පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
KHz said:
අම්මටසිරි මෙතන තිබ්බ මගෙ ලෑලි ගෙදර කෝ :shocked:


ලෑලිකඩේ නෑ ඉඩම උකස් ගිහින් දැන් ටූ ලේට් ඉතින්
ජොබ් කට්ට නෝ ඉතින් මන්ත්‍රිටවත් සෙට් වෙලා
කරමු උගේ වැඩ ඉතින්......

:rofl::rofl::rofl:
 
Last edited:
Jan 15, 2009
9,238
368
0
amila_90210 said:
ඒක චන්දනගේ සින්දුවක් ලිස්ටින්ග් වලත් තියනවා:eek:

මචන් ඔක flashback රත්තරන් ආදරේ album එකේනෙ තියෙන්නෙ...
 
Jan 15, 2009
9,238
368
0
isuruimg said:
anemanda ban :nerd: unge album ekaka thibba habai un kiwwe chandanage ekakda danne naa. e album eke wena artist lage sinduth flashback eke un kiyanawa :baffled:

මචන් කටහඬත් චන්දනෙගෙ නෙමෙයි බන්.. :no::confused:
 

isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    sandun thilaka said:
    මචන් කටහඬත් චන්දනෙගෙ නෙමෙයි බන්.. :no::confused:

    naa banamama kiwwa eka balapan . e album eke wena artist lage sinduth flashback eke un kiyanawa . samahara wita ekath ehema ekak da danne naa . me sinduwath e album eken gaththa ekakda danne naa :no:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සමුදුරු දේවි ඔබ ලහි ලහියේ කොහෙද දුවන්නෙ
    නැද්ද ලදේ ගතට ඔබේ විඩා දැනෙන්නේ
    රහසක් ඇත පවසන්නට පොඩියක් ඉන්නේ
    නැත්තෙ ඇයිද නැතිවද ඔබෙ හිත ඉඩ දෙන්නේ

    ඡීවිතයක ඇති පාළුව නැති කරගන්න
    එනවද සොදුරිය මොහොතක් මා සනසන්න
    අද දින නොම හැකිනම් රසබස් මුමුණන්න
    යළි හෙට ඔබ පැමිණෙනවද මා මෙහි ඉන්න

     
    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මේ පුංචි රටේ
    කොතැනකදී හෝ මතු කවදා හෝ
    යළි අප හමුවේවී.......//

    ආදර සිහිනය දෑසක උතුරන
    කදුළු ගඟක් වන දිනයේ
    ජීවිතයට හිමි පැරදුම පිළිගෙන
    සමුගෙන යමු වෙන්වී...........//

    ජීවිත ගමනෙහි කොතැනදී හෝ
    අප යළි හමුවුන දිනයේ
    මේ දුක් කදුළැලි වියැකුනු දෑසින්
    හිනැහෙනු මැන පෙරසේ..........//

    ~T.M.~
     

    djanuradhaxxx

    Member
    Mar 9, 2009
    11,334
    20
    0
    7° 3'13.75"N 80°31'44.46"E
    sandun thilaka said:
    ලෑලිකඩේ නෑ ඉඩම උකස් ගිහින් දැන් ටූ ලේට් ඉතින්
    ජොබ් කට්ට නෝ ඉතින් මන්ත්‍රිටවත් සෙට් වෙලා
    කරමු උගේ වැඩ ඉතින්......

    :rofl::rofl::rofl:

    :lol::lol:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුළගින් බිත්ති තැනූ
    සුවඳින් පිරියම් වූ
    මාලීගයකි මගේ හද දොරගළු නැති
    පිරී තියේ තද බද වී ආදරේ
    අහසකි මගෙ හිත සියොතුන් හැසිරෙන
    සැමරුම් මේ කුළු අතර නිරන්නතර


    ~DRAMA~
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ගමනේ ගිම් නිවූ එදා , සැනසුම් පවන් සලා
    ඔබ මා දවයි දිවා රෑ , හද සෝ සුසුම් හෙළා

    ඔබ මංමුළා වෙලා ගියා පෙම් පහන් නිවා
    අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ සිහිනෙකින් පවා
    අද ඔබගෙ ජීවිතේ කතරකී වාළුකා
    හිනැහෙන්න යළි දිලෙයි ‍දෛවයේ තාරුකා

    මතකේ තිබේද ඒ යුගේ මාගේ චේතනා
    වැටහෙන්නෙ නැද්ද ආදරේ ශෝක වේදනා
    ඝන අන්දකාරයේ පාලුවේ කිමිදුනා
    හිනැහෙන්න යළි දිලෙයි ‍දෛවයේ තාරුකා

    ~මිල්ටන් මල්ලවාරච්චි~
     

    djanuradhaxxx

    Member
    Mar 9, 2009
    11,334
    20
    0
    7° 3'13.75"N 80°31'44.46"E
    KHz said:
    ගමනේ ගිම් නිවූ එදා , සැනසුම් පවන් සලා
    ඔබ මා දවයි දිවා රෑ , හද සෝ සුසුම් හෙළා

    ඔබ මංමුළා වෙලා ගියා පෙම් පහන් නිවා
    අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ සිහිනෙකින් පවා
    අද ඔබගෙ ජීවිතේ කතරකී වාළුකා
    හිනැහෙන්න යළි දිලෙයි ‍දෛවයේ තාරුකා

    මතකේ තිබේද ඒ යුගේ මාගේ චේතනා
    වැටහෙන්නෙ නැද්ද ආදරේ ශෝක වේදනා
    ඝන අන්දකාරයේ පාලුවේ කිමිදුනා
    හිනැහෙන්න යළි දිලෙයි ‍දෛවයේ තාරුකා

    ~මිල්ටන් මල්ලවාරච්චි~

    remix ekak dammanam mokada kiyanne?>?
     
    Jan 15, 2009
    9,238
    368
    0
    amila_90210 said:
    චන්දන අද උදෙන්ම ලොරිය අරන් දඹුලු ගියා..අනිද්දා පොළනෙ :nerd:

    ආහ් එහෙමද? ජංහම දුරකථනය අරන් යන්නෙ නැතුව ඇති නේද?
    :eek:
     
    Status
    Not open for further replies.