KHz said:අම්මටසිරි මෙතන තිබ්බ මගෙ ලෑලි ගෙදර කෝ![]()
ලෑලිකඩේ නෑ ඉඩම උකස් ගිහින් දැන් ටූ ලේට් ඉතින්
ජොබ් කට්ට නෝ ඉතින් මන්ත්රිටවත් සෙට් වෙලා
කරමු උගේ වැඩ ඉතින්......



Last edited:
KHz said:අම්මටසිරි මෙතන තිබ්බ මගෙ ලෑලි ගෙදර කෝ![]()



sandun thilaka said:hehe ne machan meka kiyanne Rose wenna oni...
unge album ekaka thibba habai un kiwwe chandanage ekakda danne naa. e album eke wena artist lage sinduth flashback eke un kiyanawa 
amila_90210 said:ඒක චන්දනගේ සින්දුවක් ලිස්ටින්ග් වලත් තියනවා![]()
isuruimg said:anemanda banunge album ekaka thibba habai un kiwwe chandanage ekakda danne naa. e album eke wena artist lage sinduth flashback eke un kiyanawa
![]()


sandun thilaka said:මචන් කටහඬත් චන්දනෙගෙ නෙමෙයි බන්..![]()

මටත් ඒක හිතුන..කටහඬ වෙනස් තමාsandun thilaka said:මචන් කටහඬත් චන්දනෙගෙ නෙමෙයි බන්..![]()

චන්දන අද උදෙන්ම ලොරිය අරන් දඹුලු ගියා..අනිද්දා පොළනෙsandun thilaka said:චන්දනට කෝල් එකක් දාලා අහල බලමු![]()

sandun thilaka said:ලෑලිකඩේ නෑ ඉඩම උකස් ගිහින් දැන් ටූ ලේට් ඉතින්
ජොබ් කට්ට නෝ ඉතින් මන්ත්රිටවත් සෙට් වෙලා
කරමු උගේ වැඩ ඉතින්......


අය්යෝ නෑ මම් එවන්නම් ලින්ක් එකdjanuradhaxxx said:mekada amila ayya thread eka??
KHz said:ගමනේ ගිම් නිවූ එදා , සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ , හද සෝ සුසුම් හෙළා
ඔබ මංමුළා වෙලා ගියා පෙම් පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ ප්රියේ සිහිනෙකින් පවා
අද ඔබගෙ ජීවිතේ කතරකී වාළුකා
හිනැහෙන්න යළි දිලෙයි දෛවයේ තාරුකා
මතකේ තිබේද ඒ යුගේ මාගේ චේතනා
වැටහෙන්නෙ නැද්ද ආදරේ ශෝක වේදනා
ඝන අන්දකාරයේ පාලුවේ කිමිදුනා
හිනැහෙන්න යළි දිලෙයි දෛවයේ තාරුකා
~මිල්ටන් මල්ලවාරච්චි~
e kiwwe??djanuradhaxxx said:remix ekak dammanam mokada kiyanne?>?


amila_90210 said:චන්දන අද උදෙන්ම ලොරිය අරන් දඹුලු ගියා..අනිද්දා පොළනෙ![]()
