පද පේලි .....

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රඹකිට රඹං කිකිට කියන කෝ මොනාද
    කනපිට ගහල තියෙම මේ පද පේලි
    :rofl::P
     
    Last edited:

    gayandilanga

    Member
    Jul 29, 2007
    3,594
    5
    0
    මේ ඉරහඳ යට හමුවී ආදරයෙන්......
    කතා කරපු අය සෙනේ වඩපු අය ......
    ලඟ පාතකවත් නෑ......
     
    Jan 15, 2009
    9,238
    368
    0
    KHz said:
    හෙ හෙ මොකෝ බන් වෙන්නෙ අපි , අපි නෙ කොල්ලො ඉතින්:D
    මමත් හරියටම දන්නෙ නෑ ඉතින්...සින්දුවෙ තිබ්බ ආටිස්ට් ව දැකලා කිව්වෙ:rolleyes:

    එල එල මචන් :D


    gayandilanga said:
    මේ ඉරහඳ යට හමුවී ආදරයෙන්......
    කතා කරපු අය සෙනේ වඩපු අය ......
    ලඟ පාතකවත් නෑ......


    මන් මේ දැක්කමයි ගයියා මෙකෙ කොටලා තියෙනවා :D
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    කදු අතරින් උදේ හවා රිය සක හසුරන මාගේ
    සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ
    කන්ද වසා හිත රවටා බැල්මක් වැටුනිද කාගේ
    එක හිත නැති නුඹේ හිතත් දහ අට වංගුව වාගේ

    මැද නුවරින් මන් එනකොට නැඟගෙන මහ කන්ද දිගේ
    ඉස්සර නම් නුඹ උන්නා උඩුදුම්බර හිච්චි නගේ
    දැන් නොදකින හේතුව මට අදවත් පවසන්න හොදේ
    මගේ හිතත් සැලෙන්නෙ නෑ හුන්නස්ගිරි කන්ද වගේ

    කන්ද බැහැලා මහියන්ගෙන වෙහෙර වදිමු අපි දෙන්නා
    කියූ වදන් ගොලු කරගෙන දුම්බර උත්පළවණ්ණා
    වාන් දමන්නට කලියෙන් බැම්ම උඩින් හිත පන්නා
    කළු නොගැසුනු මගේ හිතත් හුළු ගඟටම දන් දුන්නා

    ~Kumar Aththanayake~
    special thanks goes to Gihan
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0



    සෙනහසක අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා
    වෙරළේ රළ මැන්නා
    සීමාවක් මා ඉමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී

    කැකුලක් සිදුලින් හදවත පිපුණූ
    කඳූලෙත් කටුමත විස තිබුනා
    බිදුනොත් බදුනක පිළියම් කරනට
    බැරි කැලලක් මතුවී පෙනෙනා

    පවකින් පෙර අත් භවයක සිදුවූ
    සිතකින් සිතකට දුක පිරුණා
    මගෙ අත දිගුකල හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුනා....


    ~ අසංක ප්‍රියමන්ත ~

     
    Jan 15, 2009
    9,238
    368
    0
    පිටරට විස්තර මෙව්වා
    අහගෙන ඉන්න ඔයාලා
    දෙවරක් හිතලා බලලා
    යන්නලා හිතලා ඔහෙලා

    ගමේ තියෙන ඉඩම් ගෙවල් උකස් තියාලා
    යන්න හදනවා පිටරට මිල්ල සොයාලා
    සිලිං පවුන් ඩොලර් යුරෝ වලට රැවටිලා
    දිවි දෙනවනෙ කන්ටේනර් ඇතුලට වීලා

    බෝට්ටුවල මුහුද මැද්දෙ මරුවා සමඟ පොර
    කඳූ පල්ලම් කැළැ මැදින් ගමන භයන්කර
    වටීද ජීවිතේ එක්ක කරනා සෙල්ලම
    මග මැරුනම වගකියන්නෙ කවුද කියන් සඳ

    ගෙදර ටවුමෙ හන්දි ගානෙ රවුම් ගහන සැප
    ගන්නට බැහැ මෙහෙ ආවොත් ආතල් හැමවිට
    ජීවිතෙ ලස්සන කාලෙ ගෙවන්න එපා දුක
    හිතලා බලල එන්න ඇත්ත කිව්වා හනිකට

    උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය
    ආවම දැන ගන්න ලැබෙයි විඳීනා මර දුක
    දිනුමට අර විපාකයට යන්න එපා රට
    රැවටෙන්න එපා රට ඇයෝ කියන බයිලාවට


     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0

    සඳ එක් දිනක් තරු හා වෙලී
    විමසා බලා අඳූරේ ගැලී
    තරු වැල් ඉතින් තනිවී සිතින්
    සිටියා බලා සඳ එයි කියා
    සඳ එක් දිනක් තරු හා වෙලී.......
     
    Jan 15, 2009
    9,238
    368
    0

    අසා ඉමු අපි සුමුදු වැල්ලක සයුර මුමුන පෙම් කතා
    බලා ඉමු අපි ඇත ක්ෂිතිජයෙ මැවෙන සෙවනැලි පෙම් රටා....
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    kassaD said:
    wms fjkafjk ;rug
    lshkd foaj,a fldfyduo
    Wy=,d .kafka
    wms fjkafjk ;ekgu
    lghq;= fjkfldg
    fldfyuo n, n, bkafka
    wms tlajqk u;lh
    isyshg tkfldg
    l+|q,qhs oEi f;ukafka
    uu Tn.ek ys; ys;
    oqlafjk yeujsg
    ukihs jkaos f.jkafka

    Font eka penna nane:oo:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ප්‍රේමය ලොව හැම තැනම ඇතේ
    හැමදෙනටම හමුවෙලා තියේ
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනාගත් කිසිකෙනෙකු නැතේ(මමත් ඇතුළුව හික්ස්)


    චන්දන ලියනාරච්චි:D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අමිල අයියෙ මට මේ සිංදුව හොයල දෙන්නකො
    තනිවෙන්න ඉඩදෙන්න මටයි මගේ හිතටයි
    වැළපෙන්න ඉඩදෙන්න මටයි මගේ නෙතටයි...............

    ඕකෙ අලුත් වශන් එක තම ඔනෙ අර හොද බීට් එකක් එහෙම තියෙන්නෙ
    :D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    අමිල අයියෙ මට මේ සිංදුව හොයල දෙන්නකො
    තනිවෙන්න ඉඩදෙන්න මටයි මගේ හිතටයි
    වැළපෙන්න ඉඩදෙන්න මටයි මගේ නෙතටයි...............

    ඕකෙ අලුත් වශන් එක තම ඔනෙ අර හොද බීට් එකක් එහෙම තියෙන්නෙ
    :D

    මේක තමා තියෙන්නේ මම හිතනේ ඔරි එක

    http://www.mediafire.com/download.php?tdikkzdd4zn ශිවන්ත දුන්නේ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පාවේ වළා ඈත කදු බලා
    පෑ ආදරේ පමා මා හද
    මවා මා හද මවා


    වික්ටර් රත්නායක
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
    ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
    යලි ඒවි යැයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ
    **************************

    අඬා අඩා මම කල් ගෙව්වත් ඔබ ලැබෙන්නේ නෑ
    නොලැබෙන බව මම කිව්වත් සිත පිලිගන්නෙත් නෑ
    මම නොමති ලොව කවදාවත් ඔබ තනිවෙන්නේ නෑ
    ඔබ නොමැති ලොව කවදාවත් මට සිතේ සතුටක් නෑ

    සිහිවෙනා හැම මොහොතකදී නොසිතා ඉන්නත් බෑ
    හුදකලාවෙ ඉන්නට සිතුවත් එහෙම ඉන්නත් බෑ
    සිත සිත ඔබ ගැන හැමදමත් මට අඬන්නත් බෑ
    ඔබ නැති පාලුව මට දැනුනත් වෙනස් වෙන්නත් බෑ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී...
    ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එලිය වුණී
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
    පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී
    .....

    ටී.එම්.ඡයරත්න
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    niki771 said:
    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
    ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
    යලි ඒවි යැයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ
    **************************

    අඬා අඩා මම කල් ගෙව්වත් ඔබ ලැබෙන්නේ නෑ
    නොලැබෙන බව මම කිව්වත් සිත පිලිගන්නෙත් නෑ
    මම නොමති ලොව කවදාවත් ඔබ තනිවෙන්නේ නෑ
    ඔබ නොමැති ලොව කවදාවත් මට සිතේ සතුටක් නෑ

    සිහිවෙනා හැම මොහොතකදී නොසිතා ඉන්නත් බෑ
    හුදකලාවෙ ඉන්නට සිතුවත් එහෙම ඉන්නත් බෑ
    සිත සිත ඔබ ගැන හැමදමත් මට අඬන්නත් බෑ
    ඔබ නැති පාලුව මට දැනුනත් වෙනස් වෙන්නත් බෑ

    සිත පුරා ආදරෙ කරන්නට මට දැන් කව්රුත් නෑ....
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    රූබරී නුඹ මට ලෙන්ගතු බව දැනේ
    මේ වගේ ඇයි හද තවන්නේ තරහ වී
    නෑ නෑ රැවටෙන්නෑ පිටුපා යනවද මායම් පා
    හා හා සත්තයි මා ඔය මුව සිප ගන්නෑ ආයේ
    සිප ගන්නෑ
    කිංකිණි රාවේ ගුම් ගුම් නාදේ රැව් දේ
    ප්‍රේමේ යෞවන කාලේ සිත් තුල නලියන ආලේ
    සුවදේ පෙම් රස වෑහේ මල් සර ගීතය වාගේ :D :rofl:

    සංගීත් විජේසූරිය
     
    Status
    Not open for further replies.