පද පේලි .....

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සිත හැඳිනුවෙත් නුඹයි
    පසු පසම එලව එලවාවිත්
    සැනසුවෙත් නුඹයි
    නුඹ මගේ හිත අරං ගියා
    පුදුමයක් නොවෙයි....:rolleyes:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
    පාලු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
    තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි
    එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනි..:rolleyes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    coolnishan said:
    දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
    පාලු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
    තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි
    එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනි..:rolleyes:
    මොකෝ ඇස් කැරකෙන්නේ:rolleyes:
     
    Jan 15, 2009
    9,238
    368
    0


    සැපතෙදි එකතුවෙලා
    හලො හලෝ මචන් කියලා
    පොඩි ජොලියක් දාලා
    ආයෙත් එන්නම් මචන් කියනා
    විපතෙදි ඈත් වෙනා
    ඕන දෙයක් වෙයන් සිතනා
    එයාද හරි මිතුරා
    එයා මිතුරා නොවෙයි හතුරා....
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සිතක කොහේ තිබුනාදෝ ආදරේ
    දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ
    සිරවී සිතේ ඔහේ තිබුනාලු ආදරේ
    ඇසෙනා තුරා ඔබ මා නිසාම කීව ගීත යාළුවේ..:)
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    sandun thilaka said:


    සැපතෙදි එකතුවෙලා
    හලො හලෝ මචන් කියලා
    පොඩි ජොලියක් දාලා
    ආයෙත් එන්නම් මචන් කියනා
    විපතෙදි ඈත් වෙනා
    ඕන දෙයක් වෙයන් සිතනා
    එයාද හරි මිතුරා
    එයා මිතුරා නොවෙයි හතුරා....
    මූන බලන් කිවුවනේ මං අහන්නේ...:eek: :P
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    May It Be

    May it be an evening star
    Shines down upon you

    May it be when darkness falls
    Your heart will be true
    You walk a lonely road
    Oh, how far you are from home
    Mornie utúlië (darkness has come)
    Believe and you will find your way

    Mornie alantië (darkness has fallen)
    A promise lives within you now
    May it be shadows call
    Will fly away
    May it be your journey on
    To light the day
    When the night is overcome
    You may rise to find the sun
    Mornie utúlië (darkness has come)
    Believe and you will find your way
    Mornie alantië (darkness has fallen)
    A promise lives within you now
    A promise lives within you now


    ~Enya~:(
     
    Jan 15, 2009
    9,238
    368
    0

    අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
    තුන් සිංහලයම නෑදෑයෝ
    අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
    තුන් සිංහලයම දූ දරුවෝ

    ජය දද බන්දා
    සිරිදුව කැන්දා
    ජය දද බන්දා සිරිදුව කැන්දා
    රුපු සෙන් ඔද තෙද බින්දා
    හද අරවින්දා
    කර සිරි නන්දා
    හද අරවින්දා කර සිරි නන්දා
    පර ගැති සිත ගත බින්දා
    පර ගැති සිත ගත බින්දා

    හිස මල් පුපුණා
    හසරැල් නැගුනා
    හිස මල් පුපුණා හසරැල් නැගුනා
    හද සෝ ගිනි දැල් නිවුණා
    නෙතු කැන් දිලුණා
    සිතු වැල් බැඳූණා
    නෙතු කැන් දිලුණා සිතු වැල් බැඳූණා
    ජය මංගල ගී ගැයුනා
    ජය මංගල ගී ගැයුනා


    අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
    තුන් සිංහලයම නෑදෑයෝ
    අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
    තුන් සිංහලයම දූ දරුවෝ
    තුන් සිංහලයම දූ දරුවෝ......

    ~ වික්ටර් රත්නායක ~

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නා නානේ නා..නානේ නානා
    නා නානේ නා..නානේ නානා

    නා තම දෙනා තම්දෙ නානා
    නා තම දෙනා තම්දෙ නානා

    රන් කුරහන් මල සේමා..
    සුපිපුනු නුබෙ වත බෝමා
    දැක්ක ගමන් සිත සැලෙනා
    ප්‍රේමී නුබේ අත ඕනා
    දැක්ක ගමන් සිත සැලෙනා
    ප්‍රේමී ඔබේ අත ඕනා


    මල් මසුරන් ගී ඇසෙනා
    ගම්මානේ මා මන බදිනා

    නා නානේ නා..නානේ නානා
    නා නානේ නා..නානේ නානා

    නා තම දෙනා තම්දෙ නානා
    නා තම දෙනා තම්දෙ නානා

    ශෘන්ගාරේ උතුරන බෝමා
    නෙරිය අඟින් ඉන පෙන්නා
    පානා සිනාවෙන් පේනා
    නිල්මිණි කැලුමන් සේනා
    පානා සිනාවෙන් පේනා
    නිල්මිණි කැලුම සේනා

    හිරිමල් සිත හිරි වැටුනා
    කුළුදුල් සිත කිති කැවුනා

    නා නානේ නා..නානේ නානා
    නා නානේ නා..නානේ නානා

    නා තම දෙනා තම්දෙ නානා
    නා තම දෙනා තම්දෙ නානා

    ~BHATHIYA & SANTHUSH~



     
    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සදු වළාකුලින් නිති වැසෙන සදේ
    ඔබ ගැන හද මුමුණයි
    අමතක කර ඔබ සැඟවී ගියමුත්
    යළි මතකයට නැගෙයි

    Reeeepost
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මන් මුලාවෙලා අන්ද මන්ද වූ
    අන්ධකාර මේ හිමේ නැසී ගියාවෙන්
    වන්දනා නඩේ කෝඩු කාර වූ
    අපේ දූ පුතුන්ට දෙයියනේ පාර පෙන්නපන්
    අපේ දූ පුතුන්ට දෙයියනේ පාර පෙන්නපන්

    Rohana Baddage
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොදුරනවා
    රන්මලී දැක්ක ගමන් මල් වාරම් කියවෙනවා
    සිත බැන්ද සෙනේ මන් පවසන්නෙම්ද කොයි ලෙසින්
    රන්මලීඊඊඊඊඊඊඊඊ.......... :D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Amalka101 said:
    මල්සරා බැල්ම හෙලා මගේ හිතට කොදුරනවා
    රන්මලී දැක්ක ගමන් මල් වාරම් කියවෙනවා
    සිත බැන්ද සෙනේ මන් පවසන්නෙම්ද කොයි ලෙසින්
    රන්මලීඊඊඊඊඊඊඊඊ.......... :D
    මම දැන් අහලා ඉවර කරපු සින්දුව( අර ඇල්බම් එකේම නේ තියෙන්නේ) :P:D:P
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    amila_90210 said:
    මම දැන් අහලා ඉවර කරපු සින්දුව( අර ඇල්බම් එකේම නේ තියෙන්නේ) :P:D:P

    Ooooh... I got telepathy, Meka kiyanne Rohana Baddage.....:)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව්//
    මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ නට නටා වරෙව්
    තොපිට හරිම වාසියක් නට නටා වරෙව්...//


    වැඩේ අමාරුත් නැතේ - තෑගි ටිකත් අපි අතේ
    රත්තරනින් ගෙවන්නේ - හිරු දෙවියොයි කියන්නේ//


    මෙන්න මෙහෙ වරෙව්.....

    සාදු සාදු කියල්ලා - ප්‍රීති ඝෝෂා කරල්ලා //
    හිරු දෙවිදුගෙ ගොපල්ලෝ කන්ද උඩින් වරෙල්ලා
    හිරු දෙවිදුගෙ ගොපල්ලෝ කන්ද යටින් වරෙල්ලා
    හිරු දෙවිදුගෙ හරක් ගත්තු හරක් හොරා හොයල්ලා


    ලෝකෙ වටේ ගොහිල්ලා හරක් හොරා හොයල්ලා
    හිරු දෙවිදුගෙ හරක් ගත්තු හරක් හොරා හොයල්ලා//


    වනන්තරේ සොයාපියෝ - ගල් අරඹේ සොයාපියෝ
    මරු කතරේ සොයාපියෝ - මිනිස්වාසෙ සොයාපියෝ//
    කදු මුදුනේ, ගන් ඉවුරේ, වනන්තරේ සොයාපියෝ..//
    හිරු දෙවිදුගෙ ගොපල්ලො අපි අපිට දෙවියො බලාපියෝ...//


    රන් අභරණ පැළද ගත්ත - මහ පොලොවේ රන් වපුරන//
    හිරු දෙවියෝ බලාපියෝ //
    හරක් හොරා සොයාගන්න සියලු දෙවියො පිහිට වෙයෝ...//


    බෙර හඩ - රොඩ්නි වර්ණකුල
     
    Status
    Not open for further replies.