සිතල මීදුමෙ තරු මල් හාදවු
නිල්මිණි හැංගි කොහේ...
දෙවු දූවණි ඔබෙ තොල් පෙති මා තොල්
සිහිලැල්ලක් වි සෙනේ
නිමා නොවූ
සිහිලැල්ලක් වි සෙනේ
විකසිත වූයේ නැගී වළා පෙල
පුර හද ඔබදෝ පෙම් සිලිරාරේ
පිපි මල වගේ සුවද කරා වී
මේ සංසාරේ..මේ සංසාරේ
සදා කල් මේ සංසාරේ
සැඩ රළ වගේ නොවී ගලා හැලෙ
සියුමැලි දෙනෙතින් සංකා බෝ නොදෙ
මණ්දාකිණියේ ඉන්න සිනාසී
රෑ සඳ පානේ..රෑ සඳ පානේ
මනාලි වී රෑ සඳ පානේ
සිතල මීදුමෙ තරු මල් හාදවු
නිල්මිණි හැංගි කොහේ...
දෙවු දූවණි ඔබෙ තොල් පෙති මා තොල්
සිහිලැල්ලක් වි සෙනේ
නිමා නොවූ
සිහිලැල්ලක් වි සෙනේ
Asanga Priyamantha