පද පේලි .....

Status
Not open for further replies.

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
Pitastharaya - Kasun Kalhara

රාත්‍රියේ දිස්වෙන ප්‍රේමයේ..
මඟ නොමඟ ගිහින් හදවතේ පිටස්තරයා
ගිනි සිළුව දැක දහවලේ..
ආදරේ....... ලුහුබඳින කාලේ..
හදවතේ...පිටස්තරයා...

එකම සැනසුම ජීවිතේ...
නොලැබී ලැබී
ඔබ ලැබීමයි..
ප්‍රේමයේ...
පළමුවැන්නාමයි..
එනිසාම සසලයි නිසලයි...

රාත්‍රියේ...

පරම පිවිතුරු ප්‍රේමයේ..
නොනැසී නැසී
ඔබ පැතීමයි..//
ප්‍රේමයේ............
දේවතා රුව ඔබයි..
එනිසාම ළඟයි..
තව දුරයි..

රාත්‍රියේ...


-Kasun Kalhara-
 

kuki000

Member
May 8, 2009
79
0
0
Zaku said:
ඔබෙ සිත මා සිත වෙන් කළ
සිතුවිළි ස
oගිළි පාලම.....
ඒ මේ අත වැනෙනා චකිතය සිත දනන...

kasun kalhara...:love:
ane mee kotu baasawe mokakda??kiyala dennakoo??:sorry:
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    sandun thilaka said:
    4hzfbt.jpg




    :yes::cool::cool:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    kuki000 said:
    ane mee kotu baasawe mokakda??kiyala dennakoo??:sorry:

    Kotu Bashawe Theruma "Oba Sinhala Unicord use karanne Na" Kiyana eka.....
    Sinhala Unicord Obe computer ekata Install kara ganna...... Avita penevi Niyama Sinhala bashawa..........
    ;):)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මහ සයුරේ රැළි ගොඩට ගලනවා
    හමන සුළං සිසිල ගෙනෙනවා
    මල් සුවද සොයා බඹරු ඇදෙනවා
    සිත ඔබ හට ආදරෙ වෙනවා

    එය පුදුමයක් නොවේ අන්ධයිලු ආදරේ
    දැන දැන සිත වැරදි කරනවා...

    සද එළියෙ සිසිල වාගේ
    ලස්සන සිනහව ඔබගේ
    දැක්කම සිත මුරණ්ඩු වෙනවා
    දුර තරු ගණින්න බෑනේ
    ඔබ අන් හදකට හිමිනේ
    සිත හෙමිහිට කදුළු සලනවා

    මල් නටුවේ කටු ඇත්නම්
    ඝනදුරු රැය රුදුරුයි නම්
    සිතේ පැතුම් ඉටුනොම වේ නම්
    ඔබෙ ආදරෙ මට නැත්නම්
    එය පුදුමයක් නෙවේ නම්
    කදුළින් සුභ පතමි ඔබට මම්

    නොයෙල් රාඡ්
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ නිහඩ බව බිදින්න
    තව මොනවා හරි කියන්න
    ඔය නෙත් අගින් සිනා සී
    මා දිහා දැන් බලන්න

    ඔබ මගේමයි කියන්න
    මට අයිති නැත සිතන්න
    ඔබ පතා තැවෙන්න
    මට සුසුම් නෑ හෙලන්න
    :love:

    ක්‍රිෂාන්ත එරන්දක
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    බැල්මෙ නෙතග හැගුමයි පෑ කාන්තිය
    හැල්මෙ වැයෙන බෙර නද බල ආන්සිය
    දුල්මෙ වස්ත්‍ර සිරියයි පෑ පහන්සිය
    තෙල්මෙ නැටුවෙ මම මයි අද පාන්දර

    ඇල්මෙ අරුම නැතිවිය මයෙ මාන්සිය
    කැල්මෙ සදුද ආවැඩුවා ශාන්තිය
    පිල්මෙ මයුර ආසන පිට හාන්සිය
    තෙල්මෙ පුදමි මහසෙන් දෙවි කෝල්මුර

    රවුමෙ කැරකි වට යමි මම රේන්වල
    බැන්දෙ හිරුට ලෙස හිරුවට වසුන්දර
    ඇල්මෙ අරුම රාවන කුල කතන්දර
    තෙල්මෙ නටමි ආයෙත් හෙට පාන්දර

    ~ රාවන දැහැන ~
     
    Jan 15, 2009
    9,238
    368
    0


    හිටින්න පොඩ්ඩක් හිටින්න
    දුවන්නෙ ඇයි ඔයා
    පනින්න ඉස්සර බලන්න
    පනින්නෙ කොහේ කියා......

    ඔච්චර කේන්ති ගියෝතින් වයසට යයි ඔයා
    ලස්සන හාමිනෙ පොඩිත්ත නාකි වෙයි ඔයා
    ලස්සන හාමිනෙ පොඩිත්ත නාකි වෙයි ඔයා

    ශාන්ත දාන්ත වුණාම මා ළඟ ජෝඩුවේ
    නෝනට කේන්ති ගියම මට හරි පාඩුවේ


    හිටින්න පොඩ්ඩක් හිටින්න
    දුවන්නෙ ඇයි ඔයා
    පනින්න ඉස්සර බලන්න
    පනින්නෙ කොහේ කියා......

    එච්.ආර්. ජෝතිපාල
     
    Jan 15, 2009
    9,238
    368
    0
    .


    ඔබ දන්නවනම් එක කඳූළු බිඳක්
    හිතයටට වෙලා දුක්විඳීන තරම්
    ඒ කඳූල වුණත් නෙතු අගට ඇවිත්
    යළි ඔබේ පයට පෑගෙනවා නම්

    එක මලක් තනන්නට රුවට රුවින්
    ගහ වැල දුක් ගින්දර විඳීන තරම්
    ඒ පිපෙන මලක් කළු දෙබරු ඇවිත්
    විෂ තුඩින් පෙළා රිදවනවා නම්

    දස මසට වඩා පුරනා පෙරුමන්
    ලොව හදන වඩන මව්වරුනි උතුම්
    මට කියාදෙන්න ලොව ඇතිද ඉතින්
    වෙන අරුතක් මේ ජීවිතය තරම්......
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පි‍න්න පිපුනු ලන්ද දිගේ
    ඉරට මුකුළු පාන මල්කැලේ
    අපි රංචු ගැහී යමු වගේ පුංචි සන්දියේ

    බැද්ද පුරා දං වාරේ රංචු ගැහුනු දඟ කාලේ
    ඉස්කෝලෙන් කට්ටි පැන්න දා
    දම් පාට උනා වේවැල් පාරේ

    කන්ද කපා හෙලූ වෙලේ බැද්ද ගියා පිට පාරේ
    යාළු මිතුරු කතා ගොළුවෙලා
    දැන් පාළු වෙලා ඒ ගම්මානේ

    ~T.M.~
    Gotcha :P
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා....
    ඔබ එන මග සරසන්නම් එළිය වෙලා....
    පිනිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා....
    ඔබ එනවා නම් මේ තනිකම මැඩදා....

    ~ KK
     
    Jan 15, 2009
    9,238
    368
    0


    මාව අමතක කළාට
    වෙන කෙනෙකු වෙත ගියාට
    තාම ආදරෙ ඔයාට
    නෙතු සැරසෙයි කඳූළකට.....

    අප සිප ගත් පළමු දිනේ දැන් සිහිනයක් වෙලා
    ඔබ ගැන මුළු ලොවටම කී දේ මුසාවක් වෙලා
    පිවිතුරු මගෙ ආදරේ සැමටම විහිළුවක් වෙලා
    අන් සතුවී ඔබ වෙන හදකට සිසිලසක් වෙලා

    ආදරයයි කඳූළයි සුසුමයි හදට හිර කරන්
    මම ඉන්නම් තාමත් ඔබ මගෙ පෙම්වතී කියන්
    සිත් බිඳීලා තනිවුණු මන් වගෙ හඬන පෙම්වතුන්
    ආදරයක් නැතිවුණු කෙනෙකුට සිනහ නොම වෙයන්

    මාව අමතක කළාට
    වෙන කෙනෙකු වෙත ගියාට
    තාම ආදරෙ ඔයාට
    නෙතු සැරසෙයි කඳූළකට.....



     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අඳුරේ මැදියමේ නිදිව‍රා වැපිරු සිහිනේ
    කඳුළු අතුරා පුළිඟු සැඟවූ සිහිනේ

    මොහොතක් ගැවසෙන්න අහම්බෙන්වත් හමුවී යමුද
    වචනයක් කියනවද තව එක දවසක් ගෙවාගන්න
    සිහින අතැර ගිය ජීවිතේ
    ම‍රණ ආගාදයේ තනිකමේ
    හිඳිමි මම
    ඔබද එය දන්නවා

    සිහින සොහොන ලඟ ජීවිතේ
    නොමල සිත සමඟ තනිකමේ
    හිඳිමි මම
    ඔබද එය දන්නවා

    මොහොතක් ගැවසෙන්න අහම්බෙන්වත් හමුවෙමුද
    වචනයක් කියනවද තව එක දවසක් ගෙවාගන්න
    සොඳුරු ලෝකාන්තය මුදුනතේ
    මතක භශ්මයන් හද ද‍රා
    හිඳිමි මම
    ඔබද එය දන්නවා
    නොයෙනා රිදුමක බ‍ර ද‍රා
    අහිමි හුස්මකට ලය අයා
    හිඳිමි මම
    ඔබද එය දන්නවා

    මොහොතක් ගැවසෙන්න අහම්බෙන්වත් හමුවෙමුද
    වචනයක් කියනවද තව එක දවසක් ගෙවාගන්න

    ~ KK
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඔබ ගාව මම ඉන්නෙමි සුසුමන් වගේ යාවෙමී
    තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලී ළං වී තරුමල් කඩා දෙන්නෙමී

    මෙලෙසේ දිළෙන්නේ තරුසේ නිවෙන්නේ
    ඔබෙගේ සිනා දෑස නේදෝ
    නොසැලී තියෙන්නේ සැසලී නොයන්නේ
    ඔබෙගේ මගේ සෙනෙහේ නේදෝ

    සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළදේ
    වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන්නෑ ළදේ

    මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වි ගුවනේ පියාඹන්න වේවි
    අභ්‍යාවකාශ ගානේ ග්‍රහලෝක ගානේ මිතුරන් සොයා යන්න වේවි
    ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාමයි ළදේ
    දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ

    ඔබ ගාව මම ඉන්නෙමි සුසුමන් වගේ යාවෙමී
    තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලී ළං වී තරුමල් කඩා දෙන්නෙමී

    ~ මිල්ටන් මල්ලවාරච්චි ~

     
    Jan 15, 2009
    9,238
    368
    0

    රුදුරු තුරු වදුලේ
    තියුණු කටු අතරේ
    දිළෙන සියුමැලියේ
    ඔබයි ජීවන සුවඳ දෙන්නේ
    රෝස කුසුම මගේ
    රෝස කුසුම මගේ

    ~ සුනිල් එදිරිසිංහ ~


     
    Jan 15, 2009
    9,238
    368
    0


    ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසක
    හුදෙකලාව නොතැවී යළි එන්න මා සොයා
    එන්න මා සොයා......

    ~ නන්දා මාලිනී ~

     
    දැවුනු සිත සුවපත් කරතැයි මා සිත සැමදා කීවද .....
    සිත් පතුලේ මාද දනිමි....
    ඔබ යලි නොයෙනා වග ... ඔබ දැන් ඔබේ ලෝකයේ ....
    මා මකා දැමූ මතකයක් පමණක්මය .... ඔබට .....
     
    Jan 15, 2009
    9,238
    368
    0

    හදවත ඉල්ලන ආදර සෙනෙහස ලැබුන් නෑ කියා
    කඳුලක් වැටෙන්න ඕනද ඒ ගැන ඵලක් නෑ සිතා
    ආදරයයි කඳුලයි අතරේ අමුතු පෙමක් ඇත මගෙ මිතුරේ




     
    Status
    Not open for further replies.