පද පේලි .....

Status
Not open for further replies.

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    day after day, nothing's changed you are far away..
    and i need you to know that i can't sleep anymore ..by the nights..
    night after night..the stars are shining so bright..
    though our pain is larger than the universe tonight...
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට
    කොතැනක සිටියත් මා මළ දවසක
    මගෙ ලඟ තනියට එනු මැනවි//

    ඔබ සිත මා සිත********* (මේන්න මේ කොටස මාර ලස්සනට කියනව හැබැයි මතක නෑ )


    දිවුල් ගණයට අයත්
    කරුණාරත්න දිවුල්ගනේ

    tavath man asama sinduvak adenava ahaddi









     
    Jan 15, 2009
    9,238
    368
    0
    Zeus said:
    ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට
    කොතැනක සිටියත් මා මළ දවසක
    මගෙ ලඟ තනියට එනු මැනවි//



    ඔබ සිත මා සිත හමුවූ දා සිට
    මා ලය පීදී පරවූ පෙම් මල
    සිතින් තුරුලු කර
    මා මල දවසට
    මගෙ ළඟ තනියට ඉනු මැනවී

    කදුල සුසුම නොහෙලා නොදොඩා අපි
    මිරිඟු සයුර වෙත පියමන් කල හැටි
    සිතින් දරාගෙන
    මා මල දවසට
    මගෙ ළඟ තනියට ඉනු මැනවී.....



     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    sandun thilaka said:
    ඔබ සිත මා සිත හමුවූ දා සිට
    මා ලය පීදී පරවූ පෙම් මල
    සිතින් තුරුලු කර
    මා මල දවසට
    මගෙ ළඟ තනියට ඉනු මැනවී

    කදුල සුසුම නොහෙලා නොදොඩා අපි
    මිරිඟු සයුර වෙත පියමන් කල හැටි
    සිතින් දරාගෙන
    මා මල දවසට
    මගෙ ළඟ තනියට ඉනු මැනවී.....

    සඳුනා තියෙනවනම් දීපංකො ඒ සිංදුව
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Zeus said:
    ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට
    කොතැනක සිටියත් මා මළ දවසක
    මගෙ ලඟ තනියට එනු මැනවි//

    ඔබ සිත මා සිත********* (මේන්න මේ කොටස මාර ලස්සනට කියනව හැබැයි මතක නෑ )


    දිවුල් ගණයට අයත්
    කරුණාරත්න දිවුල්ගනේ

    tavath man asama sinduvak adenava ahaddi









    ඔබ මා හමුවුණ මේ ඉරහද යට
    කොතැනක හිටියත් මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවී
    මගෙ ළග තනියට ඉනු මැනවී

    ඔබ සිත මා සිත හමුවූ දා සිට
    මා ලය පීදී පරවූ පෙම් මල
    සිතින් තුරුළු කර මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවි

    කදුල සුසුම නෙහෙලා නොදොඩා අපි
    මිරිගු සයුර වෙත පියමන් කළ හැටි
    සිතින් දරාගෙන මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවි
    .....

    ඔව් යාළුවා ඒක ඇත්ත අහෙන කොට ඇ‍ඩෙනවා:(:(
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    m3pium said:
    ඔබ මා හමුවුණ මේ ඉරහද යට
    ගෙ ළග තනියට ඉනු මැනවි
    .....

    ඔව් යාළුවා ඒක ඇත්ත අහෙන කොට ඇ‍ඩෙනවා:(:(
    ow ban mara emotional vidiyata kiyanav :D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ~DaNu~ said:
    ආශා මැවූ දෑසේ වෙළී...
    සිසිල බෙදන ගඟුල විලස...
    පුළුවන්නම් මේ ගීතය තියන කෙනෙක් දෙනවද?

    කවුද කියන්නේ කියලා අදහසක් තියනවද :)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ~DaNu~ said:
    sadunn aiye mage sinduwath thiyenawanam dennako :rolleyes:


    amila_90210 said:
    කවුද කියන්නේ කියලා අදහසක් තියනවද :)
    ඒක තමයි කවුද මේ සිංදුව කියන්නෙ? ජෝතිපාල මහත්මයාගෙ ද?
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සෙනෙහස සුවදයි පියුමක් වාගෙයි
    සිහිනය මිය යයි ඔබ දුර ඈතයි
    මතකය සමරයි හදවත වැලපෙයි
    කදුලක් අතරින් සුසුමක් රිදවයි
    සෙනෙහස සුවදයි පියුමක් වාගෙයි


    පව් කල හින්දද පෙර සංසාරෙක
    විරහ කදුළු මැද තනි වී දෙතැනක
    උරුම වුණා දුක අහිමි වුණා ඔබ
    එහෙත් දයාබර හිතක් තියේ මට

    සද දුර තනියම වැලපෙයි අප ගැන
    පන්හිද නිතරම ලිව්වා ඔබ ගැන
    කව් ගී ලිව්වට එහි රස විදිනට
    ඔබ නෑ මා ළග ගොස් දුර ඈතක


    චන්දන ලියනආරච්චි
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සර්පිනා ගහන ජෝනා දැන් නිදාවැටෙනවා
    තර්ජනේ දාලා නෝනා මැන්ඩලින් ගහන්වා
    මර්තිනා නටනවා කරලිනා වැනෙනවා.......
    සර්පිනා ගහන ජෝනා දැන් නිදා වැටෙනවා
    හේ ... හේ....

    :eek::eek::eek::dull::dull::dull:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    sandun thilaka said:
    සර්පිනා ගහන ජෝනා දැන් නිදාවැටෙනවා
    තර්ජනේ දාලා නෝනා මැන්ඩලින් ගහන්වා
    මර්තිනා නටනවා කරලිනා වැනෙනවා.......
    සර්පිනා ගහන ජෝනා දැන් නිදා වැටෙනවා
    හේ ... හේ....

    :eek::eek::eek::dull::dull::dull:

    :lol::lol::lol::lol:

    වින්සන් මාස්ටර්ගෙ සර්පිනාව මීයො කාලා
    මිනිහට යකා නැගලා දැන්
    ගලර් එකට අන්ඩ දාලා හුලං යනවා හෝස් ගාලා
    සරිගම අවුල් වෙලා බං
     
    Status
    Not open for further replies.