පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පෙරටැම එන්නෝ පෙරමුණ ගන්නෝ...
පස්සට යන්නෝ පස්යට යන්නෝ
දැනගෙන දැය දිවුනට ගෙන යන්නෝ
නිවන් ලබන තුරු ලකැ උපදින්නෝ...
දැනගෙන දැය දිවුනට ගෙන යන්නෝ
නිවන් ලබන තුරු ලකැ උපදින්නෝ

හිරුදෙවි නැමැදූ හෙළ හිරු පරපුර
තිස් දහසක් වස් ඉපැරණි ඉතිහස
උරුමයැ ඇති ලොවැ පැරණිම මනුදෙස
මේ සිංහල දෙරණය ලොවැ අසදිස
මේ සිංහල දෙරණය ලොවැ අසදිස
මේ සිංහල දෙරණය ලොවැ අසදිස

පෙරටැම එන්නෝ පෙරමුණ ගන්නෝ...
පස්සට යන්නෝ පස්යට යන්නෝ..

වැඩක් නොගෙන දිය බිඳකදු සයුරට
නොයවා වැව් බැඳි මේ සිංහල දැය
වැවෙන් කෙතක් කෙත් පෙළෙන් රටක් නැගි
ලොවැ තිරසර දැය
මේ සිංහල දැය
ලොවැ තිරසර දැය මේ සිංහල දැය
ලොවැ තිරසර දැය මේ සිංහල දැය

පෙරටැම එන්නෝ පෙරමුණ ගන්නෝ...
පස්සට යන්නෝ පස්යට යන්නෝ.

දැනගෙන දැය දිවුනට ගෙන යන්නෝ
නිවන් ලබන තුරු ලකැ උපදින්නෝ...
දැනගෙන දැය දිවුනට ගෙන යන්නෝ
නිවන් ලබන තුරු ලකැ උපදින්නෝ

දැනගෙන දැය දිවුනට ගෙන යන්නෝ
නිවන් ලබන තුරු ලකැ උපදින්නෝ


~ රාවන දැහැන ~



 
Last edited:
Jan 15, 2009
9,238
368
0


ඔය අනුන්ගෙ කුණු රොඩ්ඩ හොයන සමහර අයට
දැනෙන්නෙ නෑ තමන් ඇහේ තියෙන පරාල
එහෙව් රටේ අතන මෙතන ඇහෙන විකාර
අනෙ මගේ මොකෝ මට ගෙතුවට කයි කතන්දර

හොයලා විස්තර අතිනුත් දාලා පදමට
කෙන්ද කන්ද කරන ඕප දූප මණ්ඩල
අර වැට ළඟ මේ ළිඳ ළඟ හොයල විස්තර
විසිහතර පැයේ නිකුත් වෙනවා කැලෑ පත්තර

රට වටකර වැට බැන්දත් කට වහන්න බැහැලූ
පිරුණු කළේ දිය කිසිදා සෙළවෙන් නෑලු
මඩ ගොහොරුවෙ පිපුණත් සුවඳැයි නොවැ ඕලු
ඵල ඇති රුකටයි ගල් මුල් වදින්නේ යාළු

හොයලා විස්තර අතිනුත් දාලා පදමට
කෙන්ද කන්ද කරන ඕප දූප මණ්ඩල
අර වැට ළඟ මේ ළිඳ ළඟ හොයල විස්තර
විසිහතර පැයේ නිකුත් වෙනවා කැලෑ පත්තර

මම මගේ වැඩක් කර ගන්නවා නොවී කළබල
අනෙ මගේ මොකෝ මට ගෙතුවට කයි කතන්දර

~ සමිතා මුදුන්කොටුව ~

 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඊයේ දවස තරම්

ඊයේ දවස තරම්
හෙට දවසත් සුන්දර වේ මැයි
යුවතිය ඔබම තරම්

හැගුමන් දුන් මනකල්
කෙනෙකු නොවේයි මිහිපිට නම්

සඳ උගුල්ලා අහසින්
ඔබට පෙනෙනා අයුරින්
අරුමැසි කවක් ලියන්නම්
පිබිදී.... නව ඍතුවක් සේ
කවුරුත් නොගැයූ ආදරයේ
මිහිරිම ගීය ගයන්නම්

මල් අවුස්සා රහසින්
ගිලිහෙන පෙති ගානේ
කෝටියක් තරම් සිප ගැනුම්
ඇඳ වියනට ඉහළින්
ඔබ තුරුළට හෙළන්නම්

ඊයේ දවස තරම්
හෙට දවසත් සුන්දර වේ මැයි
යුවතිය ඔබම තරම්

හැගුමන් දුන් මනකල්
කෙනෙකු නොවේයි මිහිපිට නම්
කෙනෙකු නොවේයි මිහිපිට නම්......

LeLum Rathnaayaka
 
Jan 15, 2009
9,238
368
0


ගමනේ හිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ
හද සෝ සුසුම් පෙලා

මතකේ තිබේද ඒ යුගේ මාගෙ චේතනා
වැටහෙන්නෙ දැන්ද ආදරේ සෝක වේදනා
ගණ අන්ධකාරයේ පාළුවේ කිමිදුනා
තනිවූයෙ ඔබ නොවේ මා පවා තනිවුණා

ඔබ මං මුලා වෙලා ගියා පෙම් පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ ප්‍රියේ සිහිනෙකින් පවා
අද ඔබගෙ ජීවිතේ කතරකී වාලුකා
හිනැහෙන්න යළි දිලේ දෛවයේ තාරුකා..

~ මිල්ටන් මල්ලවාරච්චි ~

 
amila_90210 said:
පෙරටැම එන්නෝ පෙරමුණ ගන්නෝ...
පස්සට යන්නෝ පස්යට යන්නෝ
දැනගෙන දැය දිවුනට ගෙන යන්නෝ
නිවන් ලබන තුරු ලකැ උපදින්නෝ...
දැනගෙන දැය දිවුනට ගෙන යන්නෝ
නිවන් ලබන තුරු ලකැ උපදින්නෝ

හිරුදෙවි නැමැදූ හෙළ හිරු පරපුර
තිස් දහසක් වස් ඉපැරණි ඉතිහස
උරුමයැ ඇති ලොවැ පැරණිම මනුදෙස
මේ සිංහල දෙරණය ලොවැ අසදිස
මේ සිංහල දෙරණය ලොවැ අසදිස
මේ සිංහල දෙරණය ලොවැ අසදිස

පෙරටැම එන්නෝ පෙරමුණ ගන්නෝ...
පස්සට යන්නෝ පස්යට යන්නෝ..

වැඩක් නොගෙන දිය බිඳකදු සයුරට
නොයවා වැව් බැඳි මේ සිංහල දැය
වැවෙන් කෙතක් කෙත් පෙළෙන් රටක් නැගි
ලොවැ තිරසර දැය
මේ සිංහල දැය
ලොවැ තිරසර දැය මේ සිංහල දැය
ලොවැ තිරසර දැය මේ සිංහල දැය

පෙරටැම එන්නෝ පෙරමුණ ගන්නෝ...
පස්සට යන්නෝ පස්යට යන්නෝ.

දැනගෙන දැය දිවුනට ගෙන යන්නෝ
නිවන් ලබන තුරු ලකැ උපදින්නෝ...
දැනගෙන දැය දිවුනට ගෙන යන්නෝ
නිවන් ලබන තුරු ලකැ උපදින්නෝ

දැනගෙන දැය දිවුනට ගෙන යන්නෝ
නිවන් ලබන තුරු ලකැ උපදින්නෝ


~ රාවනා දැහැන ~







:) Great work keep it up ......
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අශෝක වනයේ පලවැල නෙලලා
පිට දිය අගලින් මානෙල් පලදා
සින්හ පාදයට පහනක් තබලා
සීගිරියට එනු මැන සොදුරේ
සැමට හොරා එනු මැන අදුරේ

රාවන හස්තය වැයෙන තුරා
හෙළ අවනද්ධය හඩන තුරා
පෙරඹර හිරු දෙවි වඩින තුරාවට
වෙහෙසක් නොදැනෙයි නර්තනයේ

අශෝක වනයේ ...

ජයසක් හඩවන හෝරාවේ
හේවිසි හඩ ඇරඹෙන්ට කලින්
සෙල් පියගැට මත සෙමින් පය තබා
පිදුරන්ගල යමු උදෑසනේ

අශෝක වනයේ...


~රාවන දැහැන~
 
Last edited:

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබ දැන් කීවත් කදුළු සලා
    මට ආදරෙයි කියා
    හිත ගිය තැනකට තුරුළුවෙලා
    මැණිකේ නොවෙනු මුලා


    මිල්ටන් මල්ලවආරච්චි
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    දෛවයෝගයකින් නොවේදෝ හමු වුනේ අප හමු උනේ
    දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමු උනේ

    ~වික්ටර් රත්නායක~
     
    Jan 15, 2009
    9,238
    368
    0


    කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ඉබිගමනින් යන්නේ
    උදේම නාගෙන චීත්තෙ ඇඳගෙන ආච්චි මේ ඉන්නේ

    මල් මද බිසව වගේ ලස්සන මුහුණ ඔබේ
    මල් මද බිසව වගේ ලස්සන මුහුණ ඔබේ
    දත් නැති කට මට පෙන්නාලා ආච්චි සිනහ වෙලා

    ආච්චි හැඩකාරි අපෙ ගෙදරට සීදේවි
    ආච්චි හැඩකාරි අපෙ ගෙදරට සීදේවි
    රජකාලේ වුණු කතා කියන්නේ ආචිචි සිනහවෙලා

    කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ඉබිගමනින් යන්නේ
    උදේම නාගෙන චීත්තෙ ඇඳගෙන ආච්චි මේ ඉන්නේ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පුංචි පුංචි පුංචි පැංචා කාලේ
    බේබි කියලා අම්මා පෑවා ආලේ
    ඩිංග ඩිංග මං ලොකුවුණ කාලේ
    අලි බබා මං අලි බබා

    ඕ.... ඕ......ඕ..... ඕ

    සාක්කුවේ බෝනික්කා ඉන්නේ
    සූප්පුවක් කව්දෝ මට දුන්නේ
    යාප්පුවෙන් මාව ‍වඩා ගන්නේ
    අලි බබා මං අලි බබා

    බයිසිකලේ පදින්න මම ආසයි
    මාව වඩාගන්නකො මං ආසයි

    ඉතිරි ටික නම් කියන්න මට ‍මතක නෑෑෑෑෑ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කාලී දිවංගනියේ...........
    කාලී දිවංගනියේ
    ආආඅආ..ආආආආආඃ..

    ගල් කුළ මත හිඳ
    කළහෝ මුවදොර
    හඩනු එපා හඩවන්න එපා..ආආආ..
    කාලී දිවංගනියේ

    අසිපත දිළුන
    පුරේ
    පෙළපත සැඟව ගියේ
    වේලා පුරයේ තනිකම පමණයි
    විඳිනු එපා විඳවන්න එපා...
    කාලී දිවංගනියේ

    එඩිතර සොයුරු සෙනේ...
    රණබිම මිලින වුනේ...
    දෑ හිත වඩවා හෙළ බිම සුරකින්
    රිදනු එපා රිදවන්න එපා

    කාලී දිවංගනියේ

    කාලී දිවංගනියේ
    කාලී දිවංගනියේ

    ගල් කුළ මත හිඳ
    කළහෝ මුවදොර
    හඩනු එපා හඩවන්න එපා..ආආආ..
    කාලී දිවංගනියේ
    කාලී දිවංගනියේ
    කාලී දිවංගනියේ


    ~රාවන දැහැන~
     
    Last edited:

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    amila_90210 said:
    කාලී දිවංගනියේ...........
    කාලී දිවංගනියේ
    ආආඅආ..ආආආආආඃ..

    ගල් කුළ මත හිඳ
    කළහෝ මුවදොර
    හඩනු එපා හඩවන්න එපා..ආආආ..
    කාලී දිවංගනියේ

    අසිපත පෙළුන පුරේ
    පෙළපත සැඟව ගියේ
    වේලා පුරයේ තනිකම පමණයි
    විඳිනු එපා විඳවන්න එපා...
    කාලී දිවංගනියේ

    එඩිතර සොයුරු සෙනේ...
    රණබිම මිලින වුනේ...
    දෑ හිත වඩවා හෙළ බිම සුරකින්
    රිදනු එපා රිදවන්න එපා

    කාලී දිවංගනියේ

    කාලී දිවංගනියේ
    කාලී දිවංගනියේ

    ගල් කුළ මත හිඳ
    කළහෝ මුවදොර
    හඩනු එපා හඩවන්න එපා..ආආආ..
    කාලී දිවංගනියේ
    කාලී දිවංගනියේ
    කාලී දිවංගනියේ


    ~රාවන දැහැන~
    :lol::lol::lol::lol::eek:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    සිනා පොදක් වී ඔබගෙ දෑසෙ..
    නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට.
    කදුලෑල්ලක් වී ඔබගෙ දෑසින්
    ගිලිහී යන්නට උරුම කලෙ ඈයී..
    :rofl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    fernandokasu said:
    :lol::lol::lol:man ahalath naa..
    aaaaaaaaa tika dakkama mata hina giya,
    ayya oka kiya kiya wennathi type karanna atthe:eek::lol:
    ඒකේ ලස්සන්ම ඒක අදින ටික..ආආආආආආආආආආආආආආආආආආආආආආආආආ...පට්ටම ගති;)
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    amila_90210 said:
    ඒකේ ලස්සන්ම ඒක අදින ටික..ආආආආආආආආආආආආආආආආආආආආආආආආආ...පට්ටම ගති;)
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.