පුරා
    මතක සිතුම් බොඳ වී යාවී
    මල් කුමාරියේ...


    මට නින්ද නොයන රෑ
    සඳ පාන ගලනවා..
    තරු යාය දිගේ ඔබේ තරු මල්
    දෑස මැවෙනවා..

    Keerthi Paskuel

    රීපෝස්ට්:rolleyes:
     
    Jan 15, 2009
    9,238
    368
    0


    සඳරේණු ගලන

    සද රැක සිහිනයට
    නුඹ් ඇත ඉඳන් ඇවිදින්
    මගෙ පාළු හිතට
    මනමාල කතා කියමින්
    මනමාල කතා කියමින්........
     
    Jan 15, 2009
    9,238
    368
    0

    පේලි පේලි පේලි ඇදි ඇත්තු ඇදෙනවා
    පේලි පේලි පේලි ගැහි නැට්ටුවො එනවා
    බෝල බෝල බෝල වගේ එළි කැරකෙනවා
    පාර දිගේ විහාරයට පෙරහැර යනවා
    අපේ හමේ විහාරයට පෙරහැර යන්වා.....
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~ දෑතේ ක‍රගැට සිඹ සනසන්නට
    ලා ගොයමේ දළු පවන් සලයි
    දහඩිය මුතුකැට මල් වරුසා වී
    ක‍රල් බ‍රින් පීදී වැගිරෙයි
    අඩසඳ මෝරන මැදියම් අහසින්
    බිළිඳු හදට කිරි දිය‍ර ගලයි
    හෙට ඉදිවන නව ලෝකය දැක දැක
    පුංචි පුතා හීනෙන් හිනැහෙයි ~
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    thilzz said:
    ~ දෑතේ ක‍රගැට සිඹ සනසන්නට
    ලා ගොයමේ දළු පවන් සලයි
    දහඩිය මුතුකැට මල් වරුසා වී
    ක‍රල් බ‍රින් පීදී වැගිරෙයි
    අඩසඳ මෝරන මැදියම් අහසින්
    බිළිඳු හදට කිරි දිය‍ර ගලයි
    හෙට ඉදිවන නව ලෝකය දැක දැක
    පුංචි පුතා හීනෙන් හිනැහෙයි ~

    hamathanama meka daala:rofl::rofl:
     
    Status
    Not open for further replies.