Pitastharaya - Kasun Kalhara
රාත්‍රියේ දිස්වෙන ප්‍රේමයේ..
මඟ නොමඟ ගිහින් හදවතේ පිටස්තරයා
ගිනි සිළුව දැක දහවලේ..
ආදරේ....... ලුහුබඳින කාලේ..
හදවතේ...පිටස්තරයා...
එකම සැනසුම ජීවිතේ...
නොලැබී ලැබී
ඔබ ලැබීමයි..
ප්‍රේමයේ...
පළමුවැන්නාමයි..
එනිසාම සසලයි නිසලයි...
රාත්‍රියේ...
පරම පිවිතුරු ප්‍රේමයේ..
නොනැසී නැසී
ඔබ පැතීමයි..//
ප්‍රේමයේ............
දේවතා රුව ඔබයි..
එනිසාම ළඟයි..
තව දුරයි..
රාත්‍රියේ...
-Kasun Kalhara-
රාත්‍රියේ දිස්වෙන ප්‍රේමයේ..
මඟ නොමඟ ගිහින් හදවතේ පිටස්තරයා
ගිනි සිළුව දැක දහවලේ..
ආදරේ....... ලුහුබඳින කාලේ..
හදවතේ...පිටස්තරයා...
එකම සැනසුම ජීවිතේ...
නොලැබී ලැබී
ඔබ ලැබීමයි..
ප්‍රේමයේ...
පළමුවැන්නාමයි..
එනිසාම සසලයි නිසලයි...
රාත්‍රියේ...
පරම පිවිතුරු ප්‍රේමයේ..
නොනැසී නැසී
ඔබ පැතීමයි..//
ප්‍රේමයේ............
දේවතා රුව ඔබයි..
එනිසාම ළඟයි..
තව දුරයි..
රාත්‍රියේ...
-Kasun Kalhara-






