එළශ් මම ඒ පැත්තේ යන්න හැදුවා විතරයිm3pium said:

එළශ් මම ඒ පැත්තේ යන්න හැදුවා විතරයිm3pium said:

amila_90210 said:කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා
මල් ළදුනේ ඔබේ ඇසුර සුවදෙනා
නිල් දෙනෙතින් මට රහසේ පවසනා
ආදරේද ඔබ මාගෙන් සගවනා
Chamara Weerasinghe

Zeus said:ඕකෙ ලස්සනම හරියක් තියෙනව
************* මුතුමාලේ
කියල ඔච්චරයි මතක![]()
amila_90210 said:
ඉන වටකර නෙරිය තැබූ රන් සේලේ
ගෙල වටකර දිදුලනවා මුතු මාලේ
සියුමැලියේ මුදා හැරපු ඔබෙ වරලේ
කෙහෙරැල්ලත් රඟ දෙනවා මද පවනේ
(eya kuddek unath
)amila_90210 said:උන්මාද වූ ප්රේමාදරේ සමණළ වසන්ත යෞවනේ
සංසාරයේ සුභ ප්රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ
රළ පෙළ කැළබේ හසඟන විලසේ ලවනත සුදු මුදු පහස ලැබේදෝ
ඔබ හදවත මා හදුනා ගත් සේ මාහදවත ඔබ හැදිනගනීදෝ
උන්මාද වූ ප්රේමාදරේ සමණළ වසන්ත යෞවනේ
සංසාරයේ සුභ ප්රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ
කිඳුරු කොදෙව්වේ දසුන් කුමාරිකාවී සයුරු තෙරෙන් සැගවී ආවාදෝ
චන්ඩ මාරුතේ ඉන්ද්රකීලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේදෝ
උන්මාද වූ ප්රේමාදරේ සමණළ වසන්ත යෞවනේ
සංසාරයේ සුභ ප්රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන් වේ
Kamal Addararachchi
Unmadhawu up by xcorect
Zeus said:Menna metika tama amila ayiye
Mara gathiyata kiyanava
Niyama gami flavor eka dala(eya kuddek unath
)




[/FONT]*b*[FONT="]
[/FONT]


[/FONT][FONT="] *j*[/FONT][FONT="]
[/FONT]






paris said:[FONT="][/FONT]*b*[FONT="]
[/FONT]
[FONT="][/FONT]![]()
[FONT="][/FONT][FONT="] *j*[/FONT][FONT="]
[/FONT]


thm14 said:දිනෙක ඔබ මා හිරිපොද වැස්සේ...
මල් කුඩේ යටින් පියමැන්නා...
මොනවද හෙමිහිට මිමිණුවා..
අද හීතල වැහි බිදු නාවයි මා..
මල් කුඩේ යටින් මං තනියෙන්..
මේ වැහි බිදු ඒ ගැන දන්නෑ...
නොඉවසිල්ලෙන් බලා උන් වසන්තය ආවේ දැනුයි....
මාවත මලින් පිරී ගොසින් සීතල සුළගේ විසිරී...
නුඹත් ළග උන්නානම් කියා සිතුනා...
මට තුරුළු වී උණුහුම් වෙන්න තිබුනා...
වසන්තේ ඒ ගැන දන්නෑ.....
අපි දෙන්නා හිනා නොවූ ගං තෙර
තාමත් සිහිල් පවන් හමයි...
හීනයක් වන් අතීතයේ...
සුවද තවම හමනා....
හීතලයි කියා නුඹ තැවෙන්නෙපා..
මං නුඹේ හිතේ උන්නු තැන තාම උණුහුමයි..
නුඹ ගැන දන්නෙ මං විතරයි...
දිනෙක ඔබ මා හිරිපොද වැස්සෙ..
මල් කුඩේ යටින් පියමැන්නා...
මොනවද හෙමිහිට මිමිණුවා...
අද හීතල වැස්සෙ..
මං විතරයි..මල් කුඩේ යටින් මං තනියෙන්...
මේ වැහි බිදු ඒ ගැන දන්නෑ...
-6th Lane-
